කැස්බෑවේ කොට්ටාස සියල්ලම පොහොට්ටුව දිනාගනී..

February 10, 2018 at 8:02 pm | lanka C news
කැස්බෑවේ කොට්ටාස සියල්ලම පොහොට්ටුව දිනාගනී..

අද පැවති පලාත් පාලන මැතිවරණයෙන් කැස්බෑව ආසනයේ කොට්ඨාශ සියල්ලම (20) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන සිටින බව ඡන්දපොල නියෝජිතයෝ කියා සිටිති.

41,010 Viewers

17 Comments to “කැස්බෑවේ කොට්ටාස සියල්ලම පොහොට්ටුව දිනාගනී..”

  1. Chanka says:

    Phottuwata Subapathum
    Chande danna labune nathi ekata dukai
    Jayagrahanaya gana harima sathutui
    FROM SEYCHELLES

  2. Sadda says:

    නෙත් සිත් පහදා ගත්තාවූ දේශප්‍රේමී ජනතාවට උපහාර වේවා!!!

  3. ඇත්ත says:

    ජනාධිපතිතුමනි….
    ඊනියා ජාතික ආණ්ඩුවක් අටවගෙන මහජන මුදල් ගසාකන නීතිවිරෝධී ඇමති මණ්ඩලය 46 ව්‍යවස්ථාව අනුව 30ක් කරන්න…

  4. ALL good wishes & CONGRATULATIONS to our NEW party……SLPP jayen jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!

    • chandana says:

      රැවටී සුවහසක් බොරුකාරයන් හට
      පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
      දෙ ඇසේ කදුලු ඉතිරිව නැත හඩන්නට
      එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

  5. සිරිතේක්කු says:

    කෝ දැන් අර Devaka Jayasuriya, cim, Wiebahu, Sunil,
    Saumya, Lakmalee, Brahmana කියල යමපාලනයට කඩේ
    ගිය කාලකන්නි හැත්ත!

  6. ලක්වැසියා says:

    හෙට දිනයේ සුපිපෙන පොහොට්ටුවේ ස්සුගන්ධයෙන් මුළු රටම සුවඳවත් වේවා.

  7. Duminda says:

    මෙහෙ විතරක් නෙමෙයි හැම තැනම දිනනවා

  8. daham says:

    kesbewe buddhimath janathawata suba anaagathayak

  9. සිරිසේන හුටං says:

    කැස්බෑවෙ අපි වැඩකට බැස්සොත් බඩුම තමයි. කලගුණ දත් කැස්‍බෑවේ අපි කවදත් මහරජානෝ සමගයි. ජය ශ්‍රී මහින්ද මැතිදුනි.

  10. Sira says:

    Meka Mahindage Computer gilmart.
    Mama commission ekkak danawa.

  11. kadiya says:

    ජී. එල්. පීරිස් ගේ කුණු කාණුව දෙගොඩ තලා ගලන පොහොට්ටු ගංගාව සිරිසේනත් ඔහුගේ බත්බැලයනුත් යටකරගෙන ගලයි.

  12. lakshman says:

    well done lokuge amathithumo.
    lakshman UNITED KIGDOM

  13. nipun says:

    congradulations . MR BASIL GOTA JAYAWEVAAAAAAAAAAAAAAAAA

  14. buruputha says:

    Ko ara maha rajage Polonbaruwen aapu Dasamaha Yodhaya? Miniha chanda prathipalavalata baye hangilawathda?.

Main News