කාන්ති කොඩිකාරගේ පාත්තරේට දිනේෂ් ගුණවර්ධන කඩා වැටේ.. මහරගම නගරාධිපතිකම මහජන එක්සත් පෙරමුණට ගනී..

June 30, 2018 at 10:00 am | lanka C news
කාන්ති කොඩිකාරගේ පාත්තරේට දිනේෂ් ගුණවර්ධන කඩා වැටේ.. මහරගම නගරාධිපතිකම මහජන එක්සත් පෙරමුණට ගනී..

මහරගම නගර සභාවේ නගරාධිපතිනිය වීමට සූදානමින් සිටි කාන්ති කොඩිකාර මහත්මියට එම තනතුර නොලැබෙන තත්වයක් උදා වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ බයිසිකලය ලකුණින් තරග කර නගර සභාවේ නගරාධිපතිවරයා දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණට බදවා ගැනීමයි.

මෑතකදී නගර සභාවේ බයිසිකල් මන්ත‍්‍රින් හය දෙනෙක් ඉල්ලා අස් වූ පසු නැවත මන්ත‍්‍රීනියක් ලෙස දිවුරුම් දුන් කාන්ති කොඩිකාර මහත්මිය සූනාම් වී සිටියේ මහරගම නගරාධිපතිනිය වීමටයි.

ඒ සමග දිනේෂ් ගුණවර්ධවන මහතා විසින් මහරගම නගරාධිපතිවරයා තම පක්‍ෂය වන මහජන එක්සත් පෙරමුණට බදවා ගැනීමත් සමග කාන්ති කොඩිකාර මහත්මියට ඉදිරියටද මන්ත‍්‍රී පුටුවේම රැුදී සිටීමට සිදුව ඇත.

15,994 Viewers

4 Comments to “කාන්ති කොඩිකාරගේ පාත්තරේට දිනේෂ් ගුණවර්ධන කඩා වැටේ.. මහරගම නගරාධිපතිකම මහජන එක්සත් පෙරමුණට ගනී..”

  1. නයා.... says:

    දිනේශ් ගුණවර්ධන මහතා ගෙන ඇත්තේ ඉතා හොඳ කාලෝචිත පියවරක්.

    මහරගම ආසනයේ පොදුජන පෙරමුණට ඇති විශාලතම බාධාව මේ කොඩිකාර ජෙඩුවයි. මහරගම ප්‍රදේහයේ දේශපාලනය ගැන උනන්දුවක් ඇති දැක්මක් ඇති ඉදිරියට එන තරුණයින් සියල්ල වලකමින් මුන්ගේ ජරාජීර්ණ දේශ්පාලන සංස්කෘතිය මහරගම ආසනය තුල පවත්වාගෙන යන්නේ මේ නූගත් කොඩිකාර ජෝඩුව විසිනුයි.

    දැන් රටේ ජනතාව උගතුන් ඉල්ලනකාලේ. පළමුව බලකාමයෙන් මත්වී රඟන මුන්ගෙන් මේ ආයතන ගලවා ගැනීම විශාල යහපත් කාර්‍යයක්.

    • mawella.p says:

      Agreed and endorsed. This pair of perished individuals not only destroyed Maharagama but also demolished all ethics and good will of the people. We hope thugs and outlaws will be removed soon and have a decent time to come.

  2. godaya says:

    බයිසිකලය ගෙන ත්‍රීවීල් එකකට ගොඩවීම

  3. Gunapala says:

    Very good move by Dinesh. I will definitely vote for Dinesh if he comes forward for presidency even though I am 100% against Rajapassa group. Most of the people are for Dinesh as he is a respectable politico who is free of corruptions.

Main News