කැබිනට් වෙනසක් කලොත් ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව වෙනම ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..

May 17, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
කැබිනට් වෙනසක් කලොත් ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව වෙනම ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..

එක්සත් ජාතික පක්‍ෂයට අසාධාරණයක් වන ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදු කලහොත් ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව වෙනම පාලනයක් සදහා කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

පස්සරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ශ‍්‍රීලිනිප ඇමතිවරුන් සතුටු කිරීමට නොගැලපොන කැබිනට් සංශෝධන සිදු නොකල යුතු බවයි.

14,914 Viewers

3 Comments to “කැබිනට් වෙනසක් කලොත් ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව වෙනම ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..”

  1. kamalsirikuruwita says:

    අනේ ඔයි !! හු හු හු හු හු හු හු හු හු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. kamalsirikuruwita says:

    මේ කතා කරන්නේ අන්ගොඩින් පැන්න එකෙක්ද ? මුල්ලෙරියාවෙන් පැන්න එකෙක්ද ? එහෙම නැත්තම් රිටි පනින්නෙක්ද ?

  3. Kolitha says:

    Badagostharawaadee haalpaaru ambaruwo eekabadda wipakshayeth innwa kiyala dawal heenayak dakkada ?

Leave a Comment

Main News