කාන්තාවකට වෙඩි තබා මරා දමයි..

August 7, 2018 at 5:30 pm | lanka C news
කාන්තාවකට වෙඩි තබා මරා දමයි..

අද දහවල් කඩවත, ගෝනහේන හංදියේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

වෙඩි තැබූ පුද්ගලයන් කවුදැයි මෙතෙක් හෙලිව නැත.

මිය ගිය කාන්තාව කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනයක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිට ඇප මත මුදා හැර සිටි තැනැත්තියකි.

අදාල නඩුව සදහා අද දින සහභාගී වී ආපසු එමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

7,889 Viewers

2 Comments to “කාන්තාවකට වෙඩි තබා මරා දමයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    කොහොමද යහපාලනය….?

    අපේ ගමටත් මිනීමැරුම් හඳුන්වා දුන් යහපාලනයට ස්තුතියි….!!

  2. gamarala says:

    අද අපේ රට යහපාලන චිකාගෝ

Main News