කැබිනට් ඇමතිවරුන් ලෙස මේ සතියේ දිවුරන හය දෙනා මෙන්න..

April 22, 2018 at 12:02 am | lanka C news
කැබිනට් ඇමතිවරුන් ලෙස මේ සතියේ දිවුරන හය දෙනා මෙන්න..

මෙම සතියේදී සිදුවනු ඇති බවට විශ්වාස කෙරෙන කැබිනට් සංශෝධනයේදී නව කැබිනට් ඇමතිවරුන් හය දෙනෙකු පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

මෙම පත් කිරීම සිදු කෙරෙන්නේ ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරුන් හය දෙනෙකු ඉල්ලා අස්වීම නිසා ඇතිව තිබෙන පුරප්පාඩු පිරවීම සදහායි.

විජේදාස රාජපක්ෂ, පාලිත රංග බණ්ඩාර, රංජිත් අළුවිහාරේ එජාපයෙක් හා පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න ශ‍්‍රීලනිපයෙන් යෝජනා වී තිබේ.

රවි කරුණානායක මහතාද ඇමති ධුරයක් සදහා යෝජනා වී තිබූ මුත් ජනාධිපතිවරයා විසින් එය ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වේ.

මීට අමතරව රාජ්‍ය හි නියෝජ්‍ය ඇමතිවරුන් දස දෙනෙකුද දිවුරුම් දීමට නියමිතය.

33,308 Viewers

2 Comments to “කැබිනට් ඇමතිවරුන් ලෙස මේ සතියේ දිවුරන හය දෙනා මෙන්න..”

  1. 60 penapu ewun epooooooooooooooooooo

    • DESHABANDHU says:

      The patriotic people in this Country are observing
      closely whether the new apointees would try to endorse to continue the present ruler’s antinational moves which are threats to the National Security and Sovereignty of the Country.They should put the Country first than their personal gains and should object to such disastrous moves ,which are being brought to please the Colonial masters, NGO s and Separatists.

Main News