කෘෂිකර්මයට ගත් සබීතාගේ බිල්ඩිමට මාසික කුලිය දෙකෝටි හතලිස් ලක්‍ෂයයි.. විදුලි බිල එක්කෝටි අනූ ලක්‍ෂයයි..

November 11, 2017 at 2:10 pm | lanka C news
කෘෂිකර්මයට ගත් සබීතාගේ බිල්ඩිමට මාසික කුලිය දෙකෝටි හතලිස් ලක්‍ෂයයි.. විදුලි බිල එක්කෝටි අනූ ලක්‍ෂයයි..

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුලියට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල වෙනුවෙන් මෙම වසරේ මාස තුනක විදුලි බිල ලෙස රුපියල් ලක්‍ෂ 50කට අධික මුදලක් ගෙවා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලි විය.

ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙම ප‍්‍රකාශශය කලේ ඕ පිලිබදව විමසා තිබූ ප‍්‍රශ්ණයකට පිලිතුරු ලෙසයි.

ඊට අමතරව මාස දහතුනක කාලයක් සදහා විදුලි බිල ලෙස රුපියල් එක් කෝටි තිස් නව ලක්‍ෂයක් ගෙවා ඇති බවද ඔහු සදහන් කලේය.

මෙම සියල්ලෙහි එකතුව එක්කෝටි අනූ ලක්‍ෂයක් පමණ වෙයි.

අදාල ගොඩනැගිල්ල ප‍්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් එකක් වන අතර ඒ සදහා මසකට රුපියල් දෙකෝටි හතලිස් ලක්‍ෂය බැගින් මේ දක්වා ගෙවමින් සිටින්නේ යයි චෝදනා එල්ල වෙයි.

10,362 Viewers

9 Comments to “කෘෂිකර්මයට ගත් සබීතාගේ බිල්ඩිමට මාසික කුලිය දෙකෝටි හතලිස් ලක්‍ෂයයි.. විදුලි බිල එක්කෝටි අනූ ලක්‍ෂයයි..”

  1. Karu says:

    මේකට දුමින්ද ඇමති තුමා උත්තර දීල තිබුණා. ඒඩ්ස් හැදුණෙ එයාගෙන් නෙවෙයි කියල.ජනාදිපති තුමාත් කියල තිබුණ එයා බත් කන්නෙ (කනවලු!) කෙහෙල් කොලේ කියල. තව මොනවද?

    • Duminda says:

      Sabitha is more valuable to me.

      Only her close associates know this.

      With public funds, I have all the fun.

    • සන් ගුණතිලක says:

      ලෝකේ වටිනාම ‘බිල්ඩිම’ තියෙන කාන්තාව ඉන්නේ අපේ රටේ. අපට ආඩම් බරයි.

  2. රාහුල කොලුවා says:

    රාඡ්‍ය මුදල් අවභාවිතයට මෙය FCID එකට අසු වන්නේ නැත…

  3. daham says:

    sirisena eda sobitha haamuduruwange uthsawayedi berihan dunna neda, api aawe horakam karannada kiyala. habayi eya me aparaade gana mokuthma danne nathiwa athi. me news eya paththare dakala nathiwa athi.

  4. Dasa says:

    hena gahapiya

  5. සබීතා තවම ලොහැලුනත් පකී බට්ටා මොකොද තව බැරි තලතෙල් ටිකක් උලා ගත්තාම.
    අර මොකද්ද එක බෙංගාල බොක්ක වගේලු එක සැරේට නැව් 25ක් දියත් කොරන්න පුලුවන්ලු????????????

  6. දැන් පලමු ප්‍රෂ්නය සයිටම් ඊලග අයවැය ඊඊලගය තොපගේ අවසානය හිච්චි කොර්ඤන් රටට කෙන්ඤ රිකට ප්දෙඤ්ඤ ලකෂ 62කේ ගොන්නුන්ට​????????????

  7. FREE says:

    ඕක ගත්තෙ හාල් අතිරික්තෙ ගබඩා කරන්න මිසක් පදිංචියට යන්න නෙමෙයි.

Main News