කැන්ගරුවන් මෙල්බන් පිටියේදී පරාදයි.. අවසන් පන්දුවෙන් ශ‍්‍රී ලංකාවට තියුණු ජයක්..

February 17, 2017 at 5:52 pm | lanka C news
කැන්ගරුවන් මෙල්බන් පිටියේදී පරාදයි.. අවසන් පන්දුවෙන් ශ‍්‍රී ලංකාවට තියුණු ජයක්..

සත්කාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙල්බරන් පිටියේදී පරාජය කරමින් සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සංචාරයේ පළමු 20-20 තරගය ජයග‍්‍රහණය කලේය.

තරගයේ අවසන් පන්දුවේදී ජයග‍්‍රහණය තීරණය වූ අතර මුලින් පන්දුවට පහර දුන්  ඕස්ටෙ‍්‍රලියාව සිය පන්දු වාර 20 තුලදී කඩුළු 06කට ලබා ගත් ලකුණු 168ට පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකාව අවසන් පන්දුවට ලකුණු 04ක් ලබා ගනිමින් තරගය කඩුළු පහකින් ජය ගත්තේය.

ලකුණු පුවරුව මෙතනින්

16,795 Viewers

10 Comments to “කැන්ගරුවන් මෙල්බන් පිටියේදී පරාදයි.. අවසන් පන්දුවෙන් ශ‍්‍රී ලංකාවට තියුණු ජයක්..”

  1. CHATHURA RATHNAYAKE says:

    ITN ake laasana advertisement tika balagannath be me Matach akak pennanawa..LOL

  2. CHATHURA RATHNAYAKE says:

    chennal ake lassana advertisement tika wath balaganna be me match akak dala…LOL

  3. Salmal says:

    Your game is the game of your team, the game of your supporting. You know when to take the lead and when to let others go. A perfect team deserves a perfect win and you are crowned as a leader of today. For this achievement, congratulation.

  4. OLU says:

    Congratulations for the outstanding performance!
    May The Triple Gem Bless you all Lions!!!

  5. Joy says:

    Fantastic news! Come on, let’s celebrate! Congratulations!

  6. Saradiel says:

    Congratulations on your great win!

  7. lion says:

    WELL DONE LIONS JAYA SREE

  8. Perera says:

    this is a power of Jesus. thanks Jesus.

    • asaranaya says:

      යකෝ ‘පෙරේරෝ’ ජීසස්ට නොවෙයි බොල කොල්ලන්ගෙ වීර ශක්තියෙ සහ අදිශ්ඨානයට අශිර්වාද කරපිය, බූරුවා.

    • Desapremiya says:

      Idiot, this is not a power of Jesus. This is power of Ponsiya Wikkamasinhe.

Main News