කුණු විරෝධතා මර්ධනය කරනවා.. කුණු විරෝධතාකරුවන් කොළඹ එන්න එපා..

April 22, 2017 at 9:20 am | lanka C news
කුණු විරෝධතා මර්ධනය කරනවා.. කුණු විරෝධතාකරුවන් කොළඹ එන්න එපා..

විරෝධතාකරුවන් මර්ධනය කර කුණු බැහැර කිරීමේ විද්‍යාත්මක විසදුම දීමට රජය සූදානම් බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

‘අපේ ගමට කණු එපා’ කියන විරෝධතාකරුවන්ට කොළඹට එන්න අයිතියක් නැතැයිද ඇමතිවරයා පැවසීය.

4,610 Viewers

9 Comments to “කුණු විරෝධතා මර්ධනය කරනවා.. කුණු විරෝධතාකරුවන් කොළඹ එන්න එපා..”

  1. daham says:

    ehenam thoge ammatada parayo ayithiya thiyenne. balagena hitapiyako labana chandedi thota mokada wenne kiyala.

    • leel says:

      කොලබට එන ජනතාවගෙන් කොලබට කුනු එකතු වෙන ක්‍රම කිහිපයක් තියනව…

      *පුද්ගලයෙක් බීම බෝතලයක් බියුවිට එය ප්ලාස්ටික් නම් කුනු කූඩෙට යනව….
      ඉතින් ප්ලාස්ටික් බොතල් වෙනුවට එවා වීදුරු බෝතල් කලොත් නැවත බීම නිශ්පාදන ආයතන විසින්ම ගැනෙන නිසා එම ප්‍රස්නයට විසදුමක් තියනව…

      *බත් හො වෙනත් යමක් කැවොත් ඉතුරු සියල්ල කුනු කූඩෙට යනව…………….
      මේ ඉතුරු කෑම සියල්ල දැනටත් ඌරු කොටු කාරයො එකතු කරනව…..එතකොට මේ ප්‍රස්නයත් විසදෙනව…..

      *පොලිතින් හා කාඩ්බොර්ඩ් ප්‍රස්ස්නය පරන බොතල් පත්තර කරුවන් දැනත් විසදනව….

      මෙහෙම උනාම කොලබට එනව කියපු මිනිසුන් ගේනව කියපු කුනු කො ? ඇත්ත කතාව මේක නෙමෙයි…..ඇත්ත කතාව නම් කොලබ් මේ ප්‍රස්නෙට වගකියන්න ඕන කොලබ නගර සබාව…..දෙහිවල ගල්කිස්ස නගර සබාව…..කෝට්ටෙ නගර සබාව….කඩුවෙල නගර සබාව…..හෝමගම නගර සබාව……කොලොන්නාව නගර සබාව ආදි ආයතනයි….මේ සියලු නගර සබා වල මිනිසුන් ලක්ස 10 යක් සිටිනවානම්, ඔඋන්ගෙ දයිනිකව ඉතුරුවන කුනු[ගෙදර ඇතිකරන බල්ලාගෙ බෙට්ටෙ සිට, කුකුල් හමෙ සිට, ඉතුරුවන කැමටිකෙ සිට, ඉස්ත්‍රියගෙ සනීපාරක්සක තුවායෙ සිට, මෙකී නොකී]සියල්ල ඉහත ආයතන මගින් එකතු කර බැහැර කරනුයෙ කොලබ කුනු කන්දටට්යි….වෙනකක් තබා මේ ඇමතිගේ කුනු එන්නෙත් කුනුකන්දට තමයි[එසේ නොවෙනවානම් කමාකරන්න]……..ඉතින් මේ සියල්ලට කොලබට එන ජනතාව වගකියයුතුද ? ඉතින් කොලබ මිනිසුනෙ……ඔබගෙ කුනු අපගේ ගමට දමා ඔබට වගකීමෙන් ගැලවිය හැකිද ? එය කොතරම් සාදාරනදයයි සිතීම ඔබම සතු වගකීමකි….එසේ නොවේනම් සියලු ගම්වාසීන්ට ඉතිරි වනුයෙ….”අපේ ගමට කුනු එවන උන්ගේ අත් කුනු වේවා ” කියා ප්‍රාර්තනා කිරීම හො එය ලියු බෝඩ් ලැල්ලක් ගමෙ කුනු බහැරකරන තැන රැදවීම පමනි….අවසානයෙදී එම ප්‍රාර්තනාව මෙම ප්‍රස්නයට හොද විසදුමක් වනු නියත බවනම් අපි තරයේ විස්වාස කරන්නෙමු………

      • Kal says:

        කොළඹ මුස්ලිම්වරැ අසීමිත ලෙස තම වර්ගයා වැඩිකර ගන්නා නිසා මේ වන විට කොළඹ මුස්ලිම් ජනගහණය සිංහල, දෙමළ ජනගහණය ඉක්මවා ඇත. කොළඹ කුණු ගැටුවට භේතුව අසීමිත ලෙස වර්ගයා බෝ කිරීමයි. කොළඹ බහුතරයක්වන මුස්ලිම්වරැන්ගේ කුණු සිංහල ගම්වලට ගෙනගොස් ගමේ පරිසරය විනාශ කරන්නේ සිංහලයන් රටේ සුලුජාතිය කරන්නද?

  2. hareendra dhanushka says:

    Mama Kiridiwela inne , oya kunu genna yanne eheta, ape game kunu ekathu karaneth na, nagarasabaven eva karanne na. ehenam ithin topi ekevan ape gamata enath epa, gon hark

  3. K shantha says:

    This appears to be a colombo 07 theory. You take out GARBAGE we will allow you to come and see city of colombo.

    Is colombo a separate country

  4. සිරිවලිගෙ මඩුසේන says:

    යකෝ මිනිස්සු කොළඹ එන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොගේ අම්මගේ අප්පාගේ බූදලෙන් නොවෙයි… කුණු ටිකෙනුත් කොමිස් ඉල්ලලා මිනිස්සු මැරෙනකම් බලන් ඉදල දැන් මෙතන එනවා තර්ක දාන්න මිනීමරු කාමාතුර වසලයා….

  5. NARAYANA says:

    People must give him last nail of his coffine now

  6. Boo says:

    කොලඹ කුනු ගමට යවන උන්ට කොලඹින් පිට යන්න අයිතියකුත් නෑ

  7. PachaMan In Action says:

    Tho Colobatama wela hitapan gama be. GAMA No. 1 , CITY No. 2

Main News