කුණු කන්දට යටවුණ මිනිස්සු පවු.. මං එනවට සමහරු කැමති නෑ.. ඒකයි බලන්න නාවේ..- හිරුණිකා

April 27, 2017 at 3:00 pm | lanka C news
කුණු කන්දට යටවුණ මිනිස්සු පවු.. මං එනවට සමහරු කැමති නෑ.. ඒකයි බලන්න නාවේ..- හිරුණිකා

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනු අවස්ථාවේ තමන් එහි නොගියේ එම ප‍්‍රදේශයේ දේශපාලඥයින් තමන් එහි එනවාට දැඩි විරෝධය දක්වන නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

විපතට පත් ජනතාව ගැන තමන් දැඩි ලෙස කණගාටු වන බවද ඇය කියයි.

15,813 Viewers

22 Comments to “කුණු කන්දට යටවුණ මිනිස්සු පවු.. මං එනවට සමහරු කැමති නෑ.. ඒකයි බලන්න නාවේ..- හිරුණිකා”

  1. janaka says:

    බොරු කියන්න එපා ගෑනියේ .තමුසෙට චන්දෙ දීලා පාර්ලිමේන්තුවට එව්වේ ඔය කියපු මිනිස්සු නෙවෙයිනේ පළාතේ ජනතාවනේ .අනික තමුසෙට යන්න තිබුනේ මිටිමකට නොවෙයිනේ අසරණ වෙච්චි ජනතාව බලන්න නේ .එදා අවුරුද්ද දවස නිසාත් සාත්තර කාරයෝ ඒවගේ අසුභ කටයුත්තකට ඉස්සෙසේල්ලා යන්න එපා කිව නිසාත් තමුසෙට කුණු ගඳ මෙන්ම කුණු ගෑවුණු මිනිස්සු අප්පිරියා නිසාත් කලින් යොදාගත්තු විනෝද චාරිකාවක නියුතු වෙලා හිටපු නිසාත් තමා තමුසෙ මේ මිනිස්සු බලන්න නොගියෙ .මොකද තමුසේ විරුද්ද පක්ෂේ නෙවෙයිනේ, මිනිස්සු බලන්න යන්න කවුද තමුසෙට එපා කියන්නේ ?අනික කෙනෙක් බැන්නා කියල තමුන්ට චන්දෙ දුන්නු ජනතාව ලජ්ජා නැතිව මෙහෙම පාවලා දෙනවද ? දැන් සාගල රත්නායක ඔතනට මිනිස්සු හූ කියද්දී බනිද්දි කිසිම ඒ ගැන තැකීමක් නැතිව ඇවිල්ල මිනිසුන්ට උදවු කලේ .
    තමුසේ ලජ්ජා නැතිව රෙදි අන්දගෙන ආයේ මේ රටේ චන්දෙ ඉල්ලන්න එන්න එපා මිනිසුන්ගෙන්.
    යනවා යන්න මක බෑවිලා දේශපාලනයෙන්. ලජ්ජා නැති ගෑනි ගිහිල්ල ඇඳුම් නැතිව කරන්න පුළුවන් රස්සාවක් කරනව .තමුසේ වගේ ආත්මාර්ථකාමී ගෑනියෙක්ට පුලුවන්ද ඔයි දේශපාලනය කරන්න ?ලජ්ජා නැතිව මුකුත් නුනා වගේ එදා ඇවිත් චැනල් එකේ පත්තර කියවපු හැටි තුහ් විතරක් මේවගේ ගෑනියෙක්ද මිනිස්සු මනාප දීලා පත් කරලා එවුවේ ?දැන් ඉතින්ගිහිල්ල වුර්ෂණ ගැන අද්‍යනය කරනවා .
    මේ ගෑනි කොහොමත් ආයේ චන්දෙ ඉල්ලන්න එන්නේ නැතිබවත් දේශපාලනයෙන් ඉවත්වන බවත් කියල තිබුනා එක තමා මේ අහිසක මිනිසුන්ගේන්න් චන්දෙ අරගෙන ඒ මිනිස්සු ගැන බලන්නවත් ආවේ නැත්තේ .
    ඔය තමා ඔය බොරු හයිෆයි පන්තියේ එවුන්ගේ ක්‍රමය .දුප්පත් මිනිසුන්ට උන් කතා කරන්නේ වැඩක් කරගන්න විතරයි වැඩේ කෙරුනට පස්සේ උන්ව පෙන්නේ නෑ .මලත් ෆෝන් කෝල් එකක් දෙනවා විතරයි ,මේවගේ ගෑනු විශ්වාස කරපු උන්ටත් හොදවැඩේ .
    මෝඩ මිනිසුන්ගෙන් චන්දෙ ගත්ත ගෑනි ලක්ෂ හාරසියේ වාහන ගත්ත ගෙවල් ගත්ත සාප්පු ගත්ත දැන් උඹලව ඕන නෑ ගෑනි ගොඩ .මේවගේ ගෑනුන්ට නිතිය ක්‍රියාත්මක කරලා නිතිය සැමට සමානයි කියල අගමැතිතුමා මේ ගෑනිව හිරේ දාන්න කටයුතු කරන්න අන්න එතකොට අපි පිලිගන්නවා මේක තමා යහපාලනය කියන්නේ කියල .මේ ගෑනි ඔය ලමයවව බඩට ගත්තෙත් ඔය හිරේ යන එකෙන් බේරෙන්න උසාවියේ අනුකම්පාව දිනාගන්න කියල තමා ආරංචිය .

    • සකුන්තලා says:

      ආරංචිය ඇත්ත .මිනිහා ගේ අකමැත්තෙන්ම ළමයෙක් බඩට ගත්තේ උසාවියෙ අනුකම්පාව අරගෙන හිරෙන් බේරෙන්න කියල කියන කතව ඇත්තක් කියල තමයි කියන්නේ .ජනපතියට මේ ගෑනිව බේරන්න ඉඩ දෙන්න එපා අගමැතිතුමනි

  2. Notthischange says:

    Me wage wassiyek hadapu thaththa maruwata Dumiyo umbata Pin…

    • මේ අහපන් says:

      රට වෙනුවෙන් යුද්දේ කරපු රණවිරුවෝ අත් කකුල් පුජා කරපු ඇස් සහ ඉන්ද්‍රිය පුජා කරපු රණවිරුවෝ තනිකකුලෙන් විත් පෙන්ෂන් එක ගන්න උද්ගෝෂණය කරනවා තියෙන එකම ඇහැත් නැතිකරගන්නවා මේ බැල්ලිය අසරණ උන තමාටම චන්දෙ දීපු මිනිස්සුන්ව අමතක කරලා බාල් නටලා පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් ඉඳලා පෙන්ෂන් එක ගන්න යනවා
      ජනතාවෙනි පාරට බහිමු මේ ගෑනිට මන්ත්‍රී කමින් අස් වෙන්න බලකරමු .වහාම වාහන පර්මිට් එකේ බදු ආපහු ගෙවපන්

      • කට පළල යස්සනී says:

        එවෙලාවේ කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ ලු “බොට සල්ලි නෑ කියල නිකමට කිව්වත් අර බෝ අයිස් බකට් කරපු නාඩගම් නටන මහා ලොකු ෆේස් බූක් සනුහරයක් ඉන්නවා නේද? ඇයි අර සමහරු කරන්න වගේ ඒ සනුහරයට ලියල වහාම ආදාර වැඩසටහනක් තියල බඩු බාහිරාදිය එකතු කරලා මේ මිනිසුන්ට බෙදල නුදුන්නේ ?

      • පැරණි නොදත් රහස් says:

        භාරත ලක්ෂමන්ගේ ආරක්ෂකයෙක් මේ කෙල්ලට අවුරුදු 15 විතර කාලේදී මරුවා නේද කවුද ?එකට හේතුව මොකද්ද ?
        රහස දන්නා කෙනෙක් ඉන්නවනම් අපිටත් කියන්න

        • සුකිරි බොලේ says:

          බැඳලා අනාචාරයේ හැසිරිලා අහුවෙන ගෑනු , දරුවෙක් තම මිනිහට දාව හදන්නේ මොකක් හරි අමාරුවක වැටුනම නේද ?
          ළමයා පෙන්නලා අනුකම්පාව අරගෙන අඬලා සමාජය ගොනාට අන්දන්න පුළුවන් නේද ?ඒවගේම අදිකරණය හිර දඩුවම් නියම කලොත් හෝ රිමාන්ඩ් හිරගෙදර යවන්න උත්සාහ කලොත් ගෑනි අනේ මගේ ළමය නිසා මානුෂික හේතු මත නිදහස් කරන්න කියල අදිකරණයට කියාවි නේද ?මේ එන්නේ එකට නේද ?නමුත් අර අසරණ දුප්පත් මිනිහා තම ගෑනිගෙන් පුද්ගලික කරුණු මත වෙන්වූ පලියට ඒ මනුස්සයා පැහැරගෙන ඇවිත් පහර දී මරණ තර්ජන කරද්දී ඒ මනුස්සයා ගැන අනුකම්පාවක් මේ ගෑනිට ඇති උනාද ?
          දැන් මෙයා නිකන් ඇගිල්ලෙන් තට්ටු කලත් අඬන ලෙවල් එකේ ඉන්නේ මොකද ?මේක රංගපෑමක් නේද ?
          ලක්ෂ පන්සියේ වාහනේ ගත්තේ කා වෙනුවෙන්ද ?එකට සල්ලි කොහෙන්ද ?

  3. Ushani says:

    First and last term as a member of parliament

    • සමන් සබන් says:

      හමුදාවේ අපි වෙනුවෙන් ඇට මස් ලේ නහර පුජා කරපු රණවිරුවන්ට විශ්‍රාම වැටුප ගෙවන්න
      ඉල්ලා අස්වයන් විශ්‍රාම වැටුප නොගෙන

  4. somapala says:

    දැන් හුලං බැහැල වගෙ නේද. අනිත් පරයින්ටත් ඔහොම වෙයි

  5. samayan says:

    Chanda illana kale virudda aua hitiye nrdda nagiye.etha kotath thibinane me virudda larayo nisa oya petthata nouanna

  6. leel says:

    දන්නැතිනම් දැනගනින්…දිට්ටදම්මවේදනීය කියන්නෙ ඕකට තමයි….තිට නැතිඋන පියා වගෙ සලකපු උත්තමයෙකුට තී මෙයට වසරකට පෙර කියපුව………දැන් සනීපයි නේද ?

  7. Sudath says:

    ඉතින් දෙය්යනේ අපි කිසිම කෙනෙක් ඔයාට කැමති නැති එකේ ඔය මන්ත්‍රී කමෙනුත් අස්වෙලා ගෙදරට වෙලා ඉන්නකෝ. නිකම් අවුරුදු 5ක් පිස්සු කෙලලා ජීවිත කාලයටම පෙන්ෂන් එකකුත් ගන්නේ නැතිව. මම මේ යුද හමුදාවේ අවුරුදු 18ක් උතුරේ යුද්ද කරලා වම කකුලත් වම් ඇසත් නැතිව පෙන්ෂන් එක ගන්න අවුරුදු 6ක් උද්ගෝෂණ කර කර වතුර බැටන් පහරවල් කාගෙන ඔලු පලාගෙන දුක් විඳිනවා. දැන් බලන්න පබාලා අනර්කලීලා ජීවිතේටම ගොඩනේ?

    • kaniya says:

      අනිවාර්යෙන් අපි හැමෝම උද්ගෝෂණය කරමු
      උඹ උඹට මනාප දීලා පාර්ලිමේන්තු යවපු මිනිස්සු මැරෙද්දි හෝටල් වල බාල් නටමින් වසන් වෙලා හිටියා ඒ මිනිසුන්ට එක වතුර බෝතලයක් දෙන්න පැත්ත පළාතේ ආවේ නෑ .
      දැන් ඒ මිනිසුන් වෙනුවෙන් රජය කරන්න ඕනා කටයුතු සඳහා යන මුදල උඹ අවුරුදු පහක් හිටියොත් උඹට ජීවිතේටම පෙන්ෂන් ගෙවන්න සිදුවෙනවා
      එනිසා මහජනතාවගේ හෙවත් උඹ අමතක කර දැමු ජනතාවගෙන් යැපෙන්නේ නැතිව අවුරුදු පහක් ඉන්නේ නැතිව අස්වෙලා පල වෘෂනිකා

      අස්වෙලා පල අපිට සහ රටට බරක් නොවී
      හුටං කියාවි උඹට ඉන්න කියල මොකද උටත් ලැජ්ජාවක් නෑ බොටත් නෑ තමයි එත් පොඩ්ඩක් හරි ලැජ්ජාව ගෑවිලා තියෙනවනම් පාර්ලිමේන්තුවෙන් අස්වෙලා තොලොංචි වෙයන් යන රටකට

      • වසන්ත says:

        සහතික ඇත්ත මුන් රටට අයවෙන්න තියෙන බදු නැතිව කොටි ගණන් වල වාහන ගේනවා මුන්ට චන්දේ දුන්නු ජනතාව වෙනුවෙන් එක දහදිය පොදක් හෙළුවද ?නමුත් අනේ ඒ අහිංසක මිනිස්සු මුන් ඒගොල්ල ගැන බලාවි මොන විදියකින් හරි ජිවත් වෙන්න ආදාරයක් කරාවි කියල බලාපොරොත්තු ඇතිව මේ ගෑනි වෙනුවෙන් මොනතරම් නිදි මරන්න ඇතිද දහදිය හෙලන්න ඇතිද පෝස්ටර් ගහන්න ඇතිද රැස්වීම් වල ස්ටේජ් හදන්න ඇතිද අතේ තියෙන පිච්චිය නැතිකරගෙන මේ ගෑනිව පිළිගන්න මල් මාලා හදාගෙන බිම බෝතල් තියාගෙන දාඩිය දාගෙන මහා අවුවේ ඉන්න ඇතිද ?මොකද ඒවා කරන්න මේ ගෑනිගේ ෆේස් බූක් එකේ යාලු වෙසියෝ ආවේ නෑ නේ .අන්තිමේ මනාප ලක්ෂයක් අරගෙන ගෑනි මාරු අර දුප්පතුන් මැරෙද්දි ගෑනි ටීවී එකේ හිනාවෙවී පත්තර කියවනවා ..
        අපි ජනතාව එක්වෙලා මේ බැල්ලිට පාර්ලිමේන්තුවෙන් අවුරුදූ පහක් ගත වෙන්න ඉස්සරවෙලා අයින් වෙන්න බල කරමු .
        වෘෂනිකා
        උඹ නේද යහපාලනයේ ක්‍රමය ගැන රටට බයිලා කිව්වේ? එනිසා උඹට කියන්නේ උඹේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන්න ඉස්සරවෙලා මේ ර‍ටේ මිනිසුන්ට අඩුගානේ “මෙන්න මම වැදගත් විදියට රටේ මහජනතාවගේ සල්ලි වලින් විශ්‍රාම වැටුප් ගන්නේ නැතිව අහක් වෙන්ව මොකද මම ජනතාවගෙන් චන්දෙ ගත්තට ඔවුන්ට කරපු කෙන් ගෙඩියක් නෑ “කියල ප්‍රකාශයක් කරලා වැදගත් විදියට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයන් .
        පුලුවන්නම් එක කරලා පෙන්නපන් .එහෙම උනොත් අපි කියනවා උඹ පොඩ්ඩක් හරි වැදගත් කමක් තියෙන කෙනෙක් කියල .
        නැතිනම් උඹ නිකම්ම නිකන් පළල් කටක් තියෙන තවත් අවස්ථාවාදී ජඩ දේශපාලනය කරන ගෑනියෙක් විතරයි .උඹ දෙවනි වෙන්නේ අර නාකි සැටලයිට් ගෑනිට විතරයි

  8. නාමල්ඔය සදානන්ද ආනන්ද පුණ්‍යභූමි says:

    Oya gana matath dukai

    • ඉන්දික සම්පත් says:

      මේ ගෑනි ඔය බොරුවට හති දදා කතා කරන්නේ ජනතාවගේ අනුකම්පාව අදිකරණයේ අනුකම්පාව ගන්න,
      මේ ගෑනි මැරයෝ යවලා මිනිහෙක් බලෙන් බෙල්ලෙන් අල්ලලා අදෙගෙන එනකොට ඔය පාට් තිබුනේ නෑ
      මේ ගෑනි කොහොමද රිමාන්ඩ් නොකර බේරුනේ ?අනික පොලිසියෙන් ගෑනිව ගෙන්න ගන්න ගියෙත් සති දෙකක් විතර පරක්කු වෙලා නේද ?ඒ ඇයි ජනපති නිතිය නැවුවා නේද මෙයාව බේරාගන්න ?රටේ නිතිය හැමටම එක නම් අනිවාර්යෙන්ම ළමයෙක් ලැබුනත් මේ ගෑනිව රිමාන්ඩ් කලයුතුයි .

  9. mali says:

    People should cry to stop the pension scheme for parliamentarians even after 5 years they are eligible .All the other citizens will have to work 30 years or so to get a pension .These people get all the benefits when they are in the parliament bills ,houses ,duty free vehicles money from contracts.so they also get the pension after serving as a parliamentarian for 2 terms.
    As usual this woman lied about everything .Who are these journalists who could not ask direct questions instead saying lullaby to these women.At least these journalists should watch BBC hard talk program before starting as journalists [not the srilankan version of hard talk]

    • සුකිරි බොලේ says:

      තම චන්ද දායකයන් වෙනුවෙන් කලයුතු යුතුකම් ඉටු නොකෙරු මේ ගෑනි පාර්ලිමේන්තුවේ අවුරුදු 5ක් කොහොම හරි ඉඳලා විශ්‍රාම වැටුප ගන්න යනවා
      අපේ රණවිරුවෝ අතපය අපි වෙනුවෙන් පුජා කරලා විශ්‍රාම වැටුප ගන්න කඳුළු ගෑස් කනවා
      මේ ගෑනිට පාර්ලිමේන්තුවෙන් වැටුප ගෙවීම වරදක්
      මේ ගෑනි ඉල්ලා අස්වෙන තෙක් අපි උද්ගෝෂණය කරමු

  10. ජෝන් says:

    අය්යා මට දුකයි අය්යා. අයියාට පව්.

  11. summa says:

    .”මේ ගෑනි ඔය ලමයවව බඩට ගත්තෙත් ……….”ඉතාම අප්‍රිය ජුගුප්සා සහගත ප්‍රකාශයක කොටසකි. ඔබගේ අභ්‍යන්තරය ඒ තුලින් මනාව ප්‍රකට වේ. ඒ ප්‍රකාශය මනුෂ්‍යතත්වයට ගරහන ප්‍රකාශයකි. ඔබට ඉදිරි ගමනක් නැත. ඔබගේ දැක්ම හරිම අධර්මිෂ්ඨයි. අනෙක් කරුණු සම්බන්ධ මා එකඟ වේ.

Main News