කුණු කන්ද අසල අධි අවදානම් කලාපයේ පවුල්වලට මසකට රුපියල් පනස්දාහක්..

April 21, 2017 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
කුණු කන්ද අසල අධි අවදානම් කලාපයේ පවුල්වලට මසකට රුපියල් පනස්දාහක්..

මීතොටමුල්ල කුණු කන්ද ආශ‍්‍රිත අධි අවදානම් කලාපයේ ජීවත් වන පවුල්වලට සිය නිවෙස්වලින් ඉවත්ව වෙනත් නිවසක වාසය කිරීම සදහා රජය විසින් මාසිකව රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

මෙම දීමනාව මාස තුනක කාලයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

3,532 Viewers

5 Comments to “කුණු කන්ද අසල අධි අවදානම් කලාපයේ පවුල්වලට මසකට රුපියල් පනස්දාහක්..”

  1. Karu says:

    මීතොටමුල්ලෙ කුණුකන්ද දේවදූතයෙක්!
    කෝ අර හම්බන්තොට ගිවිසුම?එට්කා?හදනව කියාපු ව්යවස්තාව?
    ඉක්මන් කරපල්ල.
    (රනිල්)

    • Pala says:

      රට පාලනය කිරීම සදහා එක් අමාතයාංශයක් වෙනුවට අමාතයාංශ කිහිපයක් ඇත්තේ ඇයි? ඒ උදාහරණය අනුවම කොළඹ කුණු කළමණාකරණය සදහා කසළ කළමණාකරණ මධයස්ථාන 15ක් කොළඹ නගර සභා සීමාව තුළ පිහිටවමු.
      කොළඹ නගර සභා සීමාව තුළ ඇති කුණු මුතුරජවෙලට, දොම්පෙට, පිළියන්දලට ගෙන ඒමෙන් පරිසර දූෂණය, වායු දූෂණය, ජල දූෂණය කර ගනිමින් අනවශය නාස්තියක් කර ගන්නේ ඇයි?
      කොළඹ නගර සභා සීමාව බෙදා ඇති අංක අනව කසළ කළමණාකරණ මධයස්ථාන 15ක් පිහිටුවා කොළඹ කුණු ගැටළුව වසදමු.

  2. sam says:

    Is that all?

  3. White Shark says:

    මේක හොඳ තීරණයක්. මෙච්චර කල් මේ මිනිස්සුන්ව මෙතනින් ඉවත් කරවන්න පළාතේ මන්ත්‍රීවරු කිසි උනන්දුවක් ගත්තේ නැති එක හරිම වැරදියි.

    • Buwa says:

      ගොනෝ උබලගෙ අල්ලපු වත්තේ හෙට ඉන්දලා කුනු දාන්න ගත්තම තව අවුරුදු 5 කින් විතර උබ ගෙවල් දාලා යනවද??

Main News