කිරිඇල්ලගේ අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් දුවගේ සමාගමට.. එක පවුලේ සිවු දෙනෙකුට උපදේශක රස්සා..

July 12, 2017 at 10:00 am | lanka C news
කිරිඇල්ලගේ අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් දුවගේ සමාගමට.. එක පවුලේ සිවු දෙනෙකුට උපදේශක රස්සා..

උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම ඔහුගේ පුද්ගලික ලේකම්වරියද වන චාමි කිරිඇල්ල විසින් අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් ඇයට අයත් සමාගමක් වෙත ලබා ගන්නා බව සති අන්ත ලංකා පුවත්පත වාර්තා කර ඇත.

මෙම සමාගම ‘කැන්ඩි කන්ට‍්‍රක්ෂන්’ වන බවත් ඔවුන් ලබා ගන්නා කොන්ත‍්‍රාත් පසුව ඒවා උප කොන්ත‍්‍රාත් ලෙස තවත් සමාගම්වලටද ලබා දෙන බවද එහි දැක්වෙයි.

මේ අතර එකම පවුලේ සිවු දෙනෙකුට එම අමාත්‍යංශයේ උපදේශක තනතුරු තුනක් සහිතව තනතුරු හතරක් ලබා දී ඇති බවටද වාර්තා පලවෙයි.

එක් උපදෙශකයෙකුට රුපියල් 65000 බැගින් මාසිකව ලබා දෙන අතර ඔවුන් සිවු දෙනාම පදිංචි වී සිටින්නේ එක ලිපිනයක වීම විශේෂය.

31,228 Viewers

25 Comments to “කිරිඇල්ලගේ අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් දුවගේ සමාගමට.. එක පවුලේ සිවු දෙනෙකුට උපදේශක රස්සා..”

  1. Lapaya says:

    Future FCID case.

  2. Gobila says:

    The transparency in the appointment of consultant is of highest order!. Yahapalanaya… my foot! Kith and kings in every nook and cooner. This regime is as same as MRA’s.

    • daham says:

      booruwo. marage sahodarayo nohitinne api thamath kotinge prahaara walin marenawa. e minissu wadak karanna danna, wadak niyameta karala prathipala pennapu aya.

      avurudu 2 1/2 k gihillath e minissu horakam kala kiyala oppu kranna bari una. chandeta issella keliye keppa baya nam dan honadatama oppu wela ivarayi.

      mun karana kisima magulak naha. e vunata menna me vidihata pawul pitina ekathu wela hondata gasa kanawa mahajana mudal.

      henama gahanna one munta.

      • Vaj says:

        People in the country know who are these UNP rogues. That’s why they didn’t give the the power. ඉස්සෙල්ලම හෙණ ගහන්නෙ මෙච්චර දේවල් ඇස් පනාපිටම සිද්ද වෙද්දි තවමත් පසුගිය රජයට දොස් කියන, මුං කියපු බොරු තවමත් විශ්වාස කරණ මේ වගේ අමනයින්ටයි.

        • ගිරවා says:

          මැතිවරණය දා ගොරකාවෙන් මුලා වූ , ජනතාව කුණු මාළු කා ,සිරිසේනට ආප්ප විප්ලවයෙන් බලයට පැමිණිමට වරම ලබා දුන්නේය අද ඒ නිසා ඔවුනට ඇතිවූ ඒ පාචනය සුව කරගැනීමට නොහැකිව ලතවෙයි..
          ඔවුන් ඡන්දය දුන් නුසුදුස්සන් බලයෙන් මත් වී, දූෂිත ව, දාමරික ව, පිස්සු නටන්නට පටන් ගෙන ඇත
          අද ජන්දය දුන් අය කරගත් මෝඩකම විසදාගත නොහැකිව ලතවෙයි යහපාලනයට ජන්දය දුන්නෝ මනාපය පිරිනමන්නෝ නහය මිරිකා ගෙන ජරාව කන්නෝ ය.කිරිඇල්ලගේ කෙරුවාව එයට හොද නිදසුනකි

  3. PISSUPOOSA says:

    They robbed money having cloths too. KEPPAYA must get another commission to get truth for this too

  4. gona says:

    MALAKELIYAYI FCID YANNA WEIDA DANE? MEKA YAHAPALANAYA??????????

    • Mahasona says:

      කිරිඇල්ල කොන්ත‍්‍රාත් රට කන්නෝ සහ විකුනන්නෝ සමාගම.. බංගවේවා බංගවේවා !!!!
      . වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.

  5. Gayantha says:

    Dan mekath rajya mudal awabawithawak neda. Ko neethiya. Gona athadanduwata ganu ! Muge kata waidi kohomath. Hirema yawanna gonawa

  6. helaya says:

    get ready to live in FCID after 2020. You can enjoy the company of Duminda who is paying millions to Sabitha

  7. kanda says:

    Basil did same ne…

  8. Binoj says:

    This Minister must soon be punished by the nature for robbing poor Sri Lankan money. Ranil is the most failed leader in the world in 21st century.

  9. Rasika Perera says:

    ගොනා මුදල් හොරා කයි ? ඕන ගොනෙක්ට ඇමතිකම් කරන්න බෑ කියලා දැන් පේනවනේ.
    මේ ගොනා වංචා කරන්නේ අපේ මහජන මුදල්. මේ සිද්දියම ඇති මෙයාව අත්අඩංගුවට ගන්න. නීතිය ක්‍රියාතමක වෙන්නේ නැත්තන් මුන්ට අසුචි ගහන්න ඕන දකින දකින තැන. කාලකන්නි.

    • Tkira says:

      අසුචි ගහන්න ඕන මුන්ට chande dunna කාලකන්නිinta

  10. Pura Wesi Balaya says:

    Ona eladenekuta amathiyage paudgalika lekam wenna puluwani. Ona gonekuta amathiyage upadeshaka wennath puluwani. Awulak naha yahapalanaya ne.

  11. hitan gedara appuhami says:

    Not the only FCID case but all the wages and expenses should be recovered in addition to the imprisonment.

  12. Saman says:

    Which one is the ‘Gona’ ?

  13. jaja says:

    yasa palane

  14. හේමන්ත කුමාර says:

    හරිම හුරු බුහුටි සිරියාවන්ත කෙල්ල. මොනවා දුන්නත් කමක් නැහැ කියලා හිතෙනවා.

  15. හේමන්ත කුමාර says:

    හරිම හුරු බුහුටි වගේම සිරියාවන්ත කෙල්ල. මොනවා දුන්නත් කමක් නැහැ කියලා හිතෙනවා.

  16. Upul says:

    Didn’t you guys know why people try to come to power even after struggling for decades? This is the reason. We can see it from almost all the elected MP’s. I think to find an honest person in the “Diyawanna”, is similar to seeking feathers from a turtle.

  17. ලබන ආත්මේ ගැහැණියක වී ඉපදීමට ප්‍රාර්තනා කරමි.

  18. aagamikaya says:

    Me kalakanni aanduwe gas ballo Thun denek innava.ea thamai Parajithaya,avalam pachaya saha kata Ganda arikillaya. Thopita sapa vewa.

Main News