කාන්තාවන් තැබෑරුම් වැඩට.. තබෑරුම් 10 තෙක්.. මංගලගේ චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..

January 14, 2018 at 6:48 pm | lanka C news
කාන්තාවන් තැබෑරුම් වැඩට.. තබෑරුම් 10 තෙක්.. මංගලගේ චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..

කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමට අවසර දෙමින් හා මත්පැන් අලෙවිසැල් රාත‍්‍රි 10.00 තෙක් විවෘත කිරීමට නිකුත් කරන ලද චක‍්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද අගලවත්ත ප‍්‍රදේශයේ පැවති ශ‍්‍රීලනිප ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී තව දුරටත් ජනාධිපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බවයි.

මෙම චක‍්‍රලේඛයන් නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යංශය විසිනි

16,482 Viewers

25 Comments to “කාන්තාවන් තැබෑරුම් වැඩට.. තබෑරුම් 10 තෙක්.. මංගලගේ චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..”

  1. ඇත්ත says:

    සිංහල බෞද්ධයන් රැවටීම සදහා රයිගමයයි..ගම්පලයයි කතා වෙලා කරන වැඩ…

    • FFFF says:

      Mr, Atta, You are exactly correct. These things are election traps.

    • ජනතාව says:

      මුන්ට වැඩ බැරි නිසා චන්ද දිනන්න පුළුවන් සල්ලි වියදම් කරලා මඩ ප්‍රචාර පතුරුවා හැරීමෙන් පමණයි. රනිල්ට, මයිත්රිට චන්දෙ කරන්න සල්ලි වියදම් කලේ බැංකුව කඩපු බෑනා අර්ජුන් ඇලෝෂියස්.
      ඒකට හිලවු වෙන්න බැංකුව කොල්ල කන්න දීලා මුන් දෙන්නා බොරු කර කර ඉන්නවා.
      තවද මත්පැන් නීති ලිහිල් කරනවා. මත්පැන් හදන්න සහල් ගන්න නිසා සහල් ගණන් ගිහින්.

      මුන්ට ඇත්තේ රට ගැන ආදරයක් නොව මුන්ගේ තනතුරු ගැන ආදරයක් පමණි.

  2. කමල් says:

    බැදුම්කර වංචාව එළිදරව් වූ වෙලාවෙම මෙහෙම ඉක්මන් වුණේ නැත්තෙ ඇයි …කටිං…පුටිං…

  3. බන්ඩා says:

    තමන්ගෙ අාණ්ඩුව සහ තමන් පත් කල අැමතිල කොරන දේ ජනාධිපති දන්නෙ නැහැ කියන්නෙ මිනිහෙක් වම් අත කොරන දේ දකුනු අත දන්නෙ නැහැ කියනව වගේ බූරැ කතාවක්.

  4. Atik says:

    මෙය අසුද්ධ පාලනයේම උප්පරවැට්ටියක්. චන්ද සමයේ මෛත්‍රීගේ ජනප්‍රියතාවය වැඩි කරගන්න. සියලුම ශ්‍රී ලාංකිකයිනි මෝඩ නොවන්න. රට ජාතිය බේරා ගැනීමට බුද්ධිමත්වන්න.

  5. samuvel says:

    අනේ මම ඕව දනේ නෑනේ. පත්තරේ දැකල තමයි හිටන් මන්ගලය ඕක කරල බව දැන ගතේ .

  6. kamalasirikuruwita says:

    ” එහිදී තව දුරටත් ජනාධිපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බවයි.” දැනගෙන නොසිටීම නිදහසට කරුණක් නොවේ. මෙය මංගල නිර්මාණ චන්ද ගුන්ඩුවකි. ඇන්දිල්ලකි.

  7. kamalasirikuruwita says:

    අහෝසි කල චක්‍රලේඛනය චන්දෙන් පස්සේ ආය ගෙනෙන්න බැරිද ? තව අහෝසි කරලත් නෑ නේද ? මේවා නිකන් බයිලා ද ? දෙයියෝ දනී . මන් නොදනී.

  8. සිරිමාවෝ says:

    ජනතාවනි, දෙගොල්ලෝ එක්වී මේ චන්ද කාලේ ලොකු රඟපෑමක් කරනවා. පරිස්සම් වන්න. ඔක්කොම එක බෝට්ටුවේ යන අය. මෙහෙම ගියොත් මුන් දෙගොල්ලෝ බොරු රණ්ඩු පෙන්වමින්, අපේ මවුබිම ඉතියෝපියාවක් කරනවා.

  9. සිරිමාවෝ says:

    ජනතාවනි, දෙගොල්ලෝ එක්වී මේ චන්ද කාලේ ලොකු රඟපෑමක් කරනවා. පරිස්සම් වන්න. ඔක්කොම එක බෝට්ටුවේ යන අය. මෙහෙම ගියොත් මුන් දෙගොල්ලෝ බොරු රණ්ඩු පෙන්වමින්, අපේ මවුබිම ඉතියෝපියාවක් කරනවා.මේ චන්ද කාලේ විශේෂයෙන්ම පරිස්සම් වන්න.

  10. Saradiel says:

    මේක පුලු වන්නම් ඇයි ගවගාතනය තහනම් ක‍රන්න බැරි?

  11. sinha le says:

    ගවගාතනය නවතිනවනමි ඹබතුමාට පින් . එහෙත් එය ඹබට කොහෙත්ම කිරීමට නොහැකි බව අපි දන්නෙමු, මන්දයත් ඹබ යැපෙන්නේ මුස්ලිමි චන්දවලින් බව අප දනිමු.

  12. john the baptice says:

    බුර්කා වත් තහනම් කරන්න

  13. sena says:

    One donkey implement a foolish deed ,another donkey abolish it and become a “HERO”

  14. love nature says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල

  15. Gamarala says:

    Let Finance Minister to work freely. President should Not interfear for this Great Work. Bothel Haus also should legal. Haaada?

  16. john the baptice says:

    මෙයා කියනවා කොටි නවදිවන් පිල්ලේ වීර කාන්තාවක්ලු

    • Upali says:

      ඔවු, එහෙම කතාවක් කීවා. වරක් අර පිස්සු උන්දෑ “ප්‍රබාකරන් මහත්මයා” කීව වගේ මෙයත් එන්නේ නවනින්දා පිල්ලේ අපෙ විහාර මහා දේවියට සමාන කරන්න. බලන්න තව වැඩි කල් නොගොස් යුද්ද්‍යට සමච්චල් කල, එය දිනන්න බැහෙයි කීව සහ මහින්ද යුද්දය දිනා ගත් පසු අපට අකුල් හෙලූ කොටිනට පන්දම් එලූ සියලු බටහිර රටවල්වල ලොකු පුටු වල ඉන්න උන් වීරයෝ වෙලා , රනවිරුවන් ,මහින්ද සහ ගෝටා දෙසද්‍රෝහින් ලෙස මෙයාට පෙනේවී.

  17. S kumara says:

    I saw it in sunday papers .

  18. Bebadda says:

    Ethakota adu karapu beer mila wadi karanna upades denne kawadada? Eka amathaka wela wagei .

  19. රාහුල මල්ලී says:

    කතාවෙලා ගෙනැල්ලා වීරයා වගේ අහෝසි කරනවා.. ඕවා උප්පරවැට්ටි කියලා අපි දන්නවා..

  20. samuvel says:

    දෙගෝල්ලම එක්වී සෑදූ මෙයත් දැන් පෙන්වන ” අලියාට බුලත් අත” නාටකයේ තවත් ජවනිකාවක්. ඇමති වරු රටට අහිතකර යෝජනා ගෙනෙන බව පිලිගත් ජනපති කෙනෙක්. ඒ කියන්නෙ එතුමාට කිසිම පාලනයක් නැත. මට පුලුවන් ඕන එකක් නවත්වන්න කියන්න මේත් බොරු සෝබන රඟ පෑමකි.එහෙනම් කැලෑ කපන බව පිලිගෙන ඒවා නවත්වන්නෙ නැත්තේ ඇයි. පොහොට්ටුවට කැඩී යන ලක්ශ ගනන් එජාප විරෝදී චන්ද කොටසක් හෝ නවත්වා ගැනීමට බොරු එජාප විරෝදයක් රඟති. මොවුන්ගේ ඒකායන වුවමනාව චන්දෙන් පසු එක්වී ප්‍රා සබ පිහිටුවා , පොහොට්ටුව තනි කිරීමයි. පොහොට්ටු චන්ද දායකයිනි. මේ දෙවන උගුලට හසු නොවන්න.

  21. Kings says:

    මේව එක වල්ලෙ පොල් කතාවෙල කරන වැඩ. මේ වගේ බොරු ෂෝ ඉදිරියටත් ඒමට නියමිතයි. මේවට ‍රැවටිල චන්දය දුන්නොත් අපි සදාකාලික අඳුරේ. රට බෙදන ව්‍යවස්ථාව එන්නෙ ඊට පස්සෙ. මත්තල විකුනන්නෙත් ඊට පස්සෙ. විරුද්ධ වුනොත් බටලන්දට.

  22. Dr Lakshman Fernando says:

    Mr. President, Do not tell every thing, I do not know? Then what is you are doing in presidency office. Do not show your lack of education by giving & commenting foolish ideas & comments.

Main News