කෙහෙල් ගෙඩිය පෙන්නුවේ පොටෑසියම් ගුණයි කියන්නයි.. මගේ කුණු මියුසික් වීඩියෝ කවුරුත් බලන්න එපා..- ඉරාජ්

October 16, 2017 at 3:00 pm | lanka C news
කෙහෙල් ගෙඩිය පෙන්නුවේ පොටෑසියම් ගුණයි කියන්නයි.. මගේ කුණු මියුසික් වීඩියෝ කවුරුත් බලන්න එපා..- ඉරාජ්

කවුරුන් කොතරම් දේ කියුවත් තමන් ගීත වීඩියෝ නිර්මාණය නතර කරන්නේ නැති බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.

තමන්ගේ නිර්මාණයන්ට අකමැති නම් එය නොබලා ඉන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී.

මෑතකදී නිකුත් කල ‘දැනුනා’ වීඩියෝවේ කෙසෙල් ගෙඩියක් පෙන්වූයේ කෙසෙල්වල පොටෑසියම් ඇති බව පෙන්වීමට බවත් ඔහු සදහන් කරයි.

දෙරණ නාලිකාවේ ‘මොකද වුනේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ලංකාවේ අසහනයෙන් පෙලෙන පිරිසක් ඉන්නා බවත් ඔවුනට බෙහෙත් කල යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

27,975 Viewers

19 Comments to “කෙහෙල් ගෙඩිය පෙන්නුවේ පොටෑසියම් ගුණයි කියන්නයි.. මගේ කුණු මියුසික් වීඩියෝ කවුරුත් බලන්න එපා..- ඉරාජ්”

  1. Dev says:

    Ela Iraj
    Konda pana tiyana ekek.
    Aththata umba Victor wa weerayek kara apahu.
    thank you.

    • kaniya says:

      ඔව් අනිවාර්යෙන්ම උඹ කියන දේ ඇත්ත ඒ අසහන කාරයන්ගෙන් ඉන්න ලොකුම අසහන කාරයා උඹ.
      ලජ්ජා නැද්ද මිනිහෝ රටේ තරුණ පරපුර අමාරුවේ දාන්න උඹ නිරුවත විකුණගෙන කෑම.ඊට වඩා හොද නැද්ද තමුන්ගේ ගෑනි /සහෝදරි විකුණගෙන කෑවනම් මොකද එකෙන් අනර්ථයක් වෙන්නේ උඹේම පවුලට පමණයි .නමුත් කුණු ජරාව හදලා එක පාසල් ළමුන් අතර ජනප්‍රිය කරවගෙන ජිවත්වන එක ඉතාම පහත් කියාවක් .
      අපි දන්නේ නෑ උඹගේ පවුල් පසුබිම නමුත් මේ රටේ තාමත් වැඩි ප්‍රතිශතයක් සහනයෙන් සිටින පවුල් නමුත් තමා මේ තරුනපරපුරට කරන මානසික බලපෑම් නිසා අනාගතයේ මේ රටේ පවුල් සංස්ථාවට බොහොම බලපෑම් ඇතිවේවි . ඒ පවේ නිර්ලෝභී ඉදිරියෙන්ම ඉනා කටස් කාරයෙක් තමා . ලැජ්ජයි .
      පොටෑසියම් කන්න කියන්නලු කෙහෙල්ගේඩි පෙන්නුවේ .අනේ පලයන් මෝඩයෝ උඹ හිතුවද මේ රටේ මිනිස්සුත් උඹ වගේ නුගත් කියල ?කාටද ඔය බයිලා කියන්නේ ?
      හැබැයි ඉතින් සමහරු කියනවා තමුන්ගේ පවුල් ජිවිතේ තමුන්ගේ පවුල් පසුබිම අනුවේදනීය එවුන් හිතාගෙන ඉන්නේ උන්ගේ පවුල් ජිවිතේ ජරා ගොඩක් නිසා අනික් උන්ගේ ජිවිතත් ඒවගේ කියල/ ඒවගේ වෙන්න ඕන කියල .
      මේ මිනිහාට රටේ මිනිසුන්ගේ යහ පැවැත්ම වැඩක් නැති බවත් ඔහුට උවමනා කුණු රසය ඉස්මතුකර මුදල් ඉපයීම බවත් මිනිහම කියනව මේවා තමයි අර ජේ ආර් කියන අපතයා මේ රටේ ඇතිකරපු සංස්කෘතික වෙනස .මේ ජේ අර කියන අපතයාගේ හොඳම නිෂ්පාදනයක් .ඉරාජ් ගිහිල්ල උඹේ ඒ වීරයාට හදපු නියම කුණු වීඩියෝවක් .උඹල වගේ අපතයෝ පහල වෙන්නේ මේ රටේ අවාසනාවකට .උඹ හිතාගෙන ඉන්නේ උඹ සංගීත කාරයෙක් කියලද ?
      නෑ උඹ සංගීත ටින්කර් බාස් කෙනෙක් .සංගීත කාරයෝ කියන්නේ මනුෂ්‍යත්වයට ආදරය කරන ඔවුන්ගේ සිත් ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන කළා කාරයො .කුණු වලෙන් කුණු කාණුවට මිනිස්සු අදාල දාන එවුන් කළා කාරයෝ නෙවෙයි උන් මුදලාලිලා

      • Chandana says:

        honda comment ekak.
        muta samana ewun dennek innawa.
        Handagama & Sannasgala

      • Dinu says:

        Oba hari. mw kalakanniyata jiwatwenna widihak ne, ape ahinsaka kello kollonge mola hodala jiwatwenna hadana badagostarayek. Me ponnayo mona kala karayoda, kohedo heduna awajathakayek. Muuth hodai ara sannasgala, asoka gandagama sunil perera samnthabadra wage manasika leddunge godata danna. Ape jathiyata wina karanne despaluwo witarak newe, me inne rata jathiya agama nethikarana anith set eke.

    • sam says:

      කෙල්ලෙගේ හෙලුව පෙන්නල, කීර්තිමත් ගායකයකුගේ පුද්ගලික ජීවිතේ සිදුවුන සිදුවීමක් ඉතා පහත් ලෙස හුවා දක්කල මේවට ‘නිර්මාණ’ කියල, අලුත් පන්නයේ ‘අදහස්’ කියල බොරුවකින් තමන්ම රැවටිච්චි කෙනෙක් ඉරාජ්. මෙයාව වීරයෙක් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ පොඩි කෙල්ලන්ගේ හෙලුව දකින්න පොරකන අසහන කාරයොම තමා.. ඉරාජ්ගේ ‘නිර්මාණ’ නොබල ඉන්න කියල කියන්න පුලුවන්. නමුත් අර විෂිශ්ඨයාට කල අවමානය හරිද? අපේ රටේ අසහන කාරයෝ ඉන්නව..ඒ අසහන කාරයෝ තමා ඔය ඉරාජ්ගේ අසික්කිත වලට ආවඩන අය. මමනම් හිතන්නේ අපේ රටේ වැඩි හරියක් ඉන්නේ ඉතා හොඳ රසයක් තියන මිනිස්සු. ඔවු, මෙගා ටෙලි බල බල චූන් වෙන කොටසක් ඇති. එහෙමෙ වෙන්නේ හොඳ නිර්මාණ නැතිකොට..දඪුබස්නාමානය, යශෝරාවය, වෙදහාමිනේ වගේ හොඳ නිර්මාණ වලට හොඳ ඉල්ලුමක් තිබ්බ..ඒ වගේම තමා හොඳ ගීත නිර්මාණවලට. අදටත් භාතියල, රූකාන්තල හොඳින් වැඩ කරගෙන යනව තුට්ටු දෙකේ කෙල්ලෙක්ගේ හෙලුව නොපෙන්වා..ඉරාජ්ටත් හොඳ නිර්මාණයක් කරන්න ශක්තියක් ලැබේවා, මොලේ දියුණුවී, හෙලුවලට ලැබෙන අසහනකාරයන්ගේ ලයික් වලට වහල් නොවී හොඳ නිර්මාණයකට ලැබෙන ඇත්ත ලයික් වලට මාරුවීමට තරන් මොලය දියුණුවේවා කියල හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරනව.

  2. රංග says:

    හැමෝගෙම කිල්ලා්ට වල කුනු ටික ටික හරි තියෙනවා . එහෙම කියල කවුරුත් ඒක පිටටට පෙන්නන්නෑ. එයා සමාජයට හොද මිනිහෙක් වශයෙන් ඉන්නවා ඒ වගේම තමයි සංස්කෘතියත් . ඊට යටින් මොනවා උනත් සංස්කෘතියෙන් වෙන යහපත ඊට වඩා වැඩී. සංස්කෘතිය කියන්නෙ පාලකයෙක් වත් කෘත්‍රීම බුද්ධියක් වත් නෙමෙයි. ඉතින් වැරදි කරන අය ඕන තරම් ඉන්නවා . නමුත් ඉරාජ් පටලවාගෙන හෝ නැතිනම් උවමනාවෙන්ම පටලවලා කුනු අවුස්සලා සංස්කෘතිය බාධකයක් විදියට පෙන්නන්නෙ තමුන්ගේ ගැලවීම සදහාමයි. ඒ ගැන ඔහුට වෙන කියන්න දෙයක් නැහැ.

  3. Silva Senarathna says:

    ඉරාජ් මල්ලි! ඔයා ඔයාගෙ අම්මත් එක්ක sex කරන එකක් දාන්නකෝ youtube views වැඩි වෙඉ කොටි ගානකට. මාර ගානක් හොයාගන්න පුළුවන් වෙඉ…

  4. Silva says:

    ඉරාජ් මල්ලි! ඔයා ඔයාගෙ අම්මත් එක්ක sex කරන එකක් දාන්නකෝ.. youtube views වැඩි වෙඉ කොටි ගානකට. මාර ගානක් හොයාගන්න පුළුවන් වෙඉ..

  5. Podda says:

    Abul Rasa gena kiyanna heta mokak nopenwayi da 😅

  6. Asitha says:

    People watch your videos for curiosity and to see what is in it. You are the one who is suffering from a mental disorder to produce such things and not the people who watch it..Hope you got it and accept the fact that you are mentally retarted sick person

  7. Boo says:

    සුද්දෝ කරන ඕනෙම දෙයක් ඒ විදිහටම කරන මන්ද බුද්ධික හීනමාන කාරයෙක්.

    ඔයා දිගටම සුද්දන්ගේ ක්‍රමේටම වීඩියෝ ගහන්න, නතර කරන්න එපා, අපි ඒවා බලන එක නතර කළා.

    ආ… මතක ඇතිව, සුද්දෙක් පඩයක් ඇරියොත් ඔබත් ඒ විදිහටම, ඒ හැඩේට ම, ඒ ගඳටම පඩේ අරින්න, එතකොට ඔයාට මාර පොෂ් පොරක් වගේ හිතට දැනෙයි, ඔය ලංකාවේ බයියෝ කියන ඒවා ගණන් ගන්න එපා, ඔයා නූගත් වුනත් මාර වෙස්ටර්න් පොෂ් පොරක්නේ !

    ආ… පොටෑසියම් නේ ? දැන්නේ දන්නේ තමුසේ ගස් බේත් විකුණන ගොඩ වෙදෙක් කියලා. අපේ මිනිස්සුන්ට දැන් මදි වෙලා තියෙන්නේ පොටෑසියම් තමා, හොඳ වෙලාවට තමුසෙට ඒක මතක් වුනේ, නැත්තන් අපේ රටේ මිනිස්සු පොටෑසියම් මදි වෙලා මැරෙනවා තව ඩිංගෙන් .

    වැඩේ කියන්නේ තමන්ට ඇත්ත කතා කරන්න, ඇත්ත පිළිගන්න පුළුවන් වෙන විදිහේ කෙසෙල් ගෙඩියක් නැති කමයි, ඕකට බයියෝ නං කියන්නේ පොන්න කම කියල.

  8. ceejay says:

    Ara Koriyawedi Keselgedi walin damala gahuweth Potassium Guna bawa kiyannai. Ane Iraj Umbai mamai danna Potassium…..

  9. සමන්මලී says:

    අය්යා ඔයාගේ පොටැසියම් එක කුණු වෙලා ඳ? අම්මටත් පෙන්නුවා නම් හොන්දයි.අපේ ආච්චිත් පොටැසියම් හොයනවා දෙය්යෝ. අර ලැයිස්තුවට නම ඩා ගනින් අය්යා.

  10. Sadun says:

    වික්ටර් ගේ අලුතින් බිහිවුන “මගේ සද ඇවිත්” ගීතය සහ visual එක බලන්න. ඒ නිර්මාණය කිට්ටුවකටවත් ඉරාජ් ට බෑ ලං වෙන්න. ඒ නිසා බාල රසයක් සපයලා සමාජය විනාශ කරමින් ජනප්‍රිය වීමටයි ඉරාජ් හදන්නේ. ඉරාජ් විතරක් නෙමේ, මේ වගේ බාල නිර්මාණ කරලා චුන් එකක් දෙන්න හදන තවත් අය මේ රටේ ඉන්නවා.
    බුද්ධිමත් තරුණයිනි, විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සහ උසස් අද්යාපන ආයතන වල ඉගෙන ගන්න උගත් තරුණ දරුවනි මේවා ගැන සෙසු තරුණ පිරිස සහ සමාජය දැනුවත් කරන්න. අලුත් ලස්සන නිර්මාණ බිහි කරන්න, එතුලින් සංවේදී හදවත් ඇති ලස්සන සමාජයක් බිහි කරන්න දායක වෙන්න.

  11. FREE says:

    ඉරාජ් පුතා උඹ ඔය යන විදියටම යමං.කාටවත් බය වෙන්න එපා.පොටෑසියම් ඌණතාවයෙන් පෙලෙන උඹට සමන්ත බඩ්ඩගෙ සරණයි.උඹත් කවදා හරි හතර මාර්ග ඵලවලින් එකක් ලබා ගන්න එක සිකුරුයි.ඒ කියන්නෙ කවද හරි උඹත් සියල්ල දත් පොරක් වෙනව​. උඹ තුන් වේලටම සංස්කෘතිය ,සභ්‍යත්වය හා සදාචාරය කාපන්.උඹ තාම තරුණයි.ඒ කියන්නෙ තව බොහෝ කලක් උඹට මේ සමාජෙ අනුභව කරන්න පුළුවන්.අවලාද අපවාද එයි.ගනන් ගන්න එපා.උඹ පුළුවන් තරම් වනචර වෙයන්.ගනින් උපදෙස් අරිහත් සමන්ත බඩ්ඩගෙන්.කවද හරි දවසක උඹට හතර මං හන්දියකදි හතර මාර්ග ඵලයම ලැබෙයි.

  12. Saroja says:

    Mekatai ara handagamayatai dennatama tiyenne ekama lede.

  13. ravi says:

    Kolu kaarayanta kohida yako Potaasium?

Main News