කැම්බල් පිටියේ ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිසෙන් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්..

September 8, 2017 at 3:00 pm | lanka C news
කැම්බල් පිටියේ ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිසෙන් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්..

පසුගිය 03 වැනිදා බොරැුල්ල කැම්බල් පිටියේ පැවති ශ‍්‍රීලනිප 66 වන සංවත්සරය සදහා පැමිණි පිරිසෙන් ගෝල්ෆේස් පිටි දෙකක් පිරවිය හැකි බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ ආකාරයේ අති සාර්ථක වාර්තාගත සම්මේලනයක් ඉතිහාසයේ කිසිදු පක්‍ෂයක් පවත්වා නැති බවයි.

ගොල්ෆේස් පිටියේ සම්මේලනය කිරීමට මුලින් සැලසුම් කර තිබුනද කිසිවෙකු සමග තරග කරන්නට උවමනා නැති බවට ජනාධිපතිවරයා කී නිසා එම සැලසුම වෙනස් කල බවද ඔහු කියා සිටියේය.

Gall Face
74510.45 m² 0.07 km² | 18.41 acres | 7.45 hectares | 802023.86 feet² | 0.03 square miles | 0.02 square nautical miles

Cambell
14832.61 m² 0.01 km² | 3.67 acres | 1.48 hectares | 159656.94 feet² | 0.01 square miles | 0.00 square nautical miles

9,115 Viewers

23 Comments to “කැම්බල් පිටියේ ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිසෙන් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්..”

  1. sri says:

    mokuth kiyanna ona ne mage hite. hambantota minissu me gena balaganna labana chande awama

  2. Kings says:

    Who cares this stupid bus conductor’s statements. He says something for his pocket only. We can’t expect anythingmore than this from this type of uneducated persons.

  3. ball face says:

    i agreed with you. that crowed enough to cover two ball faces!!

  4. "සාධාරණ සෝභිත​" says:

    අමරෙගෙ කථාව ඇත්ත​.කා එක්කවත් තරහ වෙන්න ඕනෙ නැහැනෙ.විශේෂයෙන්ම රටේ මිනිස්සු කෝප කරවන්නත් හොඳ නැහැනෙ.කැම්බල් එක ගෝල්ෆේස් වගේ කී ගුණයක් ලොකුද​?අනික කැම්බල් එකේ බස් වෙනම පාක් කරල,කොන්දොස්තරලව වෙනම පැත්තක දැම්මත් කැම්බල් පුරවනව බොරු.එහෙමද ගෝල්ෆේස් අන්නාසි විකුණන කොල්ලො දහයක් දැම්ම නම් ගෝල්ෆේස් ඕවර් ලෝඩ්.අමරෙ හරියටම හරි.
    පසුව ලියමි.
    අමරේ ඇත්ත කථා කල එක කාලෝචිතය​.ඒකෙන් රටේ උන් අමරේ අමතක කර අමරේගේ මෑණියන් වහන්සේ මතක් කිරීම තාවකාලිකව කල් දමා ඇත​.

  5. rathne says:

    This man is talking about the coins and not the notes. He should get primary education of arithmetic. If a person can think at least deep of any subject he never talk of unknown subjects.

  6. sada says:

    MR saha susil premajayantha mahathun weradama goda nagu sandane mu bada gena monada karanne.

  7. deshapriya says:

    This guy is bus conductor
    How he knows Geometry. Calculus, Applied mathematics etc
    He knows only count coins

  8. daham says:

    MARE, umba ahala thiyenawada gona unata umbe kiyana epa kiyala thiyenawa.

  9. ජසයා says:

    ඉතිං පුරවහංකො. කවුද එපා කිව්වේ?
    ඡන්දෙදි ඉතුරු ටික බලාගම්මු හිටං.

  10. nima says:

    ask from grade 5 scholarship exam kids , they know well than you about are volume.

  11. SLFP says:

    Hmm ekathamai kauda kiuwe. M.Amaraweera M. rajapaksa wageda.

  12. John says:

    කන්න දෙන එකා උසි උසි කිව්වම ඕන බල්ලෙක් ඔහේ බුරනවා….

  13. kamalsiriKuruwita says:

    Hari, hari , Umbalage rasweema lokuyilune . Ithin hora boru kapati wada nathuwa chande tiyapallako !!!!!!!

  14. SMA Panadura says:

    Your strength can be seen at the next election whether it is local government or provincial council or general. Amaraweera knows very well the ground reality of the present day politics but tries to hide it. Wait wait till the next general election

  15. Alapaluwa says:

    අනේ මන්ද මේවගේ මිහරක්ද රටපාලනය කරන්න සිතාගෙන ඉන්නේ.කොහෙද උගත් කමක් කියන දෙයක වටිනාකම නොදන්නා කම නිසායි මෙවැනි ගොන්කතා කියවන්නේ අනුකම්පා කරමු දැනුම ඇත්තේ මොලේ වැඩි ඇති ආකාරයටයි නොවැ.

  16. asaranaya says:

    බස් කොන්දාගේ කයිවාරුවෙ වෙනසක් දකින්න පොල්ල අල්ලන් ඉස්සරහටම යන්න ඕනැ

  17. Gamaya says:

    Kohomath api dakka pittaniya purama hut gahala
    Putudala thiyenawa.

  18. Lapaya says:

    Kon dostharalata kohomath 65 dana bus ekata 150 withra pata wanna puluwan bawa dannawa.

  19. Sadda says:

    Chandayak enakan moda choon dada hitapan modaya.

  20. Siyathu says:

    Anee bn buranne natiwa chande tiyapan.inna tana yasa ageta penawa ethakota

  21. හෙනහුරා says:

    උබ හරි බං විස්ස එනකං හිටිං අනාගත නායකයා මලයනේ හිටං. කොහොම වුනත් ගියපු ඉස්කෝලෙ දන්නල ලියුං කරදහියක් එවපං ළමයව දාගන්ඩ.

  22. sarath says:

    He aspiring to be the next leader from Giruwa Pattu. He is a good match to MS. Prez is a GS. PM is a Bus conductor.
    What a fate for the country.

  23. දැක්කොත් බුවා says:

    මුට sure 1 ටම O/L maths D ඇති. නැත්තම් මෙහෙම ගණන් හදන්ට පුලුවනැ. හැබැටම ඉතුරු සල්ලි දුන්නේ කොහොමද දන්නෙ නෑ.

Main News