කැබිනට් වෙනසන්.. එජාප ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

January 20, 2018 at 2:10 pm | lanka C news
කැබිනට් වෙනසන්.. එජාප ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

ලබන 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධණයක් සිදු වනු ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

දැනට එජාපය යටතේ ඇති ප‍්‍රබලම ඇමති ධුර තුනක වෙනස්වීම් සිදු විය යුතු යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මේ වන විටත් එක්සත් ජාතික පක්‍ෂයට දන්වා ඇති බවද සදහන් වෙයි.

මෙම අමාත්‍යංශ තුන තමනගේද පාලනයක් සහිතව මෙහෙයවිය යුතු යයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

14,164 Viewers

10 Comments to “කැබිනට් වෙනසන්.. එජාප ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..”

  1. PUK APPA says:

    Best Comedy actor of the year. Huuuuuu

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    • "ජයතු" says:

      මහින්ද රජාණො වුනෙ බැරි යුද්ධ ජය පෙන්නාලා
      පෙන්වනු මැතිඳු හොරු වැලිකඩ හිරගෙටම දාලා
      ඔබෙන් ඉල්ලන එක දෙය මත්කුඩු රටින් අතුගාලා
      එදාට ඔබ රජෙකි අප රජරට විරුදාවලි මෛත්‍රිපාලා

  2. pachaya says:

    appaya eka eka boru pracharaya karala chande aragena nawatha don juwan ekka palath andu karannath ekathu wenawa. eka ia hada wage sthirayi.. chanda dayakayani me boru karayata norawatenu.

  3. Dr Lakshman Fernando says:

    I.O. SIRESENA, YOU HAVE TELL THIS TYPE OF THINGS TO THE NURSERY STUDENTS.

  4. john the baptice says:

    පළාත් පාලන චන්දෙට තවත් වෙළද දැන්වීමක් මෙය සිදු නොවන දෙයක් මේ අයට චන්දය දීමෙන් වලකින්න

  5. Saman says:

    Boru prcharaya karanna epa.

  6. AMARAWEERA says:

    Kabalen lipata???

  7. Gayantha says:

    Eeta issella ara widuhalpathinoyak danagassawala athawara karapu pissu maha amathiya elawapanko !

  8. එතකොට මාමේ says:

    එතකොට මාමේ ඔයා කතරගම දෙය්යෝ වගේ මුනු හයයි. මය තුනේ ඒවා දෙකයි. ගමටමම දෙයිද එහෙනම්. අපායට යන්න කලින් එතකොට මාමේ හරිද? කටේ නරි වාදන් රෙද්ද අස්සේ පුලිස්සෙන ගද දැනෙනවා.

Main News