කොකේන් තොගය ගැන ඇමති බදියුදීන්ට සෘජු චෝදනා.. වහා ඉල්ලා අස්වනු.. පොලීසිය කුඩු සීනි නොකරනු..

July 20, 2017 at 11:00 pm | lanka C news
කොකේන් තොගය ගැන ඇමති බදියුදීන්ට සෘජු චෝදනා.. වහා ඉල්ලා අස්වනු.. පොලීසිය කුඩු සීනි නොකරනු..

සතොස ගබඩාවකට සීනි ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක තිබී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 218 පසුපස පැහැදිලිවම ආණ්ඩුවේ ඇමතිවරයෙක්, ඔහුගේ සහෝදරයෙක් සහ සහචරයන් සිටින බවට පූජ්‍ය පාහිංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

විල්පත්තු වන විනාශය පසුපසද සිටින්නේ මෙම පිරිසම බවද උන් වහන්සේ මාධ්‍ය අමතමින් කියා සිටියහ.

පළමු කොටම මෙම සිද්ධියට අදාලව සතොස බාරව සිටින ඇමති රිෂාඞ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බවටද උන් වහන්සේ කියා සිටිති.

52,473 Viewers

23 Comments to “කොකේන් තොගය ගැන ඇමති බදියුදීන්ට සෘජු චෝදනා.. වහා ඉල්ලා අස්වනු.. පොලීසිය කුඩු සීනි නොකරනු..”

  1. ප්‍රා-රාජිත says:

    “පළමු කොටම මෙම සිද්ධියට අදාලව සතොස බාරව සිටින ඇමති රිෂාඞ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බවටද උන් වහන්සේ කියා සිටිති”.

    එහෙම අෂ්වෙන්ඩ ඉඩ දෙන්ඩ බෑ. ඒක ෂංහිඳියාවට බාධාවක්!

    • බඩ උඩ ඩීන් says:

      යේක ආමුදුරු ඒම කීන එක වරදි ….අපිලා යේම කුඩු ගෙනල්ලා නෙනේ……අපි යාපාලානේ ආණ්ඩු කරනවා ….අපි ගෙනාවේ පොල්කුඩු අප්පා …

      • fass says:

        Dan kattiyata”Wenasa Sapada?” thawa tika dawasakin Kudu Sathosa haraha beda hari…”Thithata Matha” thiyenne dan thamai, ko dan e dawaswala kegahapu napusakayo tika

        • ෂංඉඳියා says:

          චී චී ආමුදුරැවනේ! ඒම කියන්ඩ එපා! ඒක ෂංඉඳියාවට අරි නෑ නේ!
          ලොරියෙ ඩ්‍රයිවරැයි කම්කරැවො ( මිටි) 4 දෙනෙකුයි අල්ලගෙන ඉන්නෙ!

    • පාක්ෂිකයා says:

      අවුලක් නෑ……. අපේ ආණ්ඩුවේ කෙනෙක් නිසා දඩුවම් කල යුතු නෑ.
      අපේ ආණ්ඩුවේ කුඩු එතනෝල් කාරයෝ නෑ.

      • Vasana says:

        රිෂාඞ් බදියුදීන් ඉල්ලා අස්විය යුතුයි මොහුට විරුද්ධව නිතිය ක්‍රියාකර සාධාරණය ඉටු කරනු
        විල්පත්තු විනාශය කුඩු ගෙන්වීම වැනි ජාතික අපරාධවලට මොහු වගකිවයුතුයි ..
        මොහුව ඇමති ධුරයෙන් ඉවත්කරනු ..අත්අඩංගුවට ගනු

  2. kaniya says:

    වහාම අදාළ ඇමතියා වන රිෂාඩ් බද්යුද්දීන් ඉල්ලා අස්වනු .අන්තවාදියා කැලෑ පාලුවා ඉල්ලා අස්වනු
    මොවුන්ගේ ධනය රාජසන්තක කරනු ,මොහුගේ සොහොයුරා අත්අඩංගුවට ගනු .

  3. යමපාලනය පැණිබේරෙති

  4. Apathaya says:

    Waradi karuwanta marana daduwama diyauthui

  5. Gamarala says:

    Ayyyo hamuduruwane, this is simple Case ekak . Ex- PM bought Big Container. What Happens to That Case? Still we are Waiting for that Case.

    • NAK says:

      Eyalata mukuth nehe eyala than yahapalanene!

    • gampolaya says:

      That PM was sack as soon as the current president took his oath; within few seconds. That was the first duty he performed.He didn’t give a damn shit about parliament democracy. Yahapalanaya!
      Democratically, constitutuionally sacked Shirani Bandaranayake was brought back as Chief Justice. Yahapalanaya!
      That Kudu PM’s son (who supposed to be the main culprit of that Kudu case) was appointed as a deputy minister. Yahapalanaya!
      So, Mr. Gamarala, ask your question from the Gang of Yahapalanaya. If tomorrow Anuradha Jayarathna decides to resign from the govt. and to sit with the opposition, will this Kudu case be pulled back?
      Most venerable monks duty is to open public eye; not to answer all these questions which should be answered by the rulers.

  6. lolla says:

    Police Chief……. go and Salute to MP Badurudeen….Ha….Ha,……

  7. kumara says:

    මෙම සීනි තොගයට ටෙන්ඩර් කැදවීමක් කර නැත හිතවතෙකුට දීලා තියෙන්නෙි් අනියම් බල පෑම් වලින්

  8. Kuveni says:

    Yahapalana voters be happy!

    Now you can buy heroine from SATHOSA(CWE) thanks to Sirisena.

    • BUDDHADASA says:

      ABSOLUTELY YOUR ARE CORRECT,
      YOU CAN GO TO “SATHOSA” TO BUY HEROIN,

      DON’T WORRY, THIS WILL ALSO SLIP AS “WILPATTYU” !!!

      WAKE UP REAL SRI LANKANS, WHO LOVE YOUR MOTHERLAND!!!

  9. Ajith says:

    කොකේන් තොගය බලන්න අති ගරු ජනාධිපතිතුමයි කාරුංකනායක ඇමැතිතුමයි තවම ගිහින් නැතිද?
    වහාම ඒ දෙදෙනාට එහි ගොසින් ඔරුගොඩවත්තේදී කලාක්‌ මෙන් කුඩු තොගය අතුරුදහන් කරන්න කියන්න.
    නෙතිනම් ෂංයිඩියාව නෙතිවෙයි කියන්න. පව් අප්පෝ ෂංයිඩියා අහිංෂකයන්න්ගේ ෂල්ලියි මාන්ෂියයි!

    පව් අනේ අහිංෂක කුඩ්ඩන්ට පහෂු මිලට සතොසෙන් ගන්න තිබුන කුඩුටික දෙයියෝ!!!

  10. indika says:

    Rishard dan hoyanawa me kudu loriyata seeni damme kawda kiyala !!!!

  11. සූකරමාංශ says:

    එහෙම අස්කරලා කොහොමද මේ යනෙ හංසයා දිනවන්ට සෑහෙන්න කාර්යයක් කළේ හිටං!

  12. CHANDA says:

    රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට ගෙනයමින් තිබූ සීනි කන්ටේනරයක තිබූ කොකෙන් කිලෝ 3230ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
    වටිනාකම රුපියල් බිලියන 3.2 (කෝටි 320) ඉක්මවන බව පවසයි.
    තියනව ඕන තරම් උසාවි. නමුත්….

  13. ඇටම් බොම් says:

    UNP ආණ්ඩු දැකල තියනවා. මේ තරම් සවුත්තු UNP ආණ්ඩුවක් දැකල නෑ.
    බොරුවට යහ පාලනය කියල හිටියට මුන් අමු කම්බ හොරු.

  14. sinha le says:

    මේ වෙලාවට තමයි ගොටාභය වගේ අයගේ අගේ තේරෙන්නෙ. කොන්ද කෙලාින් තියාගෙන කූරගලටත් ගිහින් කෙලින් කතාකරේ ඔහූ විතරයි.

  15. Aurora says:

    අනේ කව්රුහරි මේ ප්‍රවුත්තිය පත්තරේක දාන්න බොරුපතිට දැකගන්න. දක්කගමන් සර්වසධාරණ උත්තරයක් දෙයි.

Main News