කොටින්ට සිංහයා පෙන්වීම වරදක් නොවේ.. බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා බි‍්‍රගේඩියර්ට එරෙහි කිසිදු පරීක්‍ෂණයක් නෑ..- හමුදාපතිත් කඩුව ඔසවයි..

February 8, 2018 at 10:40 am | lanka C news
කොටින්ට සිංහයා පෙන්වීම වරදක් නොවේ.. බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා බි‍්‍රගේඩියර්ට එරෙහි කිසිදු පරීක්‍ෂණයක් නෑ..- හමුදාපතිත් කඩුව ඔසවයි..

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි කිසිඳු පරීක්ෂණයක් සිදු කරන්නේ නැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

බි‍්‍රගේඩියර්වරයා ගැන කිසිදු පරීක්ෂණයක් කිරීමට උවමනාවක් නැතැයිද ඔහු සදහන් කරයි.

අදාල සිදුවීමේදී ප්‍රියංක ප්‍රනාන්දු කිසිඳු විනය විරෝධී හැසිරීමන් කර නැති නිසා ඔහුට එරෙහි පරීක්ෂණයක් කිරීමේ කිසිදු උවමනාවක් නැති බවත් හමුදාපතිවරයා අවධාරණය කරයි.

පසුගිය නිදහස් දිනයේදී ලන්ඩන්යේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වූ කොටි හිතවාදීන් පිරිසකට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ යයි චෝදනා කරමින් ඔහු වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කරන්නැයි විදේශ අමාත්‍යංශය විසින් දන්වා තිබින.

නමුත් ජනාධිපතිවරයා මැදිහත් වී ඔහු කිසිදු සේවයෙන් පහ කිරීමක් සිදු නොකරන බවත් පෙර පරිදිම සේවයේ පිහිටුවන බවටත් නියෝග කර ඇත.

23,861 Viewers

25 Comments to “කොටින්ට සිංහයා පෙන්වීම වරදක් නොවේ.. බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා බි‍්‍රගේඩියර්ට එරෙහි කිසිදු පරීක්‍ෂණයක් නෑ..- හමුදාපතිත් කඩුව ඔසවයි..”

  1. ඇත්ත says:

    මේ කියන විදිහට වෙඩි තියන්නේ නැතිව ඉලක්ක කිරීමත් වැරදි වෙන දවසක් එයි…නල්ලමලේ එංගලන්තය…..

    • Tax officer says:

      “මේ සිදුවීම ඉතා අවාසනාවන්ත ගණයේ එකක් වන්නේ, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් යනු කවරෙක්දැයි යන්න, මනාව ඇඟට උරා නොතිබීම නිසා ඉමෝෂන් හා සෙන්සස් අතරවූ තරඟයෙන් , ඉමෝෂන් පහසුවෙන් ජයගත් නිසාය.
      මේ ලංකා පුත්‍රයාට හා සියළු හමුදා , පොලිස් සියළුම දෙනාටම, අපේ ඇති මහත්වූ ගෞරවය, එදා සිටම සැමදාටම එකසේ පවතින බව නොකිවයුත්තකි.

      එහෙත් ඔහු දැන් සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රික යුධ පිටියේය. එහි කිසිම භෞතික ආයුධයක් නැති අතර, ඇත්තේ බුද්ධිය නම්වූ, අනභිභවනීය, ඉතා බල සම්පන්න ආයුධය පමණි.

      මේ රාජ්‍ය තාන්ත්‍රික යුධ පිටියට පිවිසෙන්නෝ, ප්‍රතිවාදියා සමග කිසියම්වූ ආකාරයක හෝ භෞතික ස්පර්ශයක් නොමැතිව, බුද්ධිය නම්වූ අසමසම ආයුධය මනාසේ හසුරුවා, ප්‍රතිවාදියා සමූලඝාතනය කිරීමේ සමත්තුය.

      අරක්ෂක ඇමතිව සිටි ලලිත් ඇතුලත්මුදලි නම්වූ, ට්පිකල් දේශපාලකයා සහ අපූර්වමතම රාජ්‍ය තාන්ත්‍රිකයා, යුද්ධයේ උච්චතම අවස්ථාවකදී, බීබීසිය මඟින් පැවැත්වූ, සාකච්ඡා වටයකදී, දෙමල ඩයස්පෝරාවේ සියළුම තර්ක හා විතර්ක, ඉතා සංයමයෙන් සුණු විසුණු කල හැටි , මතකයට නැඟේ.

      වියයුත්තේ එයයි, සිදුනොවූයේද එයයි.

      • Rohitha says:

        @Tax officer says:

        monawada oba kiyanta adahaskaranne? emotion, senses, typical yana ingrisi wachanawalin oba adhas karanade paehaedili nae. mewaata honda sinhala wachana thiyanawa. aey ape bhashawa wanasanne me widiyata?

  2. leel says:

    we salute to you soldiers. you are the greatest heroes of our country….

  3. රණ විරුවා! says:

    ජයවේවා!!!

  4. Yasmin says:

    Both of them was victims of Rajapaksa in 2010
    Rajapaksa has ask both to support him against Fonseka but both refuse to do politics with uniform
    Not Rajapaksa is crying for Priyankara

    • Rohitha says:

      danna bashawakin livvoth narakada? MR ge nayakathwaya yatathe paewathi rajayen thama mema niladhareen jeewitha parithyagayen satankota rata raekagaththe. adharyata pathwela hitapu hamudawata pahasukam deela dharyaya deela waedakale MRge malli Gota. Fonseka pudgalika tharahata rajapaksala ekka gaetunata me aya palinae. pachagahanta epa mrs yasmin.

    • kamalasirikuruwita says:

      මොනවද මනුස්සයෝ , මේ හැම රෙද්දක් අස්සෙම දේශපාලනේ ගාවන්නේ, මේ තරම්ම අදහස් අතින් බංකොලොත්ද ? එහෙම නැත්තම් 1600/= ට නිකන් මොනවහරි මේකේ කොටනවද ? මොනවා වුනත් ප්‍රියංක ප්‍රනාන්දු මහතා කොටින්ට කඩේ නොයන රටට ආදරේ ඇති එඩිතර පුතෙක් බව පෙන්නුවා. මෙන්න ඊට ජනතා ප්‍රණාමය !!!!!!!!!!!!!!!!!!

    • Pal says:

      Shut up you bloody fool Yasmin…

      Rajapaksha is the one who brought fame to our soldiers by fighting the war as heroes…

      Where were you when tigers show there back side ( PUKA) to our soldiers…

      Yasmin you bloody … Sucking the fecal mater of Yahapalana with taste..

    • Nimal Perera says:

      I assume your mother got pregnent due to Rajapaksa’a fault.

    • Amda says:

      Yasmin, නොදන්න දේ කතා නොකර හිටියානම් තමයි හොඳ

  5. Rohitha says:

    Bravo! General. I salute you.

  6. සත්යය; says:

    සත්යය;……විදේශ කටයුතු අමාත්යාන්ශයට හා ආරක්ෂක කටයුතු අමාත්යංසයට ජනාධිපතිතමා දෙනලද උපදෙස ඔය දෙන දඩුවමක් චන්දෙන් පස්සෙ දෙන්න අනික කොටි ඩෑස්පෝරාවටත් දන්වන්න අපි චන්දෙන් පස්සෙ එයාගැන තීරණයක් ගන්නම්, ඔයාලගෙ වැඩකටයුතු භයනැතුව කරගෙන යන්න, බ්රිගේඩියර් ප්රියංක ප්රනාන්දු එහෙම බෙල්පෙන්නුවාට අපි ඉන්නකම් ඔයගොල්ලන්ට කිසිම දෙයක් වෙන්න ඉඩදෙන්නෙ නෑ කියල.

  7. රණවිරුවා says:

    මේ වගේ කොන්ද පන තියන් වැඩ කරන වීරයන්ව සියලු දෙවියන් ආරක්ෂා දෙන සේක්වා……

  8. Nilupul says:

    When people like Brigadier Fernando acting like this we feel strong and proud to be a Sri Lankan. I salute you Brigadier. All the people of Sri Lanka are with you. You are a real LION. Well done well done.

  9. Raawanaa says:

    Para suddo mokada Bin Ladan wenuwen ke gahanne neththe. Prabhaakarange evunta jogi natanna denne, mun,thope kakkussi hodana nisaada?

  10. Harshie says:

    Me..me…my3 ministry ekata me gana taama officially mukut danwala nallu,apiwa andawanna wagei hadanne….brigadier wenuwen awadaanen imu…😕😕😕

  11. Meka maara vedakne. minihekuta thamange bella kasaa gannavath den vidihak neheni oya vidihata giyothin. Anika sinhayaa penwana ekata ochchara baya nam sinhayaata viruddhava veda karanne ei? Mehema giyoth thawa kaalayak yanakota hal layannai layannai agata evith, mulata vena mokak hari akurak vetichcha kisima deyak kasaa ganna beri vevine.

  12. john the baptice says:

    Remember, a vote for Ranil is a vote for Eelam.

  13. Buddhist says:

    Meka hamudawata adala vimasimak nathnam, e hamuda niladariya kata yuthu kare Diplomat kenek vidiyata. ehemanam eke videsha katayuth amathyanshaye Diplomat gana hoyanne oni katayuththak. Ada me sidiyen hamuda lokka wada karapu hatiyata balanna giyoth, international community eke avadanaya yomuwei lankawe hamudawa asirena hati, parikshawak wath thyanna bari hamudawak lankawe thiyenne. Me Brigadier harida waradida kyala mama danne na namuth lankawa idiripath karana Diplomat kenek gana mata itha asutudayaka hangeemak meken athiwela thiyenne.

  14. daminda says:

    ohomagiyoth janapathiwath nodannwa asskarawida?

  15. prasanthaaw says:

    කොන්ද පන තියන් වැඩ කරන SF ARMY COMADAN ආරක්ෂා දෙන

Main News