කිරිවෙහෙර හිමි ඝාතන උත්සාහය ප‍්‍රධානියා මහසෙන් දේවාලයේ කපුවා..

June 13, 2018 at 1:20 pm | lanka C news
කිරිවෙහෙර හිමි ඝාතන උත්සාහය ප‍්‍රධානියා මහසෙන් දේවාලයේ කපුවා..

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතන උත්සාහය සම්බන්ධයෙන් පොලීසිය විසින් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇත.

මෙහි ප‍්‍රධාන සැකකරු කතරගම මහසෙන් දේවාලයේ ප‍්‍රධාන කපුවා යයිද පොලීසිය කියයි.

මෙම ආරවුලට හේතුව විහාර භූමියේම පිහිටි දේවාලයක් සම්බන්ධ ගැටළුවක් යයිද සදහන්ය.

කොන්ත‍්‍රාත්තුවක් මත සිදුව ඇති මෙම ඝාතන උත්සාහය සදහා පුද්ගලයන් සිවු දෙනෙකු පමණ පැමිණ ඇතැයිද පොලිසිය පවසයි.

අකට හා උදරයට වෙඩි වැදුනු හිමියන්ට කරන ලද සැත්කමකින් පසු වැඩි දුර ප‍්‍රතිකාර සදහා ගුවන් මගින් කොළඹට ගෙන්වා ඇත.

40,627 Viewers

10 Comments to “කිරිවෙහෙර හිමි ඝාතන උත්සාහය ප‍්‍රධානියා මහසෙන් දේවාලයේ කපුවා..”

  1. KADUWELA SILWA says:

    පොලිසිය විසින් ඉක්මනින් වෙඩික්කරුවා සොය ගත යුතුයි, නැත්නම් මේකත් මහින්ද හෝ ගෝඨාභය වෙත් පටවන්න දනටමත් ජෙප්පොයි,ටොය්යොයි ෆේස්බුක් හරහා වැඩ පටන්ගෙන.

  2. Cham says:

    Methuma kasadayak eahema karagaththu unnanse kenek neda…..danne nathi nisa ahanne…

  3. Atula says:

    If there is a real god or deity these would not happen. These are money collection points.

  4. chandimani says:

    කතරගම දෙවියනේ, ඔබතුමාගේ දොලොස් ඇසට හොරෙන්, මේ අපරාධය සිදුවුනේ කොහොමද? එසේ නැත්නම්, ඔබවහන්සේගේ දිව්‍ය බලයේ පිරිහීමක්වත් සිදුවෙලාද?

  5. Kamal says:

    එක් දරු පියා ඉක්මනින් සුවපත් වේවා.

Leave a Comment

Main News