කුණු ප්‍රශ්නයට විසඳුමක් ලෙස ‘කුණු සහ අසූචි’ නව කැබිනට් අමාත්‍ය ධූරයක්..?

April 20, 2017 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
කුණු ප්‍රශ්නයට විසඳුමක් ලෙස ‘කුණු සහ අසූචි’ නව කැබිනට් අමාත්‍ය ධූරයක්..?

රටේ මේ වනවිට උද්ගත්ව ඇති කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වගකීම භාරගැනීමට නියමිත අමාත්‍යාංශයක් මෙන්ම විෂය භාර කැබිනට් අමාත්‍යවරයෙකු නොමැතිකම බව බොහෝ අවස්ථාවන් වල දකින්නට ලැබුනි.

විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ පරිසරය භාරව කටයුතු කරන අතර මහානගර නිර්මාණ හා නාගරික සංවර්ධනයට සඳහා අමාත්‍යාංශයක් ඇති කොට එම අමාත්‍යාංශය චම්පික රණවක අමාත්‍යවරයාට පවරා ඇත.

එහෙත් නිශ්චිතව කුණු සම්බන්ධව වගකීම ගැසට් කල විෂය භාර අමාත්‍යාංශයක් මෙන්ම අමාත්‍යවරයෙකු නොමැතිවීම නිසා එහි වගකීම මේ වනවිට රජය වෙනුවෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා බාරගෙන ඇත.

ලෝකයේ කුණු යනු විශාල සම්පතක් මෙන්ම ධනය උපයාගත හැකි මාර්ගයක් බැවින් මේ වනවිට රජයේ ඉහළ බලධාරීන් විසින් යෝජනා කොට ඇත්තේ මේ සඳහා අමාත්‍යාංශයක් ඇතිකල යුතුය යන්නය.

ඒ අනුව නව අමාත්‍යාංශය කුණු සහ මළඅපද්‍රව්‍ය (අසූචි) යනුවෙන් විෂය පුලුල් කොට නව අමාත්‍යාංශයක් ලෙස බිහිකොට ඒහි කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ඒ විෂය සම්බන්ධව විශේෂ හැකියාවක් පෙන්වා ඇති කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී නියෝජ්‍යා අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැන්නෙක් පත්කිරීම යෝග්‍ය මෙන්ම ඒ හරහා ඔහුට අමාත්‍ය ධූරයක් ලබාදීමට හැකි බවද සාකච්ඡා කොට ඇත.

පසුගිය දා නියෝජ්‍යා අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රදේශයේ අසූචි වලක් පරීක්ෂා කොට බැලූ ආකාරය මෙතනින්

(අන්තර්ජාල පුවත් වාර්තා ඇසුරිනි)

8,711 Viewers

14 Comments to “කුණු ප්‍රශ්නයට විසඳුමක් ලෙස ‘කුණු සහ අසූචි’ නව කැබිනට් අමාත්‍ය ධූරයක්..?”

  1. Ali Janjalaya says:

    Please give this ministry to Rajitha Senaratna. Thewarapperuma can hold more than this kind of responsibility.

    • Peter says:

      රනිල් ගාව කලු සුද්දෝ…..
      මයිතීු ලග ගොඩ සුද්දෝ….
      මහින්ද ලග පඩ සුද්දෝ…
      රටේ ඉන්නෙ මස් වැද්දෝ…

      • ලක්ෂිත says:

        මේකට වඩාම සුදුසු පුද්ගලයා දතා හෙවත් රාජිත සේනාරත්න .නියෝජ්‍ය ඇමතිවරුන්ට හොඳයි පච රණවක සහ අර කැත කළු සතා අප්පචි මලා නියිජය ඇමතිවරු දෙන්නයි කුණු නියෝජ්‍ය ඇමති චම්පික අසුචි නියෝජ්‍ය ඇමති මොකද්ද උගේ නම අර කැත කළු සතා “අප්පචි මලා “

        • කණිය says:

          විජිතමුණි සොයිසා
          අනිවාර්යෙන් උව පත්කරන්න ඕනා අසුචි ඇමති කමට වැසිකිලි හදන්න අනර්ගයි එතකොට උට මිනිසුන්ට බෙදල දෙන්න තියෙන වැසිකිලි පෝච්චි පිට විකුණලා ලාබගන්න පුළුවන් ඒවගේම වැසිකිලි වල එකතුවෙන ස්ලජ් පෝර හදන්න විකුනද්දී ඒවා දෙන ටෙන්ඩර් වලින් කොමිස් ගන්නත් පුළුවන් .

  2. asaranaya says:

    ඇමති කට්ටල දෙකක් ඇතිකර කුණු දතා සහා හැකර පාලිතයා දැම්මොත් මරුවට තියෙයි

  3. GAMARALA says:

    අලුත් පදවියක් යමපාලනයෙන් කක්කුස්සි ඇමති

  4. Chrishanthi says:

    Eke Fonseka kalewadda te denne.

  5. Dickie Bird says:

    PhD Harsha De Silva path karamu.

    No Senasinghe as his mouth too smell like garbage.

    • රාජපති says:

      රාජිතයි, මිනිහගෙ පුතයිත් නරක නෑ.
      උන් දෙන්න දැනටත් හොඳට කරන්නෙ ඒ වැඩ දෙක තමා.

  6. අනාථ ජනයා says:

    කැබිනට් ඇමැතිල සේරම දැනටමත් කුනු සහ අසූචි තමා
    අලුතින් මොකටද?

  7. AluthKade Saita says:

    සයිටම් කුණු කන්ද බේරා ගැනීමට විශිෂ්ඨ සේවයක් ඉටු කරන සයිටම් හා මහා මාර්ග ඇමැතිතුමා තමා ඕකට වඩාත් සුදුසු

  8. darshana says:

    The most suitable person to hold this combined ministry is Kalawedhdha.

  9. FON HUB ෆෝන්හබ් says:

    මේක දෙන්න ඕනෙ තරු පහේ ගොන්රාල කෙනෙකුට.?නියම විසඳුම.සම පළාත් සභාවකම අසුචි ඇමති කෙනෙකුත් පත් කරන්න නිර්දෙස කරනවා. ඒ විතරක් නොවෙයි අසුඋචි ජනාදිපති අගමැති තනතුරුත් අලුතන් ඕනෙමයි, ඒ තරමට අසුඋචි, කාපියව්. රටම විකුනලා.

Main News