කැබිනට්ටුවේ අනුමතයි.. ග්ලයිපොසේට් තහනම ඉවත් කෙරේ..

May 9, 2018 at 1:21 pm | lanka C news
කැබිනට්ටුවේ අනුමතයි.. ග්ලයිපොසේට් තහනම ඉවත් කෙරේ..

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සදහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඇමති දයා ගමගේ මහත සදහන් කලේ තේ සහ රබර් සදහා පමණක් ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනු බවයි.

කෙසේ වෙතත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජය අතුරලියේ රතන හිමියන් මෙම තීරණයට දැඩිව විරෝධය පල කරයි.

10,183 Viewers

17 Comments to “කැබිනට්ටුවේ අනුමතයි.. ග්ලයිපොසේට් තහනම ඉවත් කෙරේ..”

  1. Dushantha says:

    තේ වලටයි රබර් වලටයි රතන උන්නාන්සෙට ටිකකුයි නන් කමක් නෑ. අනිත් ඒවට එහෙම දාන්ඩ එපා.

    • Asaranaya says:

      හොර ඝණ අතන මෙතනයටත් කෙලියා එහෙනම්, බය වෙන්න එපා, කටුදාන වලඳන්න අවැසි නිසා බැන බැන හුඇන්පීයෙම ඉඳීවි, ගනයා අස්වී යන්නෙ නැහැ

  2. Nimal Perera says:

    Rathana – Pl. commit suicide

  3. rathne says:

    Rathne, what are you doing now?

  4. Dev says:

    රතු එලියෙ අතන මෙතන

    • Samuvel says:

      “රතනන් පනීතන්” කියා තමයි බලන් හිටියේ. දැන් ඉතින් “රතනන් අනාතන්” තමයි.

  5. parakum says:

    The MONKS should be deprived from entering into politics, there knowledge is religious affairs, see what happened in 1956, there was a monk behind the Bandas SINHALA only policy. The so called eruldite Banda gave way for this monk from Baddegama, the rest is history. Rathana thera want to topple govts: he should enjoy the free lunch provided by the masses and preach Buddhas word.

  6. ගන්ජ බන්ඩා says:

    ඔන්න රතන සිවුර ගලවලා පාර දිගේ අැවිදිනවලු.

  7. Nimal R says:

    ඩොලර් වලට ජාතිය පාවා දීපූ
    Glyphosate රතන කහ උඩ කොළ ගාපූ

  8. rathne says:

    බුදු සසුනේ හොරට මහණවී පාර්ලිමේන්තුවට බොරුකියා රිංගාගත් සිවුරු දාගත් හා සියලු හිස බුගාගත් මිනිසුන්ට (රත්නේ වැනි) ඉදිරි සංගායනකදී අනන්ත පාපකර්මයක් ලෙස සැලකිය හැකි දෙයක් ලෙස පිළිගන්නේ නම් කොච්චර හොදද.

  9. lion says:

    උඩරට ජනතාවගේ අවසානය සිරිසේන පොලොන්නරුවත් කාලා දැන් උඩරටත් කන්න යන්නේ මද්දුම බන්ඩාර පුතුන් දැන් නැගිටින්න කාලය ඇවිත්

  10. john the baptice says:

    මිනිසුන් මරා හෝ මුදල් ඉපැයීම සිරිසේන රනිල් යමපාලනයේ රටාවයි.

  11. Love nature says:

    ගල්යිපොසේට් මිනිස් සිරුරට මාරාන්තිකයි වකුගඩු ලෙඩ ගැන ලෝකයේම අංක එකේ විද්වතාගේ පරීක්‍ෂණයෙන් සනාථයි

  12. climax says:

    Rathna is a fake character & NGO puppet who doesn’t deserve the respect from Buddhist people… He is trying to destroy Sri Lankan Agriculture and Tea Economy for India’s agendas

  13. Love nature says:

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ “International Agency for Research on Cancer” ආයතනය මගින් ග්ලයිපොසේට් මගින් පිළිකා වැළදීමට ඉඩ ඇති බව නිර්දේශ කර ඇත.

  14. ර ත න යෝ දැන් බම්බු ගහපන්. says:

    ර ත න යෝ දැන් බම්බු ගහපන්.

  15. Bubbet Rose says:

    Rathana haamudhuruwanwa Aekabadhdha Vipakshayata ehema num ganda epo!

Main News