කොක්කෙන් හෝ කෙක්කෙන් මහින්ද ශ‍්‍රීලනිප උගුලට හිර කරන්න කමිටුවක් පත් කෙරේ..

November 19, 2017 at 4:40 pm | lanka C news
කොක්කෙන් හෝ කෙක්කෙන් මහින්ද ශ‍්‍රීලනිප උගුලට හිර කරන්න කමිටුවක් පත් කෙරේ..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග වැදීම සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂය සමග සාකච්චා කිරීම සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විසින් කමිටුවක් නම් කරනු ලැබ ඇතැයි වාර්තා පලවෙයි.

ශ‍්‍රීලනිපයේ ඉහලම නිලතල දරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වෙයි.

නාම යෝජනා කැදවීමට පෙරාතුව ශ‍්‍රීලනිප දෙපාර්ශවය එක් පෙරමුණක් යටතට ගෙන ඒමට මෙම කමිටුව මගින් කටයුතු කිරීමට නියමිතය.

14,907 Viewers

8 Comments to “කොක්කෙන් හෝ කෙක්කෙන් මහින්ද ශ‍්‍රීලනිප උගුලට හිර කරන්න කමිටුවක් පත් කෙරේ..”

  1. Lanka says:

    Me sereth keloganna mahaththayo.Ooon Kiowa.

  2. Nandasoma says:

    පාර්ලිමේන්තුවේ ඉඳගෙන ආණ්ඩුව ආරක්ෂා කරමින් ජනතා අවශ්‍යතා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පාවා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය බලහත්කාරයෙන් අල්ලාගෙන පාක්ෂිකයන්ගේ ප්‍රතිපත්ති පාවා දෙමින්….විපක්ෂයේ කාර්ය භාරය හෝ නිසි පරිදි ඉටු කිරීමට නොදෙමින් අලියාගේ වලිගයේ එල්ලී සිටින මේ අය මේ සෙල්ලම් කරන්නේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් යූ ඇන් පියේ බිල්ලට දී තව දුරටත් තමන්ගේ සුඛ විහරණය ආරක්ෂා කර ගැනීමටයි….

    රැවටෙන්න එපා…….සැබෑ පාක්ෂිකයා අපහසුතාවයට පත් කරන්න එපා…

    • Alapaluwa says:

      මහින්ද මාමේ මෙන්න අත්දෙක වැඳලා කිවා.රටට අවංකවම ආදරය කරණ මමත් අනෙක සහෝදරයෝනුත් සේසු අයගෙත් බලාපොරොත්තුනම් සුණුවිසුණු කරන්න හදන්න එපා.විශේෂයෙන් ඔය සුසිල් කියන දෙපත් නයා දුටු තැන මගහරින්න.මොකද මුන් තවම සිතා ඉන්නේ ඔබතුමා ඉස්සර පීරලා බැඳපු විදියටම කොණ්ඩය බඳිනවා කියායි.අනෙක මේ ඔබටත් ලැබෙන අන්තිම ජනවරම,ජනශක්තිය නිසියාකාරව පරිහරණය කරන්න.තවත් කරුණක් කොතෙක් ලේවකාගෙන සිටියත් හොරකම් දුෂණ කර අසුවුනම් දෙපාරක් නොසිතා ෆයිල් ලඟතබා නොගෙන අවශ්‍ය නීති එවුනට ලබාදෙන්න.දැන්වත් අහිංසක ජනතාව ගැන පළමුවම සිතන්න තදින්ම සිතට ගන්න නැතිනම් මේ නතර කරන්න බැරි ආයුකාලයෙන් අධර්මිෂ්ටයෙන් පාලනය කොට පිනෙන් තොර පවු රැස්කර අපාගතනොවී ධර්මිෂ්ටව පාලනය කොට අඩුතරමින් සැනසීමෙන්වත් මියයන්න සිතටගන්න මෙයයි අලපාලුවාගේ ඉල්ලීම..

  3. daham says:

    mahinda echchara modayek nam eyaata janathaawa nam naha. eka danaganna

  4. Gamara says:

    This time they play as they like with no butter. Moda Raja (MR)

  5. john the baptice says:

    යමපාලනයට එකතු උනු ශ්‍රීලංකා පක්ෂයේ ඇමති වරුන්ට දැන් ගමට යන්න බැහැ ජනතාව කොසු තියාගන ඉන්නවා එකෙන් බේරෙන්න දැන්
    කරන විගඩම රැවටෙන්න එපා මුන්ට.

Main News