කොකේන් තොගය සතොසට අයිති නෑ.. කිරිසිදු මට මඩ ගහන අයට මං නඩු දානවා..- බදියුදීන්

July 25, 2017 at 4:40 pm | lanka C news
කොකේන් තොගය සතොසට අයිති නෑ.. කිරිසිදු මට මඩ ගහන අයට මං නඩු දානවා..- බදියුදීන්

සතොස ගබඩාවකට ගෙන යමින් තිබූ සීනි කන්ටේනරයක තිබූ කොකේන් තොගය සමග සතොස ආයතනයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමතිවරයා සදහන් කරයි.

දැනට මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති කිසිවෙකු සතොස සේවකයින් නොවන බවද පවසන ඇමතිවරයා දියුණු වෙමින් ඇති සතොස ජාලයට හා තමනට ඇතැමුන් මෙම සිද්ධිය හේතු කරගෙන මඩ ගසන බවද කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

තමනට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කල පාහිංගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව අධිකරණයේ අපහාස නඩුවක් බවරන බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

6,599 Viewers

14 Comments to “කොකේන් තොගය සතොසට අයිති නෑ.. කිරිසිදු මට මඩ ගහන අයට මං නඩු දානවා..- බදියුදීන්”

  1. uma says:

    toge dewalne bola

    • ලංකා ලොජික් says:

      කස්ටියට තේරුනේ නැද්ද ගොන්ජා නිදි කියලා.
      කොටින්ම කියනවා නම් ගොන්ජා මේ හොරුන්ගේ පැත්තේ.

      හොරුන්ට හොරකම කරගෙන යන්න උදවු කරමින් අනික් අයට හොරා හොරා කියනවා.
      හරියට නිකන් පික් පොකට් කාරයාගේ සහයකයා වගේ.

      • janaka says:

        ඇත්ත තමයි කෝ ගොන්ජා
        හැමෝටම කා ගහන ගොන්ජා නිදිද ?

    • fass says:

      Yeka Shathoshata aythi ne appa, ye badu tika mage Shathosha thama transport koranawa..thopilata wenasa shapada

  2. Raj Shalik says:

    Yeka yepi danne nedda appa

  3. Niru says:

    Yako dapiya ekmanata

  4. desta says:

    pawaranna appa yeka cocaine genawa brazil new tama mama genawa na newe csptain aresst karanna appa yeka news demma brazil tama brazil nadu danna yeka brzill sini cocaine dala tea bomu cake kamu mewa new product tama hadanawa api yeka bila fun tama gannawa

  5. John says:

    මට මඩ ගහන අයට මං නඩු දානවා..- බදියුදීන්” විල්පත්තුව විනාශකරමින් කියන්නෙත් ඔය කතාවම නේද ? අන්තවාදී හම්බයන්ට ගිය රටේ නිතිය ? ගලේ පහරපු බළලා වාගේ.

  6. Mahasona says:

    බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති ධුරයෙන් ඉවත්කරනු ….නිතිය කාටත් පොදුවිය යුතුයි
    මොහු අත්අඩංගුවට ගනු …සාදාරණය ඉටුකරනු ..බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ජනපති අගමැති ඉල්ලා අස්වෙනු

  7. PISSU PUSHA says:

    This man is workingwith those importers to bring this KOKEN. He share vety small portion with RW and his robber ministers

  8. ගිරවා says:

    පාහිංගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව අධිකරණයේ අපහාස නඩුවක් පවරන බවද ඇමතිවරයා කියා ඇත ..බයවෙයි අපි අන්තවාදී හම්බයින්ට
    ඇයි අපේ ගෞරවනීය සංඝ්යාවහන්සේලාටම නඩු පවරන්නේ ? කරපු වැරදි පිළිගෙන ඉල්ලා අස්වන්න
    රටේ දේශද්‍රෝහී අන්තවාදී මරක්කල ඇමැතිලා කරන ජාතික අපරාධ ජනතාවට දැනගැනීමට සැලැස්වීම ගැන , රටජාතිය ආරක්ෂාකිරීමට කරන උතුම් සේවයට , ගෞරවනීය පාහිංගල ආනන්ද සාගර හිමියන්ට අපේ පද පුර්ව නමස්කාරය
    මුළු රටේම සිංහල ජනතාව බදියුදීන්ට විරුද්ධව පාරට බැසිය යුතුයි ..ඔහුව ඇමති කමෙන් ඉවත්කරනතුරු උද්ගෝෂණ කරව්

  9. මහා දැනමුත්තා says:

    කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි.වැරදි කරන පුද්ගලයා නිවැරදි කරුවන්ට නඩු දානවලු විල්පත්තුවේ මුස්ලිම් කොළණි හදමින් සුදනවා වෙනවා වගේ තමයි මේ කථා වත් …කෑළෑ මැද්දෙන් පාරවල් හදමින් මුහුදෙන් ගේන්නේ කුඩු නෙමෙයිද ? සිනිද ?
    දැන් ලංකාවේ තියෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.

  10. සුදු පරවියා says:

    විල්පත්තු වනරක්ෂිතය විනාශ කිරීම පිලිබදව බදුයුදීන්ට විරුද්ධව නිතීය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද ?
    මේ රටත් වනසා මිහිපිට ඉස්ලාම් අපායක් බිහිකිරීම මේ සිදුකරමින් සිටින අන්තවාදී මුස්ලිම් ඇමතිලා හෝ ..මේ රට වනසන එක කුඩු කාරයෙක් වත් රටට අවශ්‍ය නැත.. රට වෙනුවෙන් සිතා ඔවුන්ට දඩුවම් දිය යුතුයි …
    මුස්ලිම් අන්තවාදය පතුරවමින් නැගෙනහිර සිංහල බෞද්ධ උරුමයන් විනාශ කරමින් . තවත් වියරු මිනිස් ඝාතකාගාරයක් ලොවට දායාද කිරීමට මොහුගේ වෑයම . පිට ආගමික පල්ලි පමණක් නොව පැරණි වෙහෙර විහාර දාගැබ් පවා වනසමින්, ස්වභාවික වන ජීවී සම්පත් වන අලි ඇතුන් පවා ඝාතනය කරමින් ඉස්ලාම් ත්‍රස්තවාදය විල්පත්තු වනරක්ෂිතයත් අපේ රටත් ගිලගන්නා අන්දම අපි බලා සිටිය යුතුද ?
    සිනි අස්සේ ගෙනා කොකෙක් තොගයේ අයිතිකරු මොහුගේ සොහොයුරා බව සාක්ෂි ලැබී ඇත
    එනිසා බදියුදීන් ඉල්ලා අස්විය යුතුයි එය මඩ ගැසීමක් නොවේ ..මොහුට විරුද්ධව නිතිය ක්‍රියා කල යුතුයි

  11. puranappu says:

    tho balapiya hambaya muthukuda theli drama eka

Main News