කිසිම තෙල් සේවකයෙකුට පහර දීමක් සිදුව නෑ.. මං රාත‍්‍රී එක වෙනකං වෙබ් සයිට් බැලුවා..- කිරිඇල්ල

July 27, 2017 at 2:10 pm | lanka C news
කිසිම තෙල් සේවකයෙකුට පහර දීමක් සිදුව නෑ.. මං රාත‍්‍රී එක වෙනකං වෙබ් සයිට් බැලුවා..- කිරිඇල්ල

ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් සිදු කල වර්ජනයට කිසිදු පහර දීමක් සිදු කර නැති බව අද පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රී විමල් වීරවංශගේ ප‍්‍රශ්ණයකට පිලිතුරු දෙමින් සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කලේය.

ඊයේ රාත‍්‍රි 01.00 වන තෙක් තමන් වෙබ් අඩවි නිරීක්‍ෂණය කල බවත් ඒ කිසිවක පහර දීමක් වාර්තා කර නොතිබූ බවත් ඇමතිවරයා පැවසීය.

11,390 Viewers

27 Comments to “කිසිම තෙල් සේවකයෙකුට පහර දීමක් සිදුව නෑ.. මං රාත‍්‍රී එක වෙනකං වෙබ් සයිට් බැලුවා..- කිරිඇල්ල”

  1. ප්‍රියන්ත says:

    ඊට පස්සේ බුදිය ගත්ත ද ?

    • sala says:

      monada danne naha me karialla baluwe mahara venakan xxx da danne naha

      • leel says:

        නිල් චිත්‍රපටි බැලුවහම මැර ප්‍රහාර පේනවද ගොන් රජෝ….

    • Nilantha-Kaduwela says:

      Porn Sites වල petroleum එකට ගහපුවා නෙමෙයි තියෙන්නේ..වෙන ඒවාට ගහපුවා ! ගොනෝ !

      • Alla says:

        ආනේ….මම ඒත් බැලුවා මෙච්චර ලස්සන සුද්දියො, තායි කෑලි කොහෙද ලන්කාවෙ පෙට්‍රොලියම් එකේ වැඩ කරන්නෙ කියලා… හඃ හඃ හඃ

        අනේ ඉතින් දැනුවත් කරන්න එපැයි මම වගේ *නෙක්ව ! …හඃ හඃ හඃ හඃ හඃ

        මට තාම හති …හඃ හඃ හඃ හඃ හඃ හඃ

        -යුද්ද කරන්න බැරි ගොනා

    • Amda says:

      ඒකට පෝන් සයිට් බල වැඩක් නෑ ගොන්ස්…නිව්ස් බලන්න තිබුන. ආන්ඩුවෙ පච හොරනෑ නෙවෙයි …ඉරක් සහ කොම්බුවක් තියෙන රෑ7, 9.30 සහ 10 නිව්ස්.

    • poduminisa says:

      ඉට පස්සේ පෝන් සෙක්ස් එකක් බලලා වැලක් ඇදලා නිදාගත්තා

  2. sura says:

    ඇත්ත තමයි. ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් සිදු කල වර්ජනයට කිසිදු පහර දීමක් සිදු කර නෑ.

    වෙබ් අඩවි නිරීක්‍ෂණය කලාට, තොරතුරු හමුවෙලා නෑ.

    පව්. නොතේරුන් කම.

  3. sura says:

    ඇත්ත තමයි. ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් සිදු කල වර්ජනයට කිසිදු පහර දීමක් සිදු කර නෑ.

    වෙබ් අඩවි නිරීක්‍ෂණය කලාට, තොරතුරු හමුවෙලා නෑ. ජහපාලනය ඒවගේ පව් වැඩ කරනවද?
    පව්. නොතේරුන් කම.

  4. aki says:

    වෙබ් සයිට් වල වැල වෙන්න අැති බලන්න අැත්තේ………………….

  5. Karu says:

    Beast!
    Rogue!
    Visit not pone site but news sites.

  6. PISSUPOOSA says:

    He may be counting money Rob by his doughter during that time. ZKALAKANNI HORECK

  7. යෙනුර says:

    මේ පොල් බූරුවා වෙබ් සයිට් වල බලන්න අත්තෙ වෙන දෙයක්. එකෙක් තොරතුරු දන්නෙ පත්තර වල පලවුනොත් විතරයි, තව එකෙක් දන්නෙ වෙබ් සයිට් වල තිබුනොත් විතරයි. මරු පාලකයො

  8. dhathusena says:

    අනේ පව් මේකගෙ අහිංසක දෙමව්පියො….ජනතාව පිං දෙන්නෙ උන්දැලට

  9. kanthi says:

    me gona dannavada uba kannadiyak lagata gihin sarama ussala balaban mathaka eathi kalekaka gahala nethuva eathi

  10. kira says:

    kira uba walada baluwe…

  11. සෙල්ලං සේන​ says:

    හැමෝම දැක්ක පොලිසියෙන් නෙලන නෙලිල්ල​.මේ නාකි ගොන් තඩිය දැකල නැහැනෙ ඒක​.අනේ මෙහෙම ගොන් තඩියෙක්.

  12. ජනක says:

    ඕනෙ ගොනෙකුට රෑ මැද වෙනකම් ටී වී බලන්න පුලුවන්. ඒත් පහරදීමක් අදුනාගන්න පුලුවන් මොලයක් තියන මිනිස්සුන්ට විතරයි.

  13. Aruna says:

    Mu blue wennathi balana aththe.tv eke news baluwanam balaganna thibba

  14. ravi says:

    Varjakyan sitiyayuththe rajakaari sthaanavala nove.Arath rathupasvala vage nemeine.siddhaune?

  15. gamarala says:

    Me gona kiyana katha walin u kicha wena bawawath uta therenne naha.

  16. අර ඕනම ගොනෙකුට යුද්ධකර්න්න පුලුවන් වගෙ නේද තාම පුංචි බබා වගේ>//????

  17. BIs Cope Report says:

    It was true. They were not beaten by the OIC, and Thugs before and after they got arrested. Those workers self got arrested, and beat each other in the OIC’s room in the Ranil’s Thug Police.

  18. අනිල් ..R... says:

    ඕන ගොනෙකුට WEB SITE බලන්න පුළුවනි –

  19. chanas says:

    කිරි ඇල්ල මාමී වෙබ් සයිට් කියලා බලලා තියෙන්නේ වැළ සයිට් .එකයි මැරයියෝ තෙල් සංස්ථා සෙවකයින්ට ගහානවා දැකලා නැත්තේ..කිරි ඇල්ලගේ පැණී ලොජික්.

  20. රාහුල කොලුවා says:

    රාත්‍රි එක වෙනකං බැලුව නං අපිට හිතා ගන්න පුවවන් බලලා තියෙන්නේ මොන සයිට් එක කියලා..

  21. Minimuthu says:

    ඕනැම ගොනෙකුට පර්ලිමේන්තුවෙ සභාපතිකමත් කරන්න පුලුවන් කියලා අපි දැන් දන්නවා.

Main News