කිම් ජොං අන් බයබීත කරවමින් ශ‍්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි නිවේදනයක්..

September 12, 2017 at 1:20 pm | lanka C news
කිම් ජොං අන් බයබීත කරවමින් ශ‍්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි නිවේදනයක්..

පසුගියදා උතුරු කොරියාව විසින් සිදු කරනු ලැබූ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකින්නේ යයි ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ එම න්‍යෂ්ඨික අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසිවලට පටහැනි බවත් කලාපයේ සාමයටත් ස්ථාවරත්වයටත් ඉන් ගැටලු ඇති කරනු ඇති බවත්ය.

ජාත්‍යන්තරය විසින් උතුරු කොරියාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයන්ට එකඟ වන බවද එහි සදහන්ය.

26,116 Viewers

16 Comments to “කිම් ජොං අන් බයබීත කරවමින් ශ‍්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි නිවේදනයක්..”

  1. silva says:

    kim jon thama soyanalu podima eka apita ewanna

  2. LION says:

    සුද්දන්ට කඩේ යන කලු සුද්දෙක් මුන් නිසා කවදාවත් ආසියාව දියුනු ක‍රන්න ලැබෙන්නේ නැහැ බය ගුල්ලා චීනය රුසියාව ගැන හිතපල්ලා ඒ අය සුද්දට බය නැහැ

  3. lolla says:

    Machooo……….pissu kelinna epa…..Hina wela…..Marei Mawa…….

  4. daham says:

    ha, dan ithin thopita americawen labeyi loku labbak. ko yakunu thopi ara jagath jayasooriyata viruddhawa nada daapu ngo haththa hela dakka. ekata konda kelin wenne naha nada.

  5. Balapitiye Silva says:

    1

    For unwanted unwarranted irrelevant matters, ALWAYS COME FORWARD AND ISSUE STATEMENTS!

  6. DASUN says:

    ලොකුවට හෙළ දැකල හොරෙන්ම එහෙන් බඩු ගෙන්වනවා

  7. ExUNPer says:

    තමන්ගෙ රටට විරුද්ධව එන එකටත් UN එකට පන්දම් අල්ලපු, හමුදාව පාවා දුන්, නිවට කමින් පිරුණු, ශ්‍රී ලංකා ගොබ්බ රජයේ ඉන්න මැටි හරක් මේ වගේ ගෙඹි පාට් දාන එක සාමාන්‍ය දෙයක්.

    • ExUNPer says:

      People, my point is this:
      UN is attacking us for defeating terrorism….
      and we are supporting the same UN ( who are apparently promoting terrorism due to above reason)

  8. ගමේ රාල says:

    ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ගරු
    මොන්ගල් සමරවීර මැතිතුමා විසින් එවන ලද මේ දැඩි නිවේදනය දැක්ක ගමන් කිම් ජොං ට චූත් ගියාලු. මොකද මිනිහ දන්නවා ඔය ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ෆ්ට දාන පාර්ට් ලංකාවේ සමනල සෙට් එකත් එක්ක බැරිබව.

    • Aceman says:

      බඩ අල්ලන් හිනාවෙන ඉමොජියක් නැතිනිසා මෙලෙස ලිව්වෙමි: :)))))))

  9. Ranjan says:

    කිම් ජොං තුමනි මිසයිලයක් දාන්නකෝ ඔක්කෝම දේශපාලුවෝ ඉන්න වෙලාවක දියවන්නාවට ඔක්කෝම කේලවිලා යන්න.

  10. Cj says:

    Illagena kannai hadanne

  11. LASTMAN says:

    SL-China relation will go further away.

  12. Attygalage says:

    ලතුරු කොරියාවේ කිම් ජොං හොඳටම බයවෙලා ලංකාවෙ නිවේදනයට. කොපමන බයවෙලාද කිව්වොත් අලුත්ම වාර්තාවට අනුව න්‍යශ්ථික අවිත් මුහුදට දාලලු. අනේ පව්.

  13. Asoka says:

    කොහමද අපේ හිටන්ගේ වැඩ. තව ටික දවසකින් ඇමෙරිකාවට මන්ගලයා ලව්වා පාර්ට් එකක් දායි

  14. Nalika says:

    Ape rate harak innawa kiyala danagena hitiyata me tharam gon harak innawa kiyala danne dan thamai.Dan ithin illagena kapalla. Maru anduwa habama wenasa.

Leave a Comment

Main News