කොටින්ගේ නැවක්, හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින කාර් 08ක් මීගමු මුහුදේ ගිලවා දමති…[Photo]

March 27, 2018 at 8:40 am | lanka C news
කොටින්ගේ නැවක්, හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින කාර් 08ක් මීගමු මුහුදේ ගිලවා දමති…[Photo]

එල්ටීටීඊ යුද ගැටුම් පැවති සමයේදී මෙරට ජනාධිපතිවරුන් විසින් භාවිත කරන ලද වෙඩි නොවදින අධික මිලකින් යුතු මෝටර් රථ හා ජීප් 8 ක් ශ‍්‍රී ලංකාවේ බටහිර මුහුදේ ගිල්වා දැමූ බව නාවුක හමුදාව කියයි.

ඒත් සමගම කොටි සංවිධානයට ආයුද ප‍්‍රවාහනය කල කේපීට අයත් ‘වෙලින්’ නම් නෞකාවද ගිල්වා විනාශ කර දමා ඇත.

විනාශ කිරීම පෙර මේවායේ තිබූ සන්නිවේදන උපකරණ ආදී වටිනා කොටස් ගලවා ඉවත් කර ඇති බවද නාවුක හමුදාව කියයි.

මේ ආකාරයේ වාහන 25ක් පමණ ගිල්වා දැමීමට සූදානම් කර ඇති අතර ඊයේ දිනයේ ගිල්වා දමා ඇත්තේ 08ක් පමණි.

මෙසේ කිරීමට හේතු වී ඇත්තේ මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් අපරාධ කල්ලි අතට පත් වීමේ ඉඩක් තිබූ නිසාය.

23,682 Viewers

14 Comments to “කොටින්ගේ නැවක්, හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින කාර් 08ක් මීගමු මුහුදේ ගිලවා දමති…[Photo]”

  1. ajith says:

    Now navy has to patrol this area, otherwise underworld gang in Sri Lanka and India will drag these cars away. it will not be a difficult task.

    • raj says:

      They want to pass another ‘panathak’. This is only to divert attention.An utter lie.

    • Amda says:

      ඔන්න බලන්න මිත්‍රවරුනි…….අපි කෙතරම් දියුනු රටක් උනාද මේ යහපාලනය යටතේ.

      අපි දැන් පරන නැව්, අධිසුඛෝපභෝගී කාර් පරණ යකඩ වලට වත් විකුනන්නේ නෑ…………..කෙලින්ම මුහුදේ ගිල්ලනවා.
      ඔන්න ඕකයි වෙනස.

      මතක තියාගන්න….වැඩක් නැති පරණ හැමදේම මොකද කරන්නේ??

      මුහුදේ ගිල්ලනවා!

  2. Gunaruwan says:

    Aatha duppath minissunta kanna bonna hariyata nathi ratak api. oya wahana tika pita ratakata wikunala labena salli walin Gam wala duppath daruwonta poth path, sapaththu kuttam aran dunna nam duppath pasal wala daruwonta desk banku aran dunna nam mona tharam watinawad? Duppath minissu gana kisima hangeemak nathi aya rata palanaya karana kota, rajaye usas thanthuru darana kota me wage maha parimana nasthi pudumayak noweyi. rajaye depala winase kireemata erehiwa mathu path wanan rajayakin mewa gana parikshana pawath wanna ona. waradi karuwanta danduwam pamunuwanna ona.

  3. Nim says:

    YES IT IS. AJITH YOU ARE CORRECT.

  4. chandimani says:

    Cars are high value. We could have to sell them to another country officially to another government.

  5. Saman Kula says:

    why can’t they use them for metal recycling?

  6. ජූතපාල says:

    දැන් පාතාල ක්‍රියාකාරකම් වල හැටියට මේ වගේ කාර් හැමෝටම ඕනෙ වෙන කාලයක් මේක.

  7. Sisira says:

    Why the Government cannot export them and earn some money?

  8. kadiya says:

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගලවන රේල් පීලි මල කාල පොළවටම දිරායන ශ්‍රී ලංකාව, ජලසම්පාදන මණ්ඩලයේ ගලි කවර පවා ගලවල පරණ යකඩ වලට විකුණන රටක්. එහෙම තියෙද්දී කොටින්ගේ නැවේ යකඩ පරණ යකඩ වලට විකුනන්න නොහැකි වුනේ මේ ආණ්ඩුවේ නොහැකියාවම නොවේද? එයින් අමු ද්‍රව්‍ය විදියට බිලට් ආනයනය කරන්න වියදම් කරන ඩොලර් කීයක් හරි ඉතුරු කර ගන්න තිබුන නේද? මේ නොකළ දේට උත්තරේ මාළුන්ට breeding grounds හදන්න නැව ගිල්ලුවා කියන එකද? ඒක ඇත්තනම් ලෝකෙම තියන අබලන් නැව් ගෙනල්ල ලංකාව වටේ ගිල්ලන ව්‍යාපෘතිය මේ වැඩ බැරි ටාසන් ගේ ආණ්ඩුවෙන්ම කරමු.

  9. mali says:

    we are showing the world “api marai” none of the country in the world will do this stupid moron act .There are countries in Africa willing to buy these cars. .Why these stupid moron ministers can sell these things and get money at least we can earn money to cover some cost of those my bach Benz cars.Are we such a wealthiest country?

  10. dakune duppatha says:

    me wage uddachha palakayo eyi yako repair karala pawichchi kara nam narakada? aluthin prakoti ganan wiyadam kara wahana genwa gatte thopata duk windina minisun amathakada yanta parak nethi, thunwela kanta nethi daruwanta pasel nethi WESIKILI PAWA NETHI, ayath anata niwasawala mahapare jeewath wen menissu inna rataka PALAKAYO SAKKARAN MAHARAJAWARU WELA.

  11. Dakune duppatha mahtmaya, oba hari.

    mun sellam minissuda? pawichchi karapuwa ganna. agamethi kooti 6 deela wahana dekak genawa…. anik minissuth ehemayi APE RATE HARAK MUNTA VOTE KARANA THAK KAL API HIGANNO O.L pawa neth mun rajawaru kataragama deviyani bala ganitwa

  12. Samuvel says:

    බූරුවන්ට රට ගැන හිතන්න මොලයක් නැත, පොන්නයන්ට රට ගැන හිතන්න උවමනාවක් හෝ ආශාවක් නැත. මෙම වස්තු යකඩ වෙමන්කර විකුනා යාන්ත්‍රික කොටස විශ්ව විද්‍යාල, කාර්මික ආයතන වලට දෙන්න තිබුනා අද්‍යනයට.

Main News