කුමාර වෙල්ගම, රනිල් හමුවේ.. රහසින් සාකච්චා වූ දේ මෙන්න..

November 28, 2018 at 10:40 am | lanka C news
කුමාර වෙල්ගම, රනිල් හමුවේ.. රහසින් සාකච්චා වූ දේ මෙන්න..

කළුතර දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා මහ එජාප නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ දින පාර්ලිමේන්තු ලොබියේදී මෙම හමුවීම සිදුව ඇති අතර එහිදී වික‍්‍රමසිංහ මහතා විසින් කිසියම් ලියවිල්ලක් වෙල්ගම මහතා අතට ලබා දී ඇත.

මෙම සිදුවීම පටිගත කිරීමට ගිය මාධ්‍යවේදීන්ට වික‍්‍රමසිංහ මහතාගේ ආරක්‍ෂකයන්ගෙන් බාධා එල්ල විය.

වෙල්ගම මහතා මන්ත‍්‍රි පිටයිමේ දොරටුවෙන් පිටවීමට සැරසෙද්දී ‘කුමාර’ යයි කියමින් උස් හඬින් අමතමින් වික‍්‍රමසිංහ මහතා විසින් ඔහු නවතා ඇති අතර ‘මම ඔබේ සහෝදරයා ඊයේ හමුවුනා. ඔබ ගැන දීර්ග සාකච්චාවක් එහිදි සිදු කලා. ඔබ කෙලින් මිහිහෙක්’ යයිද සදහන් කර ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරය බාර ගැනීමෙන් පසු වෙල්ගම මහතා මේ දිනවල ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් දිගින් දිගටම සිදු කරමින් සිටී.

103,641 Viewers

45 Comments to “කුමාර වෙල්ගම, රනිල් හමුවේ.. රහසින් සාකච්චා වූ දේ මෙන්න..”

  1. jagath says:

    Next Jumping to UNP

    • n.s fasions kurunegala says:

      yes yes – common candidate from UNP

      • ranja says:

        වෙල්ගම සිය දේශපාලන ජීවිතයේ සුසානයේ ගේට්ටුව අති සාර්ථකව විවරකර ගත් වගයි………!

        දේශපාලනයට ආයුබෝවන් කියන වෙල්ගමට, මීළඟ මහ මැතිවරනෙන් විශ්‍රාම දිවියට පා තැබීමට සැරසෙන නව ඇරඹුමට සුභ ගමන්……!

        • Kamal says:

          මොන සුසානද බන් මිනිහට සල්ලි තියෙනවා මොන පැත්තෙන් ඉල්ලුවත් දිනනවා.

          • කොකා says:

            සහෝදරයා මුණගැහුන එක කියන්න ඔය හදිස්සියෙ ඔතන කෑගහන්න ඕනෙද ? ඕක රනිල් හොරාගෙ උප්පරවැට්ටියක්.වෙල්ගම රනිල් හොරාට පක්ෂ බව මාධ්‍යයට අඟවන්න.

    • පස්දුන් කෝරළේ රාළහාමි says:

      මොන පක්ෂයෙන් ඉල්ලුවත් කුමාර වෙල්ගම කළුතර දිස්ත්‍රික්කයෙන් පළමුවෙනියා වෙන එක මොන සක්කරයෙකුටවත් වලක්වන්න බැහැ.
      පුළුවන් නමි ගෝඨාභයට කළුතරින් තරඟකරල වෙල්ගමට වඩා ජන්ද අරගෙන පෙන්නන්න කියන්න.
      වෙල්ගම ගෝඨාභය මෙන් ඔළුව උදුමිමවා ගත් අයෙක් නොව ජනතාවගේ මිනිහෙක්.

      • මාරයා👹 says:

        හූ 😀😁😂 අනේ ගොනෝ ගිහිං කියහං ඕක පස්දුං කෝරලේ මී හරකුන්ට.

      • waruna says:

        batalande ponsiyaata PASSA DUNNA RAALA HAAMI. den ohomawath hithala hitha hadaa ganin.
        welgama walgamayek karala desapaalana malagamata yawanneth umbalama bthamay.

      • කළුතර ජනතාව says:

        ඡංදය දෙන්නේ ජනතාව මිසක් කුමාර වෙල්ගමට ඡංදය දාගන්න බෑනේ. මේපාර අපි කළුතර ජනතාව මෙහෙයවලා එයාගේ දෙිශපාලන ජීවිතය අවසන්කරනවා.

  2. Sadda says:

    කුමාර වෙල්ගම යනුවෙන් අපි හදුනන ඔහු මේ අවස්තාවේ ජාති ද්‍රෝහියෙකු` වියයුතු නැහැ. රටට මොන සෙතක් කරන්නද, රනිල් එක්ක එකතුවෙලා?.

    • අපට ඇසීමට ඇත්තේද එයමයි.නීල කාස හොරෙකුවන මහින්ද හා හිඳිමින් රටට කුමක් කල හැකිද?

      • saman says:

        mahinda horek bawa aurudu 4k yana thuruth qwwa misa pennuwe netha. ranil benku horeku bawa auruddak ethulatha pennum karana ladi

        • Ranga says:

          වෙල්ගම සිය දේශපාලන ජීවිතයේ සුසානයේ ගේට්ටුව අති සාර්ථකව විවරකර ගත් වගයි………!

          දේශපාලනයට ආයුබෝවන් කියන වෙල්ගමට, මීළඟ මහ මැතිවරනෙන් විශ්‍රාම දිවියට පා තබන නව ඇරඹුමට සුභ ගමන්……!

        • එය නිත්‍යානුකූලව පෙන්වීමට නඩු පැවරීම පමාකලේ පිස්සු සිරාය. එම නිසා නඩු නොමැතිවීම මරා හොරකම් නොකලා යැයි කියන්නට සාක්ෂියක් නොවේ.

          • කිඹුලා says:

            පල බල්ලා යන්න. සිරාට මෙලෝ වැඩක් කරන්න නොදී හැම මගුලටම හොට දාපු, සිරාව මරලා ජනාධිපති වෙන්න ප්ලෑන් ගහපු රනිල් පරයා මහින්දව උසාවි ගානෙ ඇරලා එක වරදක් ඔප්පු කොරගන්න බැරි උනා. දැන් තප්පුලන් නැතුව හිටු

      • dayas says:

        dappula wage harak den kelawenakota thappulanawa.
        batalande gahalayaa dewathaawak maha bankuwa mankolla nkaala rata wikunn
        mewata wasara 35 ,k ape daruwoth wandi gewanta oonne.
        me siyalu dewal batalande gahalayaage hoo dappula narumayaage ammage
        appage buoodale nowei. maha janathaawage sampath.
        me apradha saadahaaranee kranaya karana DAPPULA wage naruma U,N,J,V,P-
        NARUMAYONTA, wehi nethi hena gahala winaasa wenata oona.

      • Ambiliya says:

        අපුලයෝ, තොපෙ අම්මගෙ රෙද්ද අස්සෙන් හොරකම් කරපු දෙයක් ගරනද තොපි මේ හැටි තවමත් කියවන්නේ. හොරු අල්ලන්න නේද ඔය පරයො ඇති තරම් බේගල් දෙසාබාල ආණ්ඩුව ගත්තේ, දැං අවුරුද් 4 ක් වෙලත් කෝ ඇල්ලුව?.
        හොරු අල්ලන හැටි තොපිට බලාගන්න පුළුවන් තව ඉස්සරහට රනිලය තොපෙ අම්මගේ රෙද්ද අස්සෙ ගහපු බැංකු මගඩි එලියට එනකොට.

        • අපේ අම්මලගෙ රෙදි අස්සවල්වලනම් සල්ලි හංගලා නෑ. උඹලගෙ අම්මගෙ රෙද්ද අස්සෙ පාරිභෝගිකයො සල්ලි තියල යන පුරුද්දට වෙන්ටෑ කීවෙ.
          අර පිස්සු සිරා තමයි නඩු දාන එක පමා කලේ. නඩු නෑ කියල හොරා සුදනෙක් වෙනවද? හෙල්පින් හම්බන්තොට නඩුවෙන් ගැලවුනේ හොරකම් නොකල නිසාද? සරත් නන්ද සිල්වා තුන්පාරක් සමාව ගත්තෙ මහ බයියා හොරා නොවන නිසාද?

      • Alapaluwa says:

        අපිට ආසන්න ඇත්තෙත් මෙපමණයි.නිලකාස හොරෙක් වන රනිල් සමග ඉඳීමෙන් මොන සෙතක්ද රටට බලාපොරොත්තු විය හැක්කේ???

        • රනිල් කල හොරකම් මොනවාද? ජනාධිපති පත්කල කොමිසම බැඳුම්කර සිද්ධිය සම්බන්ධ වාර්තාව කියවා බලපන්.එහි රනිල්, රවී නිදොස් කොට නිදහස් කර තිබෙනවා. තොපේ වහල්කමට උඩුබුරන්න එපා.

    • Sumanapala says:

      jaathith drohiyo okkoma ekata ekatuwela Sinhalaya vinasa karanna plan hadanawa. oya Welgama goyyat eka purukak. oya manussaya ta tiyenne janadipathi wenna ona una. ekane Ranilge odakkuwe inne.

  3. Ajanatha Herath says:

    ඊ තලය වැරදි පැත්තට හරවන් වෙල්ගමත් දුන්න අදිනවා ද?..ඊ ලග පොදු අපේක්ෂකයාද? ආප්ප ද කන්නේ? අම්මටද කෙලින්න හදන්නේ?

    • රංග says:

      සුපිරි බයි ටෝකක්..

      • හූ ..ඌ..! says:

        තොපි මහ ලොකු ටොයියො කියල හිතෙන් මවා ගෙන උන්නාට මොකද හිරිකොතේ පැදුරු සාජ්ජෙ දාං ඉද්දිනෙ බයියො තොපිට කෙලියෙ පැදුරෙම හුජ්ජ යන්න.😁

        • ඒකනම් හිතන තරං ලේසි නෑ. හන්දියක් හන්දියක් ගානෙයි පාර්ලිමේන්තුවේ කාමරගානෙයි අඬ අඬ සාකච්ඡා තියන්නෙ හොර ආණ්ඩුව. විපක්ෂෙ පාර්ලිමේන්තුවේ ඉද්දි හොර ආණ්ඩුව බයේ කාමර ගානෙ හැංගෙනවා සබාවට නොයා. දවස ගානෙ එකා දෙන්නා හැලෙනවා. දැන් හොර මරාටයි පිස්සු සිරාටයි රෙද්දෙ රෙවිල තියෙන්නෙ.

  4. vishnu says:

    කුමාර වෙල්ගම හිටියත් එකයි නැතත් එකයි
    මහින්දගේ ගමන නවත්වන්න කාටවත් බෑ

    • Alapaluwa says:

      පසුගිය සිදුවීම් තුළින් මම දුටුවා වෙල්ගම නාස්ලණුව කඩාගෙන දුවන බව.එහෙත් මා සිතුවේ නැ මේ හරකා මුළු ගාලම කඩාගෙන යාවිද කියා?? ලොකු ප්‍රතිචාරයක් නැතිනිසා වෙන්න ඇති මහින්දගෙන් මේ වෙනසට හේතුව කොහොමත් මිනිහා මහා උඩගු පුද්ගලයෙක්.

  5. Bupal says:

    ගෝඨිභය එක්වෙක තියෙන අවුලට මහින්ද මහත්තයා එක්ක පැටල්ලා වැඩක් නෑ වෙල්ගම වල්ගමක් නොවෙනවා නම් තමා හොද

    • Alapaluwa says:

      මෙතැනට හේතුව මොකක්ද දන්නවද BUPAL? මෑන්ස්ට ගොටභායව දිරවිවේ අපහසුතාවයක් තිබීමයි.එයමයි මෙයාගේ කරුමෙට හේතුවත්. ඉර්ෂියාවට ලෝකේ කොහෙවත් බෙහෙත් නැත!!!!

  6. Boo says:

    රනිල් දන්නවා කට වැඩි නමුත් මොලේ අඩු උන්ව අපූරැවට ගොනාට අන්දලා, නාස් ලනුව දාලා තමන්ගෙ වැඩේ කරගන්න. එයා 2014 දි මෛත්රිට කලෙත් ඒකමයි.

  7. karooookooo says:

    mole athi kenek ranil wage gilena nawak ekka ekathu weyida.

  8. Janaka from Matara says:

    ..he has the courage to call dog shit, “dog shit”. Good luck to him in whatever he does.

  9. Saradiel says:

    අවස්ථාවාදී වසලයන් හදුනා ගන්න…!!…

  10. Love nature says:

    අද වන විට රටේ ගොඩක් අවුල් ඇතිවී ඇත්තේ මේ පහත් දේශපාලන සංස්කෘතිය නිසා

  11. david milibanda says:

    Welgama “hiwalek” wela.

    Kawda bola kana thana renne?

  12. Pambaya says:

    hon.Welgana you better be present day C.P de Silva who left SLFP against Mrs Bandaranaika’s autocracy and for protecting democracy in 1964. We love your honesty and straightness. God bless you great leader.

  13. Nim says:

    BADUMKARA YE
    SALLI BALLE
    APE SALLI APATAMA GAHANAWA.
    MEKA TIKA DENAKA SITA
    DAGALUWE OKATA THAMAI.

  14. Saradiel says:

    වෙල්ගමට රනිල් රහසින් කියාපු බයිලා

    දෙස බස රැස සුරකින
    ගරු වියතුනි මෙහෙ වරෙල්ලා.
    කව් සිළුමිණ අමාවතුර
    කසල ගොඩට දමල්ලා.
    සුකිරි බටිල්ලන් එක්කලා
    බයිලා පොළට ඇවිල්ලා.
    රවිකිඤ්ඤා තාල අනුව
    කපිරිඤ්ඤා ගයල්ලා.

  15. Joy Dhanapala says:

    Lot of people say Sirisena is a fool. I say no. He is intelligent. But he has animal qualities, not human. Sirisena is a man who will sell his wife and children for his own benefit. He is the one who conspired his father to hit his step mother. he is the one who purposely delayed his foreign trip to avoid brother weli raju’s funeral. He is the one who set fire to his father’s paddy fiied to take revenge. I say Sirisena is not a fool. Sirisena is inhuman, he is worse than an animal.

  16. Pluto says:

    Ranil is not a real leader.He does not want to be a real leader even. He dose not allow others be a real leader for UNP.
    Lalith , Gamini had courage go against Premadasa. There is no such persons in UNP now.

    2010 – SF
    2015- MY3
    2020-WELGAMA ?

  17. ඔබ කෙලින් වෙන මිහිහෙක් මට කෙලින් නෙවෙන එකක් දාමුද මාරුවක් says:

    ඔබ කෙලින් වෙන මිහිහෙක් මට කෙලින් නෙවෙන එකක් දාමුද මාරුවක් කියල අහුවාලු.

  18. sena says:

    oya wanachara minisa unp ekata yana eka hondai. ranilgen salli kuttiyaka araganna athi maha bankuwen gahapu.

  19. mali says:

    you need time to understand real people until then you have to wait and be cautious. .Our sinhalese do not have this quality so they do hastily decision to make it worse.Now everyone can see the plot, as I always mentioned he is planning to get the side of the UNP or trying to stop gota from the presidential election with his big mouth to help the LTTE diaspora to fulfill their ambition.Wiggy is doing the same using vasu.

Main News