රවි සටන දිනයි.. ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන පහක් අලූත් ගැසට්ටුවෙන් විදෙස් අමාත්‍යංශයට… ගැසට් පත්‍රය මෙන්න..
June 10, 2017 at 8:40 am | lanka C news
පසුගියදා සිදු කරන ලද ඇමති මණ්ඩල සංශෝධනයට අදාල නව අමාත්‍යංශ සදහා විෂය පථයන් ඇතුලත් ගැසට් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
මෙගින් ලොතරැයි මණ්ඩල දෙක ඇතුළු ආයතන පහක් විදෙස් අමාත්‍යංශයට එක් කර ඇති අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්යයශය යටතේ ආයතන 33ක් ගැසට් කර ඇත.
ඉතින් ඔයිට වඩ හොදයිනෙ මුදල් අමාත්යන්සයෙ නම “විදේස අමාත්යන්සය” කියල වෙනස් කරල රවිට එහෙමම ඉන්න දුන්නනම්…..එතකොට මිනිහ ඉබේම විඩෙස් ඇමති වෙනවනෙ…..
මේ සිද්ධවෙන දේට විරැද්ධත්වය පාන්න මින්පසු ලොතරැයි වර්ජනය කරමු. ජන බලය පෙන්නන්නෙ ඒ විදිහටයි.
Yes it is a good idea. Shall we?
සුපිරියි, දැන් ඉතින් වෙන රටවලත් ලොතරැයි කූඩු අටවලා අපිට ඩොලර් වලින් විදේශ විනිමය ගෙන්න ගන්ට පුළුවන්
මෙය ඉතාමත් විද්‍යානුකුලයි… මෙලෝ වැඩක් දන්නේ නැති… වැඩ බැරි එකෙකුට විදේශ අමාත්යන්ශේ මොනවා කරන්නද??? අනික ඔය embassy වල ඉන්න සේවකයෝ නිකන් ඉන්න එකේ ඒවායේ tickets ටිකක් විකුණලා රටට අමතර විදේශ විනිමය ගේන්නත් පුළුවන්… කොහොමද යහපාලන ටිකිරි මොලේ???
රවියා දාගෙන, උඩ පැන පැන ,, *කා වි, ආයි ඩඩා ඩඩ්ඩ ඩඩා
If he didn’t get what he ask for would have been the surprise. This nothing new for Yahapaalanayata. They all siting at the table and have a choice of food that they want in their plate.
විද්‍යාත්මක ක්‍රමේ අයිසෙලා!
Ihala naayakathvaya kopamana durata pirihilaada kiyala janathaavata dan therum gihilla.Ohu hadanne hooragenama kannai. Mangala amathithumaata monavada ithirivanne? Matanam penenne mewa aanduve sohon lakunu kiyalai.
Dan athiwenna kanna karunanagam…ath mathka thiyaganna owa wamarannth kalayak ana bawa…wimal..mahinda. hota obala meeta wadiya active wenna one ma wage dewal nawayhwanna…
අපි කිව්වනේ රවී දිනනවා කියල . මයි3 / රනිල් දෙන්නම රවිට පන බයයි. රවී ඉස්සරහ දෙන්නම වෙවුලනවා . මොකද දෙන්නටම බලේ ඉන්න රවීගේ සප්එක ඕන.
ඩිගිඩි ඩිගාරේ රවියගේ මගඩි ඩගාරේ
හිප් හිප් හුරේ
It seems that he’s going to do a big fraud in the NLB & DLB very soon! Purchases of lottary tickets should be boycotted!
Maha ekatath hondatama pissu.
Ravita baye kappam deela. Mekath eka vidiyaka allas deemak. Lokkanta kondak naha.
කෝ අර රෑට රැට පොර ටෝක්දෙන රාජ්‍ය නායකයගෙ කයිවාරු
“විදෙස්” අමාඅත්යාන්සෙ බෝඩ් එක කියල “මුදල්” වෙනස් වෙලා
මේ රටේ ජනපතිට වඩා බලවත් රවී ද
කෝ ජනපතිගෙ පෞර්ශය ???
Shame sir
” පෞර්ශය ” මොකක් ? බම්බුව තමයි. ඔය මුන්ට තියෙනවයි කියල හිතාගෙන ඉන්න එක තම්බපු අල ගෙඩියක් වගේ එකක්ද ?
අමාත්‍යංශ මාරු කරන්නෙ මොකටද?
තිබුණ ඒවම දුන්න නම් ඉවරයිනෙ??
කොහොමට ඇතිද ලොතරැයි වල රඟ???
මිනිස්සු ලොතරැයි ගන්න එකයි වරද…
මේ කාරණා කටයුතු මේ විදිහට සිද්ද වෙයි කියල වේලාසනින් පෙනිච්ච හින්දා වෙන්නැති ඡනතාවට වග උත්තර කියන්න කලින් මාදුළුවාවේ සෝභිත හිමියෝ අපවත් වුනේ.. මොකද උන්වහන්සෙටනේ ඕන වුනේ යහ පාලනයක් හදන්න… දැන් පේන් නැතෑ එළ හරකයි මී හරකයි එකට ගැට ගහන විදිහ…..
Yako mewata hinawenna one katenda? Pu…..da hitan??
දැන් මුදල් අමාත්‍යාංශයට ඉතිරිව ඇත්තේ මහ බැංකු ගොඩනැගිල්ල පමණි.එය පින්තාරු කරන්නට වූ විට මුදල් ඇමති විදේශ ඇමතිගෙන් මුදල් ඉල්ලා ගත යුතුය. .නම ධනපාල වූවාට මුදල් ඇමතිගේ අතේ සතේ නැත.පිං මාළු වලේ කුසල් හාමි මාළු බාන බව දැන් පැහැදිලිය.