කැබිනට් සංශෝධනයෙන් අප්පච්චි මලෝට අහක යන බාල්දියක් පෙරලේ..

February 25, 2018 at 10:40 am | lanka C news
කැබිනට් සංශෝධනයෙන් අප්පච්චි මලෝට අහක යන බාල්දියක් පෙරලේ..

කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් වීමට ඇමති දුමින්ද දිසානායක ජනාධීපතිවරයා වෙත එකගතාවය පල කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

එය ඉවත් කරන්නේ නම් තමනට වාර්මාර්ග ඇමති ධුරය ලබා දෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.

මේ බව දැනගත් වත්මන් වාර්මාර්ග ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බලවත් ලෙස සිත් තැවුලට පත්ව සිටී.

ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තම අමාත්‍යංශය මාරු නොකරන ලෙසයි.

අද දිනයේ කැබිනට් සංශෝධනය ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිත අතර දුෂිත හා අසාර්ථක ඇමතිවරුන් ඉවත් කිරීම එහි අරමුණ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.

45,756 Viewers

9 Comments to “කැබිනට් සංශෝධනයෙන් අප්පච්චි මලෝට අහක යන බාල්දියක් පෙරලේ..”

  1. Nisansala says:

    Hon. Vijith Wijayamuni is honest person .We are with him.

    • Karu says:

      Which part?

      • බාප්පොච්චි says:

        අප්පොච්චි නං එහෙම ලේසියෙන් මැරෙන්නෙ නෑ. හැබැයි ඊලඟ ඡන්දෙන් පුතන්ඩිය නං වළකජ්ජ ගහන බව ඉත්තේරුවෙන්ම කිව්වහැකි.

    • ඉක්මනින් ගෙදර එක්කන් යන්න.

      • Asaranaya says:

        අම්මට හුඩු !ඇර සොයිසෝ, තොපි ඔක්කමගේ කක්ක මොලේ, මාරු කලත් එකයි නොකලත් එකයි.සියල්ලම මස්සබාල්දු වෙලා තියෙන්නෙ

    • hitan@hutan.com says:

      නිසංසලාගෙ අප්පච්චිත් මලාද​?

    • පිංගුත්තර​ says:

      නිසංසලා,ඔයා ගෙදර යනකොට ඔය Hon.කෑල්ල ඉල්ලන් ගිහින් කොට්ටෙ යටින් තියාගන්න​.

  2. Trumph says:

    දුමින්දයා වාරිමාර්ග ඉල්ලන්නෙ මිනිස්සුන්ට කොරන්න නෙවෙයි. කලා වැවේ වතුර ටික කලින් වගේම CIC එකට දෙන ඩීල් එකයි.

  3. don katugampala says:

    MUTA DENNA ONE RANILGE “ADOMARGE”

Main News