කාවිංගට ජාඇලදී පාක්‍ෂිකයෝ හූ කියා පන්නා දමති..

November 14, 2017 at 8:40 am | lanka C news
කාවිංගට ජාඇලදී පාක්‍ෂිකයෝ හූ කියා පන්නා දමති..

එක්සත් ජාතික පක්‍ෂයේ සම්පහ දිස්තික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවිංග ජයවර්ධන මහතාට පෙරේදා 12 ජාඇල පැවති රැස්වීමකදී එජාප පාක්‍ෂකයින්ගේ දැඩි විරෝදය එල්ල වී ඇති බව අන්තර්ජාප පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

එහිදී පාක්‍ෂිකයින් විසින් හූ කියමින් මන්ත‍්‍රීවරයාට විරෝධය දක්වා ඇති අතර හූ සංග‍්‍රහය මැද මන්ත‍්‍රීවරාය එම ස්ථානයෙන් ඉවත් වී ගොස් ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

එජාපයේ ජාඇල ආසන සංවිධායකයා වන හිටපු ඇමති ජෝශප් මයිකල් පෙරේරා මහතා ට නොදන්වා ආසනය තුල මෙවන් කටයුතු සංවිධාය කිරීම නිසා මෙම තත්වය මතුව ඇති බවද පැවසෙයි.

මීට කලාන් වතාවකදීද ජාඇලදී පැවති එජාප යොවුන් පෙරමුණේ රැුස්වීමකදී ජෝශප් මයිකල් පෙරේරා මහතා වේදිකාවට පැමිණ සිය විරෝධය පල කලේය.

24,451 Viewers

8 Comments to “කාවිංගට ජාඇලදී පාක්‍ෂිකයෝ හූ කියා පන්නා දමති..”

  1. Samarasekara says:

    Koti jayalath ge puthane. U hithan inne hena porak kiyala. Mu koheda rataka salli walata degree ekak amunan aapu amu mattek.

    • Kumar says:

      Moo thamai raviva suddha karanna job eka baragena theyanne. Moova Ja-ela nema lankawenma ellawanna ona.

    • vishnu says:

      unp එකේ අමු මැට්ටන්ට හරියන්නෙ මේ වගේ මැට්ටොම තමය්

    • ransirini says:

      It is true that he got a medical degree from a university in Chennai. This is not recognised in SL.

  2. Jonaa'S Brother says:

    ජෝශපයියගෙ මයිකලයද තගා , යුද ගිනි ඇවිලේද

  3. කාගේද ගොන් වස්සා says:

    කිව්වා විතරද මචෝ?කාලා එලෙව්වේ නැතිද? ග්ලාක්….ග්ලාක්……ග්ලාක්..

  4. sahan says:

    muta asuchi gahala elawanta oone,
    koti sallialata rata paawaa dena balla,

  5. rohan says:

    මුගේ තාත්තගේ නමත් කනවා. අතීතයේදී මු සෙන්ට් බ්‍රිජට් කන්‍යාරාමයට බිග් මැච් දවස්වල පැනලා කෙල්ලොන්ගේ යට ඇඳුම් හොරකම් කරලා කුණුහරුප තාප්පේ ලියලා කුරුදුවත්තේ පොලිස් කාරයෙකුට පහරදීලා කුඩුවේ ඉඳලා නඩුත් වැටිලා නඩුවට ඉන්නේ නැතිව රට පැනලා වරෙන්තුත් තිබුන පොරක් තමයි.

Main News