කොටින්ට යලි පණ දෙන බව කීවාට විජයකලාට නඩු..

September 7, 2018 at 6:47 pm | lanka C news
කොටින්ට යලි පණ දෙන බව කීවාට විජයකලාට නඩු..

රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී විජයකලා මහේෂ්වරන් මහත්මියට නඩු පවරන ලෙද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත දන්වා ඇත.

කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි පසුගියදා යාපනයේදී පැවති උත්සවයකදී ඇය විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලින් පසු මෙම උපදෙස් ලබා දී තිබේ.

ඇය විසින් අදාල ප‍්‍රකාශය කරන අවස්ථාවේදී ඇමතිවරුන් කිහිප දෙනෙකුම වේදිකාවේ සිටියේය.

7,570 Viewers

14 Comments to “කොටින්ට යලි පණ දෙන බව කීවාට විජයකලාට නඩු..”

  1. Wijebahu says:

    Don’t worry! Lokka will not let them prosecute her.

    • Hari says:

      True! She will be given more and more free helicopter tours instead.

      • JOY says:

        Send this blady tigress to jail ….No need to let her free

      • CORBRA says:

        විජයකලා වහාම අත්අඩංගුවට ගෙන සිරගත කල යුතුයි ..මෙවැනි LTTE ත්‍රස්තවාදී කාන්තාවක් නිදල්ලේ සිටීම අපේ රටට විශාල අනතුරකි LTTE ත්‍රස්තවාදීන් විශ්වාස නොකළ යුතුයි

      • ගිරවා says:

        Send this terrorist woman to prison …Why waiting ?

  2. we realy know that this case will not be proceded because Kujeetha defenetely bend the law infront of ponil

  3. නිහාල් අයියා says:

    මොන කෙහෙල්මලකටද අබියාචනාදිකරණයේ නඩු පවරන්නේ ?මේ ගෑනි කලේ ක්රිමිනල් වරදක් හෙවත් අපරාධ වරදක් එසේනම් අපරාද නඩුවක් තමයි පවරන්න ඕනා .ඒවගේම ඕකට නීතිපති උපදෙස් මොන කෙහෙල්මලකටද ?පොලිස්පතියට කෙලින්ම පුළුවන් නඩු පවරන්න .

    • sky says:

      ත්‍රස්තවාදී කොටි විජේකලා වහාම අත්අඩංගුවට ගෙන ප්‍රජා අයිතිය අහෝසිකර අපේ රටින් පිටුවහල් කරනු

    • NILAME says:

      He is bending the law to please his superiors!

    • ගුරුළු says:

      කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි විජයකලා විසින් කරන ලද ප‍්‍රකාශය කිසිසේතම අනුමත කල නොහැකි යි
      වහාම විජයකලාට විරුද්ධව නිතිය ක්‍රියා කල යුතුයි .
      එහෙත් ඒ සම්බන්දව රජය කිසිම පියවරක් නොගැනීම ගැන අපි කනගාටුවෙමු
      උතුරේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු නිතරම අපේ රට ජාතියට විරුද්ධව තුච්ජ කථා වරින් වර පවසයි ..මේ ජාතිවාදී බෙදුම්වාදී උතුරේ දෙමළ දේශපාලකයන්ගේ තාමත් ඊළම ලබා ගැනීමේ යුද උන්මාදය සුව වී නැත
      කොටි බළල් අත යලිත් මේ රටේ ජාතික සමගිය පහුරුගා තුවාල කිරීමට තැත් කිරීම ඉතා පිළිකුල් සහගතය ..වත්මන් රජය මේවා ඉදිරියේ නිහඩව සිටීම විමතියට කරුණකි නමුත් සිංහල බෞද්ධයාට දක්වන්නේ කුඩම්මාගේ සැලකිළි ය
      දෙමළ ජාතියට ,මුස්ලිම් ජාතිකයන්ට අපරාධ කිරීමට විශේෂ බලයක් මේ යහපාලන රජයෙන් ලබා දී තිබේද ?
      සිංහල ජාතිකයන් ,ගෞරවනීය සංඝයා වහන්සේලා බොරු චෝදනා මත සිර ගෙට යවයි ..අපේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් රණවිරුවන් කොටින්ගේ බොරු චෝදනා මත සිරගෙට පෝරකේට යවයි ..අපේ රටට තර්ජනය කරන බෙදුම්වාදය ඊළම ඉල්ලමින් ජාතික ආරක්ෂාවට අනතුරු අගවන ජාතිවාදී ,බෙදුම්වාදී උතුරේ දෙමළ දේශපාලකයන් නිදැල්ලේ …මේකද යහපාලන ආණ්ඩුවේ පිළිවෙත ? මොකද්ද මේ අවනීතිය ?

  4. මොන පිස්සුද බං මේක ලංකා පොලිස් නේ? විජයකලා හාමුදුරුවෙක් නම් හිරේ නැතිනම් රජ මැදුරේ.. says:

    මොන පිස්සුද බං මේක ලංකා පොලිස් නේ? විජයකලා හාමුදුරුවෙක් නම් හිරේ නැතිනම් රජ මැදුරේ. හෙට අනිද්දට රටෙන් ගියා කිවී. මහේන්ද්‍රන් වගේ බලවත් ය නේ. දානෙන් ජිවත් වෙන සාදුනම් ජම්පරේ අන්දලා හිරේ දානවා මයි. අනේ මෙහෙම් පොන්න රටක්.

  5. Sapumal Bandara says:

    විජයකලාට පමනක් නොව ව්ක්‍රමබාහු, සිරිතුන්ග ජයසූරිය, ව්ජේ ඩයස් ටද නඩු දමා එල්ලුම්ගස් යැව්ය යුතුය.

  6. sakalabujan says:

    උතුරේ සිංහල ජනපද එපා.. දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතා.. යාපනය සරසවි සිසුනුත් එක්වේ…

  7. siripala says:

    I like to marry this lady pl respond

Main News