කොටි නැවත ගෙන ආ යුතු යයි විජයකලාගේ ප‍්‍රකාශයේ වරදක් නෑ..- සුමන්තිරන්

July 9, 2018 at 1:20 pm | lanka C news
කොටි නැවත ගෙන ආ යුතු යයි විජයකලාගේ ප‍්‍රකාශයේ වරදක් නෑ..- සුමන්තිරන්

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී විජයකලා මහේෂ්වරන් විසින් කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි සිදු කරන ලද ප‍්‍රකාශයේ වරදක් නැති බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙහිඔ්විට ප‍්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.

15,298 Viewers

15 Comments to “කොටි නැවත ගෙන ආ යුතු යයි විජයකලාගේ ප‍්‍රකාශයේ වරදක් නෑ..- සුමන්තිරන්”

  1. Jagath says:

    True LTTE genocide is there request !

    • සි-නාලිය says:

      නාලි දෙකකි අප සැමගේ ඇඟෙ ඇත්තේ
      රතු නිල් නාලි බව ඔබ සැම දැන ඇත්තේ
      කොටි ඇති නාලි පුල්ලිය උඩු දුව ඇත්තේ
      රට පාලක රතු නිල් නාලිය හිර වී ඇත්තේ

    • Amda says:

      Must arrest all these terrorist supporters

  2. Jagath says:

    True LTTE genocide is their request !

    • john the baptice says:

      Vijayakala’s Sumanthiran’s Treachery: Removal from Ministerial Post is not enough send them both to prison

  3. සෑම් වීරසිංහ says:

    එතුමාව මරන්න හදල තියෙන්නෙත් කොටි ඩයස්පෝරාවෙන් – ඒ නිසා එතුමාට අමතර ආරක්ෂාවකුත් දුන්නා නේද?
    හොඳටම ෂුවර්ද එතුමා මයි මේක කිව්වෙ කියල

  4. Gunaruwan says:

    mun okkoma koti, ape moda yakku hithan inne Sumanthiran hari gentleman kiyala.

  5. සය-Night says:

    කොටි ආයි ආවට වරදක් අපට නම් නැත
    එනකොටි හැමෝටම ෂංහිදියාව දීල ඇත
    උතුර නම් ජයටම ප්‍රබා ගරු සමරලා ඇත
    රට මේ සියලු දේදැන මුකවාඩම් බැඳ ඇත

  6. Dev says:

    Dracula le beema waradak naa

  7. Samayan says:

    ඔව් ඔව් වරදක් නැහැ. මේ සැරේ ඔයාවයි, විජයකලා නෝනවයි දෙන්නම අැතුලෙ හිටින්ඩ සෙට් කරලයි පුදුමාතලන් වලට එන්නෙ.

  8. ඇසළ says:

    දෙපයින් ඇවිදින සතුන්ට වැඩියේ හතර ගාතෙන් ඇවිදින සත්තුන්ගේ එකමුතු කම් වැඩියි. හතර ගාතෙන් ඇවිදින සත්තු අතර ආගම් බේද, කුල මල බේද, ජාත් බේද නැහැ, උන්ගේ වෙනසකට තියෙන්නේ හැඩ හුරු කම විතරයි, සතා සතාමයි උගේ වර්ගේ එකෙක් අනතුරක වැටුනහම බෙර ගන්න අනිත් එකා අනිවාර්යෙන්ම ඉදිරි පත් වෙනවා.

  9. කොටිය says:

    උඹලකොයි එකා මොන කොටිය ආවත් සිංහලය බය නැහැ. ඉතිහාසය පුරා සිංහලයව සටන් වලින් පරද්දන්න බැහැ කියල දන්නව නේද? හැබැයි දැන් ඉන්නව වගේ මෝඩ කපටින් රජ කරන කාලවලදි ‍රැවටීමෙන් පරාජයකරපු හැටි අපි අහල තියෙනව. නමුත් ඒ ටික කාලෙකටයි.

  10. bandula says:

    Dehiovita avith mu jana hamu pawathwanada ?

  11. තොපට වරදක් නැහැ. මොකද මන්ත්‍රී වරප්‍රසාද නේ? says:

    තොපට වරදක් නැහැ. මොකද මන්ත්‍රී වරප්‍රසාද නේ? කොලබ නේ ඉන්නේ. තොපිත් අල්ලලා මහා බන්කුවටම දාන්න ඕනේ. බෝම්බ එක්කම.

  12. රොන් says:

    රසම් හොද්දටයි කොටින්ටයි තියන ආසාව මුන්ගේ හිතෙන් කවදාවත් අයින් කරන්ට බැ.

Main News