කුණු කන්දට යටවී අනාථ වූවන්ට දුන් ගෙවල්වලින් චම්පික මිලියන 169ක වංචා කරලා.. මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි…

April 26, 2017 at 12:00 pm | lanka C news
කුණු කන්දට යටවී අනාථ වූවන්ට දුන් ගෙවල්වලින් චම්පික මිලියන 169ක වංචා කරලා.. මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි…

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නංගි පෙන්නා අක්කා දී ඇතැයි කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර මහතා අද (25) ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

ඒ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.

මීතොටමුල්ල ඛේදවාචකයෙන් නිවාස අහිමි වුවනට නාගරික සංවර්ධන අධිකාරිය සතු මන්ඩාවිල නිවාස සංකීර්ණයෙන් නිවාස 98ක් මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් එක නිවසකට රුපියල් ලක්ෂ 40 බැගින් රුපියල් මිලියන 392ක් ලබාදී තිබියදී, නාගරික සංවර්ධන අධිකාරිය ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 20 ට ඇස්තමේන්තුකර තිබු නිවාස බවට මරිකාර් මන්ත්‍රීවරයා එහිදී චෝදනා කර තිබේ.

මෙමගින් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 196ක වංචාවක් කර ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය මන්ඩාවිල නිවාස රජයේ සේවකයින් වෙනුවෙන් ඉඳිකර තිබී ඇති අතර, එහි එක් නිවසක මිල රුපියල් ලක්ෂ 40ක් ලෙස ඇස්තමේන්තු කර තිබී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලක්සල නිවාස ඉඳිකර ඇත්තේ, කැළණි ගඟ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේදී නිවාස අහිමි වන අඩු ආධායම් ලාභින් වෙනුවෙනි.

මරික්කාර් මන්ත්‍රීවරයා ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර ඇතැයි ද වාර්තාවේ.

නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍ය චම්පික රණවක මහතාගේ අමාත්‍යංශය යටතේ පවතී.

– srilankamirror

27,021 Viewers

12 Comments to “කුණු කන්දට යටවී අනාථ වූවන්ට දුන් ගෙවල්වලින් චම්පික මිලියන 169ක වංචා කරලා.. මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි…”

  1. buruputha says:

    Cahampa.aya kohomath kamba hora bava mulu Ratama dannava. E gana amuthuwen kiyanna one ne. Oka special horek.mekalata Dan reta nindedi FCID heenen penawa at hi.

    • janaka says:

      පච රණවක .නමින් කියන්නේ මොකද්ද ?එතනින් එහාට මිනිහා ගැන කියන්න දෙයක් නෑ .මෙයාට හර්දය සාක්ෂියක් නෑ මෙයාට වගේම මෙයාගේ චක්ගොලයා රතන දෙන්නම එකම වල්ලේ බඩු මෙයාගන දන්නේ මෙයාලව බලයට ගෙන්න දරදිය ඇදපු අපි .
      unp කාරයෝ රැවටිලා චන්දෙ දීලා තියෙන්නේ තම සිතට හැර අනෙකුත් හැමෝටම බොරු කරන කෙනෙක්ට .

      මරික්කාර් කියන්නේ මේ කාසියේම අනික් පැත්ත .නොම්බර එකේ බොරු කාරයෙක් ඒවගේම ජාතිවාදියෙක් ඒවගේම තමුන්ගේ බලය වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන කෙනෙක් .දැන් මිතොටමුල්ලේ මිනිසුන්ගේ කඳුළු මතින් ගොඩ යන්න හදනව .
      පච කොන්ත්‍රාත් කාරයෙක් නිසා වැඩිකලක් unp එකේ ඉන්නේ නෑ මිනිහට පනින්න ඕන තැනට පැන්න ගමන් unp එකට පයින් ගහනව් .මිනිහා ඉන්නේ එකට ඔඩරේ එනකම් බලාගෙන

      • bend to bend says:

        උඹ මෙලෝ රහක් නැති එකෙක් තමයි

        Boru kiyanna epa වෘෂභයො

  2. samyan says:

    Gahapalla gahapalla puluvantharam gahapalla

  3. White Shark says:

    ෂික් ලැජ්ජයි. අසරණයින්ගෙන් වුනත් කමක් නැහැ, ගසා කන්න ඕනේ නම් ගසා කනවා.

  4. OLU says:

    මරික්කාර් ,සිංහල දේශපාලකයින්ට පමණක් වංචා චෝදනා කරන්න ප්‍රථමයෙන් අපේ රටේ සුළු ජාතිකයින් වූ මුස්ලිම්වරු කරන ජාතික අපරාධ ගැන කතා කරපන් ..නැගෙනහිර බද්දුදීන් විල්පත්තුව විනාශකරමින් මුස්ලිම් කොළණි හදනවා ,අපේ බෞද්ධ වෙහෙර විහාර කඩමින් පන්සල් ඉඩම් බලෙන් කොල්ලා කනවා ..ඒ ගැන එක වචනයක් ඔබ කතා කලාද ? රටේ හැම තැනම සිංහලයින් සතු ඉඩම් කොල්ලාකනවා ..ඒගැන ඇයි කතා නොකරන්නේ ? LTTE ත්‍රස්තවාදී කොටි උබලව මරණ විට බේරාගත්තේ සිංහල රණවිරුවෝ අවට ගම්වල පන්සල් වල ගරුතර සංඝයාවහන්සේලා උබලට නවාතැන් දීලා රැකවරණ දුන්නේ එත් දැන් මොකද ගුණමකු මුස්ලිම් ජාතිකයින් කරන්නේ කොටි ඩයස් පෝරා ..NGO ලා සමග එකතු වී රණවිරුවන්ට විරුද්ධව කටයුතු කරනවා ..ඔබ වැනි අන්තවාදී මුස්ලිම් ජාතිකයින් ගැන අපේ රටේ ජනතාව දන්නවා
    ලැජ්ජයි කැතයි .උගුරට හොරා බෙහෙත් බොන්න බැරි බව ..දැන ගන්න .

    • Alapaluwa says:

      අම්මා තාත්තත් අඹුවත් විකුණන් කන විකුර්ති කමආශා තිබෙන පුද්ගලයෙකුගේමොවූ.ඉතින් මොවූ ළඟ තව අනුකම්පාවක්ද මේ අසරණයෝ ගැන.මේ වල්සතාගේ මනස විකුර්ති වී තිබෙන්නේ දුෂනයෙන්මය සුදු රෙදි පොරවගත් 100% 90 ම මේ ගණයට අයත්වෙන තිරිසනුන්ය.මෙවන් තිරිසනුන්ගෙන් අපි මෙයට වඩා කුමක් බලාපොරොත්තු වියහැකිද?

    • bend to bend says:

      ඔබ කියන ඔය කාරණා ගැන චම්පික කථා කලාද​?සිරිසේන කථා කලාද?යහපාලන කාණ්ඩෙ කථා කලාද​?අඩුම ගානෙ මහානායක හිමිවරු කථා කලාද​?
      චම්පික කම්බ හොරෙක්!
      මරික්කාර් පාතාල හොරෙක්!!

      • සදානන්ද පුණ්‍යභූමි නාමල්ඔය ආනන්ද says:

        Boru kiyanna epa HARAKO.

        වෘෂභයො දීපන් උත්තර​???

  5. විගණන අධිකාරී says:

    නිවාස අවභාවිතය!!! මීලඟ ආණ්ඩුව ආවහම FCID එකට හොඳට වැඩ තියෙයි.
    දැන්වගේ බොරු චෝදනා නෙමේ; සත්‍ය චෝදනා.

  6. ghh says:

    lankawe inna kalama kanni wadakata nati hora jarama amathi kekenk thamai moo nam muta hena hathama gahala panuwo gahala marenna onaee kalakani wesige putha

  7. BARCARDI says:

    This man went against MR on JAN 8 mainly because these people did not had much space for ‘stealing’ under MR regime. Sometimes he may feel that this may be his last chance.

Main News