කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..

November 28, 2018 at 2:10 pm | lanka C news
කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..

මෙරටට කුඩා පරිමාණයේ කාර් ගෙන්වීම සීමා කිරීමට සිදුවනු ඇති බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

මධ්‍යම ප‍්‍රමාණයේ හා ඉහල මට්ටමේ කාර් ගෙන්වන්නන් සදහා බදු වැඩි කල යුතුව ඇතැයිද ඒ මහතා කියයි.

අගමැති කාර්යාලයේ පැවති මාද්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පුංචි කාර් ගෙන්වන්නන්ට බදු සහන දිය යුතු වුවත් වත්මන් ආණ්ඩුවද ගැටළුවක සිටින නිසා පුංචි කාර් ගෙන්වීම සීමා කිරීමට වනු ඇතැයිද ඔහු එහිදී පැවසීය.

රුපියල කඩා වැටීම පාලනය කිරීමට ඩොලර් රැුකගැනීම මෙන්ම ඩොලර් පැමිණීම වැඩි කල යුතු බවත් ඒ සදහා ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු කියා සිටියේය.

28,614 Viewers

25 Comments to “කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..”

  1. Kingsley De Silva says:

    You bloody old fart. This was what the UNP did to curb the problem. So you buggers dont have any other options right?

    • alvin says:

      yes well said

      • Darshana Abhayakoon says:

        අවුලක් නෑ අනේ මහින්ද මහත්තයා අගමැති වුනානේ.

    • බන්ඩා says:

      UNP ය මහබැංකුව හොරා කෑව. චන්ද දිනන්න රටට උහුලන්න බැරි රැ.10,000/- ක් පඩි වැඩි කලා. ඩොලර් බිලියන ගනනක චීන ආයෝජනයක් වන පෝට් සිටිය වැහුවා. මත්තල ගු.තො. වී ගබඩාවක් කලා. රනිල් ආණ්ඩුවේ මෝඩ වැඩ දැක්ක ආයෝජකයො රටින් පිට උනා. කොටස් වෙළදපොල වැටුනා. රැපියල වැටුනා. අවුරුදු හතරක රනිල්ගෙ තකතිරැ කුහක වැඩ මහින්දට මාසයකින් හරි ගස්සන්න බැහැ.

    • ගන්ජ බන්ඩා says:

      Don’t you have an iota of a brain to think that it was Ranil, the bond scam captain who created this economic mess.

    • කපුටා says:

      දඟලන්නෙ මොකද තොපිට පුංචිකාර් ලැබෙන්න නැතෑ මහබැංකු හොරාගෙ කාලෙ.

  2. Nilmini says:

    Api bada ginne hitiyath kamak nha, Mahinda agamati nam.. Hikz 😀

  3. Piyasena Perera says:

    Very good decision.

  4. Piyasena Perera says:

    Apply it to Three Wheelers please.

  5. Siagra vashi says:

    Ah nakiya ninden nagitala wage

  6. හැට දෙලක්ෂයෙන එකෙක් says:

    මේව මංගල කරනකොට තොපි ඌව මරන් කන්න හැදුව. තොපිට කරන්න හොඳයි. නොදකින් තොපි වගේ කාලකන්නි.

    • සිනිඳු says:

      ගෑනුජංගි මහන අවමංගලයා කොරපු හරියෙ විපාක තමයි දැන් රටම විඳින්නෙ. හැට දෙලක්ශෙ එකෙක් නං ඒ කාලෙ බොලාට කාර් හම්බෙන්න ඇතිනෙ🙂

  7. Love nature says:

    පොඩි වාහන ගේන්න ගන්නවාට වඩා පොදු වාහන මහජනතාවට වැඩිපුර ලබා දීම සුදුසුවේ

  8. Love nature says:

    පරිසරය ආරක්ෂා කිරීමේ අරමුනින් විදුලි බලයෙන් ධාවනය වන වාහන හා ත්‍රීරෝද රථ සදහා රජය විශේෂ බදු සහන දීම ලබාදිය යුතුය

  9. padmasiri says:

    Yes, Yes three wheeler menace can resolved

  10. padmasiri says:

    Yes, Yes three wheeler menace can be resolved

  11. Gayantha says:

    වාහන 50000 ගානක් තවම තියෙනවා අවුරුදු 5කට හරියන්නම. ඉතින් ඔවා අවුරුදු කීපයකට තවකලිකව නවත්වන්න ඕන. පුලුවන් තරම් අපනායන ප්‍රචලිත කරන්න ඔන කවුරු ආන්ඩු කරත්.

  12. Gommanpila bayi hami says:

    Ona deyak karaganna . Ape raja balaye innakam api bath wenuwata thanakola Hiran kannam . Chande kittu wenakota ape achchita saneeparakshaka thuwa ape kollanta wiyagara nomile denawanam rajathumage puka hodana wathurath api ude hawa bonawa.

  13. Rasika says:

    Make this small cars and three wheelers inside Sri Lanka.

  14. Taxi Driver says:

    Samajawaadayata yaamata car one netha. Gon karaththa paramaanawathya.

Main News