කැපුනු රවීට තවත් කපයි.. ඥාති සහෝදරයා රක්‍ෂණ සංස්ථාවෙන් පන්නා දමයි..

October 13, 2017 at 11:20 am | lanka C news
කැපුනු රවීට තවත් කපයි.. ඥාති සහෝදරයා රක්‍ෂණ සංස්ථාවෙන් පන්නා දමයි..

හිටපු ඇමති රවි කරුණානායක මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සම කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස පත් කරන ලද ටී.එම්.ආර්. බංස ජයා මහතා එම ධුරයෙන් නෙරපා දමා ඇත.

රක්‍ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියළු දෙනා ඉල්ලා අස්වුවත් බංස ජයා ඉල්ලා අස් නොවූ නිසා ඔහු එම ධුරයෙන් ඉවත් නෙරපා තිබේ.

කෙසේ වෙත් බංස ජයා මහතා කළමනාකාර අධ්‍යක්‍ෂ දුරයෙන් ඉවත් කලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් මේ වන තෙක් ඉවත් කර නැත.

රවි කරුණානායක මහතා මුදල් ඇමති ධුරය දරන ලද දින 100 ආණ්ඩු කාලයේ බංස ජයා මහතා මෙම තනතුරට පත් කරනු ලැබීය.

බන්ස ජයා මහතා හිටපු ඇමති රවි කරුණානායක මහතාගේ ඥාති සහෝදරයෙකුද වෙයි.

14,352 Viewers

7 Comments to “කැපුනු රවීට තවත් කපයි.. ඥාති සහෝදරයා රක්‍ෂණ සංස්ථාවෙන් පන්නා දමයි..”

  1. Lapaya says:

    Bansajaya kiyanne orginal Jawa namak neda. Karunkayata kohomada thiyana sahodara kama.

  2. අමල් ජයසිංහ says:

    බන්සජයා රවිගේ බිරිඳ මෙලාගේ ලගම නෑයෙක්. රවිට වැඩකළ දක්ෂ, උගත්, අවංක කිසිම කෙනෙකුට තැනක් දෙන්නට මෙලා ඇතුළු ඇයගේ නෑයින් කණ්ඩායම ඉඩදුන්නේ නැත. අමාත්‍යාංශයේ සෑම වැඩකටම ඇගිලි ගැසීම ඇයගේ පුරැද්දක්ව තිබුනි. කිසිම දැන උගත්කමක් නැති මෙලාගේ අක්කා රෝසි රවිගේ පෞද්ගලික ලේකම්ධූරයට පත්කර තිබුනි. දුර දේශපාලන ගමනක් යන්නට තිබූ රවි විනාශ කළේ මෙම පිරිසයි

    • දෛවඥ ගුණේරිස් says:

      මෙලාටත් ඇගේ පවුලේ සැමටත් අපේ හදපිරි මෙව්වා එක. මහින්දලාට කරන්නට බැරිවූදේ මෙලා අපූරුවට කලාය. ඇය ජාතික වීරවරියකි.

  3. bansa ayya says:

    Who is this Shaleela Munasinghe?

    Who robbed ATHURUGIRIYA tobacco agent van in early 80’s and killed ONE person.
    This idiot tarnished his school image. He was involved with Kollupitiye SARANAPALA ( not Isipathana former rugby coach) for this robbery. Minister Athulathmudali used his power and released this person in mid 80’s.

    Very close friend of Ravi K, Ravi’s mother in law ( Fareena Lai, former belly dancer) and her long standing boy friend former cop Bangsa Jayah. All involved for this racket. This is not the FIRST or LAST.

  4. Daminda says:

    Ravi is related to Bangsajaya through marriage. The same way President Mahinda is related to Daisy Forest -a non sinhalese.

  5. මට තේරෙන්නේ නෑ says:

    මට තේරෙන්නේ නෑ. කවද ඒ, මට මතක නෑ.කව්ද ඒ.නෝනා තමා දන්නේ.

  6. කෝටිටෙි කොල්ලා says:

    රවිගේ දේශපාලන අනාගතය විනාශයට වගකිය යුත්තෝ.
    1.මෙලා කරැණානායක හෙවත් මෙලනි
    විරන්ති අක්බාර්
    2. ෂාමිලා පෙරේරා
    3. ශලීල මුණසිංහ
    3. තිනියාවල පාලිත
    4. රෝසි මලලසේකර
    5. රොමෙිෂ් ජයවර්ධන
    6. බන්සජයා

Main News