කුරුණෑගල දිස්ත‍්‍රික්කයත් ගෙඩිය පිටින් මහින්දටයි..

February 10, 2018 at 10:43 pm | lanka C news
කුරුණෑගල දිස්ත‍්‍රික්කයත් ගෙඩිය පිටින් මහින්දටයි..

කුරුණැගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 21ක් සමග දිස්ත‍්‍රික්මය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

කුරූණෑගල දිස්ත‍්‍රික්කය මෙරට තුන්වැනි වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කයයි.

34,319 Viewers

3 Comments to “කුරුණෑගල දිස්ත‍්‍රික්කයත් ගෙඩිය පිටින් මහින්දටයි..”

  1. Sadda says:

    2010 මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා 60%කින් ජයග්‍රහනය කලේ රට කොටියා ගෙන් මුදවාපු නිසය. එසේ ලැබූ ජයග්‍රහනය නැවත අහිමි වෙමින් පවතින වර්තමානයේ එවැනිම ප්‍රතිෂතයකින් එතුමා නැවත නයකත්වයට පැමිනවිය යුතුයි, එයින් ගලවා ගන්න නම්.

  2. kamanu says:

    thank you all .kurunagala KALA GUNA DATH DEVIAN VANI MINISUNI OBATA

  3. Makka says:

    පොහොට්ටුවට ජය වේවා !!! රිලා සිරියා දැන් හැංගිලා ඇති. උදෙන්ම බඩගායි මැදමුලනට. මේ පාර පැනිලි වානා .

Leave a Comment

Main News