කේන්දර සුමනේගේ උපදෙසින් ‘දෙවැනි සචින් වාස්’ මහින්දට ලංවේ.. මහින්ද ඇනගනීද..

March 11, 2018 at 12:02 am | lanka C news
කේන්දර සුමනේගේ උපදෙසින් ‘දෙවැනි සචින් වාස්’ මහින්දට ලංවේ.. මහින්ද ඇනගනීද..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමීපයේ කටයුතු කරමින් සිටි ‘දෙවැනි සචින් වාස්’ කෙනෙකු සම්බන්ධයෙන් මේ දිනවල ඒකාබද්ද විපක්‍ෂයේ හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල කතාබස් වෙමින් තිබේ.

හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමට එන බොහෝ වැදගත් පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය ජනතාවටද අදාල පුද්ගලයාගේ රැුවුම් ගෙරවුම් උවමනා ප‍්‍රමානයට වඩා අසන්නට සිදුව ඇති බවටද චෝදනා එල්ල වෙයි.

හිටපු ජනාදීපතිවරයාද අවස්ථා කිහිපයකදීම එම පුද්ගලයාට මේ සම්බන්දයෙන් දැඩිව අවවාද කර ඇතත් ඒ නොතකමින් කටයුතු කරන්නේ ජ්‍යේතිර්වේදී සුමනදාස අබේගුණවර්ධනගේ උපදෙසක් අනුව බවද කියැවෙයි.

හිටපු ජනාධිපතිවරයාට අඩි බාගයක් අඩියක් පමණ ආසන්නයෙන් දවසේ පැය 24 පුරාම පාහේ ගැවසෙන මෙම පුද්ගලයාට කිරි පැනි උතුරන්නේ එසේ කලොත් යයි ජ්‍යෙතිෂ උපදෙස් ලැබී ඇත.

මෙම පුද්ගලයා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක නිලධාරියෙකු හෝ රියදුරයෙකු නොවෙයි.

57,539 Viewers

25 Comments to “කේන්දර සුමනේගේ උපදෙසින් ‘දෙවැනි සචින් වාස්’ මහින්දට ලංවේ.. මහින්ද ඇනගනීද..”

  1. නොහොඹුවන් ලඟට ගෙන ආපසූ කැවෝ කැවෝ කියන්න සිදුවේද හොඳ සිහිබුද්දියෙන් වැඩකටයුතු කිරීම නුවනට හුරුය​??

    • Kamal says:

      මහින්ද ලගට කිට්ටු වෙච්ච යු එන් පී ගල් ඉබ්බ කවුද?

      • Amda says:

        ලමයි නැතුව ඉඳලා ඉඳලා එලුවො මරලා යාතිකා කරලා දේවාලෙ පූජා තියල ගත්ත ලොකු බණ්ඩය්යගෙ කොල්ලද ?

    • kamalasirikuruwita says:

      හපුතලේ පැත්තෙන් ආපු, සුදු , කන්නාඩි දමන , ආඩම්බරකාර, ඔලුව ඉදිමුණු විදියට ඉන්න , නිතර මහින්ද පිටි පස්සෙන්ම ඉන්න හාදයා වත්ද ?

      • nalin says:

        Spot on. Uditha Loku…. He is not a matured person. Totally different to his fathers ways and even thinking.

  2. ඒකාබද්ධ කල්ලිය says:

    අපේ ලොක්ක වටේ ඉන්නෙ අපි වගේම පොල් බූරුවො තමයි.මේ එයින් එකෙක්.

  3. Apoorwa says:

    ඉතින් ඌ එලවන්න මහින්ද බය ඇයි

  4. bas vala yannaa says:

    චන්ඩි මල්ලිගෙ පුතයි රමිත් කොලුවයි අර විදියට හැසිරෙන්නෙත් සුමනෙගෙ උපදෙස් වලටද
    අවුරුදු තුනකින් පස්සෙත් මේ අය පොඩ්ඩක්වත්ම හැදිල නෑ වාගෙ
    පොහොට්ටුවෙ ජයෙන් පස්සෙ ආයෙ මැරයන්ට පන ඇවිත්.
    මර්වින් ලගෙ දුමින්දලගෙ යුගයක් ආය එයිද
    නීතියෙ ආධිපත්‍ය මිස එක එක බල්ලන්ගෙ ආධිපත්‍ය අපට එපා

  5. dilan says:

    එදා වගේමයි අදත්…..

  6. Saman Adikari says:

    We want to advice 2018 February 11 mandate is not a blank sheet given by people of Sri Lankan? We are demanding for respect verdicts of people majority poor of Islands.
    This not a warning this for caution of modern politics working relationship with masses.

  7. shantha kuru says:

    ane mahinda me parath oya gonunta ahuoth binduwa tamai- owa unp hitan ewana pilli

  8. Gayantha says:

    Kannadipolaga ganata waidi.

  9. නයා says:

    ඇයි ඒකාබද්දෙ උන්ට මලබද්දෙ හැදිලද.
    ඔය වගේ උන්ව ජනතාව අනුමත නොකරන වග දන්නවානම් ගහල එලවන එකයි තියෙන්නේ .
    මහින්ද මහත්තයටත් විරුද්ධ වෙන්න බෑ ඒක මහජන මතය.

  10. මාතලේ බණ්ඩා says:

    මහින්ද නැවත බලයට ගෙනාව කියල කිසිදු වෙනසක් වෙන්නෙ නැහැ.පරණ හොරැ,අපරාධකාරයො සහ මිනීමරැවො සෙටි එක තමයි ලග ඉන්නෙ.මහින්දටත් උන් නැතුව බැහැ.
    බෙලිඅත්තෙ හිටපු දරැණු අපරාධකාරයෙක් උන මෙන්ම මහින්දගෙ හිතවතෙක් උන මිනීමරැවෙක්ද උන චන්ඩි මල්ලි කියන එකා රහස් පොලීසිය ඉදිරිපිට වෙඩිකාල මැරැණත් උගෙ පුතයි ලේලියි පිස්තෝල අරන් දුන්න ගේම දැක්කනෙ.

    • සාධාරණ මිනිසා says:

      අවි ගත්තෝ අවියෙන්ම නසිති .පුතාටත් අප්පට ගිය කලම යයි.

  11. sugathan says:

    දෑන් ප්‍රදේසිය සබාව දිනලා ජනාදිපති වුනාද?

    • Hansaya says:

      ජනාදිපති වෙලා ප්‍රාදේශීය සභා ටික ඔක්කොම පරදුනා

    • Ponil says:

      නෑ බැංකුව මංකොල්ල කාලා නීතියේ හා සාමයේ ඇමති වුනා.

  12. mali says:

    If mahinda thinks the pohottuwa victory is forever then the mistake he has learnt from the results.If he behaves like earlier getting all the crooks and thieves around him and supporting horu calling them ape minissu then he should and will have to send to the dustbin exactly the way people have sent sarath fonseka.
    Because mahinda helped all muslims radical elements to grow the way they wanted even muslim countries had not allowed changes to happen like srilanka .lookabout malasia ,indonesia.
    Mahinda sent haparu booruwo to the genewa like sajin vas ,now everyone is suffering
    mahinda at least should realise he got sinhal votes and people who love the country and country first so he should work according to that.

    • neil says:

      Very True

      People know corrupted characters. They may be able to talk just like Mahaindananada but people will get disgusted if they will be given places that they can continue sucking the nations wealth through commissions and other deals.

      Can we find people who truly want to serve not accumulate public wealth

  13. Mohammed says:

    eda mahindata erehi unu dan nawatha ethumata waradi awaboda denna enne kawda kiyala methuma dannawa ekai langama inne

  14. Asoka says:

    ඔය කියන්නේ මේජර් නෙවිල් කියන එකා. ඕකා දැන් හමුදාවේ නැහැ. මු තවපොඩ්ඩේන් චන්ද කාලේදී මහනුවරදී ලොහාන්ගේ සිකුරිටි එකෙන් අම්බානක කනවා. මු අමතක නොවන පාඩමක් මුවරදී තමයි ඉගෙනගන්නේ.

  15. Sanath says:

    ඔය කියන්නේ මේජර් නෙවිල් කියන මහින්දගේ කකුල් ලෙවකාලා පස්සේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වුන වනචාරියා. පහුගිය වනචර දශකයේ මහින්දව කෑවේ මේ වගේ එවුන් තමයි. මු හයිවේ එකේ ඒ දවස්වල බස් දිව්වේ කිසිම පර්මිට් එකක් නැතිව. හැබැයි පුතෝ මහින්ද මුන්ව ලන්කරගත්තොත් අනාගතය චෝස් තමයි.

  16. Siri says:

    Mahindaya Mitya Drushtikayek ..
    Sumane Kewwoth Mahasonath ( Ara Nuwarata Gahapu un Newi ) langin genath thiya gani.
    kawada hadaida mandaaaaa…

Main News