කුණු කන්ද වැටීමෙන් පසු කොලොන්නාවෙන් වාෂ්ප වූ හිරුණිකා සියත රූපවාහිනියෙන් මතුවේ.. තේ බොමින් මහ සතුටින් පත්තර බලති..[Video]

April 19, 2017 at 12:00 pm | lanka C news
කුණු කන්ද වැටීමෙන් පසු කොලොන්නාවෙන් වාෂ්ප වූ හිරුණිකා සියත රූපවාහිනියෙන් මතුවේ.. තේ බොමින් මහ සතුටින් පත්තර බලති..[Video]

කොලොන්නාව මීතොටමුල්ල කුණු කණ්ද කඩා වැටුනු දින සිට ආගිය අතක් නැතැයි එම ප‍්‍රදේශවාසීන්ගේ දැඩි දෝෂදර්ෂණයට ලක්ව සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සියත රූපවාහිනියේ වැඩසටහනට එක්ව තිබේ.

බොහෝ සතුටන් තේ බොමින් පත්තර කියමින් ඇය එහි පෙනී සිටින අතර ඇයට පාර්ලිමේන්තු එන්නට වඩිම මනාප ප‍්‍රමාණයක් ලබා දුන් කොනේනාවේ ජනතාවගෙල් මිස මතට කුණු කන්දක් කඩා වැටී මල ගෙදරක් බවට පත්ව තිබේ.

මේ දක්වා ඇය එහි පැමිණියේ නැති බව පවසමින් ජනතාව පස් පඩංගුවේ බැණ වදිති.

59,594 Viewers

13 Comments to “කුණු කන්ද වැටීමෙන් පසු කොලොන්නාවෙන් වාෂ්ප වූ හිරුණිකා සියත රූපවාහිනියෙන් මතුවේ.. තේ බොමින් මහ සතුටින් පත්තර බලති..[Video]”

  1. janaka says:

    මේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ මේ කොහේ කියලද ?
    හිතල බලපන් අපේ මේ දේශපාලක උත්තමාවී හෙවත්හිරුනිකා නෝනා හැමදේම නැකතට කරන්නේ විශේෂයෙන් අලුත් අවුරුද්දට . ඉස්සරහට හමුවෙන්න කිරිකල අරගෙන කන්යාවියෝ ඇවිල්ල අර ලස්සන කිරිකිරි වාහනෙන් මහා ලොකු බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන තමුන්ගේ මාලිගාවෙන් එලියට එන්නේ මේ නව වසරේ මට මහා මන්දිරයක් හදන්න ලැබේවා මට මහා පළඳනාවක් ලැබේවා මට ඇමතිකමක් ලැබේවා කියල හිතාගෙන .එහෙවු දවසක මේ කුණු කදු කඩා වැටුනා කියල මේ සුභ දවසේ මොනතරම් චන්ද දායකයෝ හිටියත් කුණු ගාගෙන නැකත් අමතක කරලා කිරිකල අමතක කරලා මිනිස්සු මැරුණු තැනකට ගියාම කුණු ගෑවී ගෑවී ඒගොල්ලන්ගේ අලුත් අවුරුද්දට හරිම අසුභ පෙරනිමිත්තක් නේද ?ඒ මදිවට අර ලුත් වාහනේ ටයර් වල කට්ට වල කුනුගාවිලා ගෙදර ආපුවාම ගරිජ් එකත් ගඳ ගහවි නේද ?
    ඔය මහින්ද ඕවා බලන්නේ නැතිව මෝඩයා වගේ ඕන දවසක ඕවට ගියාට යහපාලනය කියන්නේ එක නෙවෙයි .රටක රජ යන තැනක් වෙලාවක් තියෙනව .රාජ උෂණය තියෙන්න ඕනා .ඉතින් මිනිසුන්ගේ චන්ද ලැබුනා කියල හැම තිස්සෙම උන්ට කරදර උනාම මේවගේ දවසක දුවන්න ඕනද කුණු ගාගෙන ?දැන් බලන්න අපේ ජනපති තුමා අගමැතිතුමා තියා අපේ ගොන්ජා තුමා උනත් දිව්වද මේක ආරංචි වෙච්ච හැටියෙ නෑ නේ මේ වෙලාවේ ඒ මිනිසුන්ට ඕනා ජනපති නෙවෙයි අගමැති නෙවෙයි කෑම අන්න විද්යානුකුල සිතිවිල්ල අන්න යහපාලනය .
    දැන් බලන්න වුර්ශනිකා තුමිය මේ ඇවිල්ල පත්තර කියවන්නේ අවුරුද්දේ සුභ නැකතට අලුත් අවුරුද්දේ වර්ණය වන රත්රන් පාට ඇඳුමක් ඇඳලා ලස්සනට මේකප් දාලා අලුත්ම වාහනෙන් ඇවිල්ල අන්න එක තමයි කියන්නේ ප්‍රසන්ටේෂන් කියල කොහෙද වැද්දෝ දන්නවද මේවා .මේ හාහුව ඉවරවෙනකම් අපේ මන්ත්රිතුමිය අසනීපයෙන් වගේ පොඩ්ඩක් හැංගිලා හිටියම මේ වැද්දෝ ඒ උත්තමාවිට ඉන්න දුන්නද ?කෝ හිරුනිකා කෝ හිරුනිකා කියල අහන්න ගත්ත ඔන්න දැන් නැකතට එලියට බැස්ස .දැන් වතුර බැහැල ගියාම කුනුගොඩේ ගඳ අඩු උනාම එතුමිය හිමිහිට එහෙ යාවි ගිහිල්ල පොඩ්ඩක් අඬලා කඳුළු පිටින් ටීවී කැමරා එකටත් මුණ පොඩ්ඩක් දාල “අනේ මට උන ගැනිලා හිටපු නිසා ඩොක්ටර් කිව්වා එන්න එපා කියල එත් මට මගේ අහිංසක චන්ද දායකයන්ගේ දුක මතක් වෙලා කෝට්ටේ බදාගෙන ඇඩුවා” කියල තොදොල් වෙලා කියල වැඩේ ශේප් කර ගනීවි .

    • කුමාර දහනායක says:

      පාර්ලිමේන්තු මන්ත්රිවරියන්ට කොම්පනි වල විලාසිතා ad වලට තමුන්ගේ පින්තුරේ විකුනන්න පුලුවන්ද ?නුගේගොඩ බිල්ඩිමක් උඩ තියෙන්නේ මේ ගෑනිගේ පින්තුරයක් නේද වෘෂණ ටෙස් කරන්න ඉන්නවා වගේ දිගාවෙලා ඉන්නේ

    • දක්ෂිණ says:

      අලුත් අවුරුද්ද දවසේ නැකත් දාලා ඇවිල්ලා අඬන අයගේ මුණ බලන්න අපේ දේශපාලකයෝ අකමැති උනා උන් හිතුවා මේ හැලහැප්පිලි තියෙන කාලේ මේවගේ මුසල දෙයකට අවුරුද්දේ ඉස්සරවෙලාම යන්න උනොත් එක මහා නරක අසුබ දෙයක් වේවි කියල අපේ තනතුරු වලාටත් අපල මේකාලේ අසුබ දෙයකට මැදිහත් වෙලා අවුරුද්දම අසුබ කරගන්න ඒ මහතැන් ලා කවුරුවත් කැමති උනේ නෑ .එකයි ඇත්ත කතාව .මුන්ට චන්දේ දෙන කවුරුවත් මේක අමතක කරන්න එපා මෙන්න යහපාලන ආණ්ඩුවේ ඉන්න තක්කඩි ඇමතිලා දැන් වෙනස සැපද ?

    • john says:

      She is wearing a Saron or a Bed sheet cut pieces !!!!

  2. darshana says:

    තුක් නොදකින් මේ වගේ මහජන නියොජිතයො.

  3. mali says:

    Our people have a memory of 0.0000000000001 . They will not remember this in few weeks and go behind these liars ,cheaters ,and vote for them . They know very well sinhalese memory.Tamils will not forget anything even after 10 years they stand for their goal.They can not be cheated like sinhalese idiots who only think about day to day life .

  4. BARCARDI says:

    This is The RANIL THEORY.

  5. Ushanakosha says:

    Don’t waste your time commenting about this watti Amma who sold her father and came to power. Ashikkitha ganiyak. Pilikul karanna me wage para ganu.

  6. Ahinsa says:

    ඒ ඇති බලනකොට බන් සාගල අමෙතිතුමා දෙවියෙක්නේ. හු පාරත් කාගෙන දෙපාරක්ම ඇවිත් අපේ දුක සැප බලලා මිනිසුන්ට උදව් කරා. පොර කවදත් හොරකම් කරපු එකෙක් නෙමෙයි.

    • ඵජාප තරුන රිලවු කැල says:

      ඔව් අනේ, එයා අපේ රනිල් වික්කාම සිංහ සුදුහුම් පියතුමාගේ ඕනෑ එපාකම් ඔක්කොමත් පිරිමහනව.

  7. kumara says:

    Aluth awurudu nekath dosha thamayi hethuwa

  8. Boo says:

    මීහරක් වගේ කියන කියන බොරුවලට අහුවෙලා බැල්ලියෙකුට චන්දෙ දුන්නනං දැන් තම තමන්ගේ වෘෂණ කෝෂයෙන් එල්ලිලා හිටපල්ලා.

    බොලාට තව වුනේ නෑ රටට කරපු අපරාදෙට.

  9. Lolla says:

    Don’t watch Siyatha
    The Chanel belongs to bloody central bank rouges

Main News