කොටි පැරදු යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ.. ‘ සිහිපත් කිරීමේ දිනය’ කියා නමත් වෙනස්‌ කරනවා..- ලක් රජය ජිනීවා සමුළුවට දන්වයි..

April 8, 2018 at 12:02 am | lanka C news
කොටි පැරදු යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ.. ‘ සිහිපත් කිරීමේ දිනය’ කියා නමත් වෙනස්‌ කරනවා..- ලක් රජය ජිනීවා සමුළුවට දන්වයි..

කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීම ගැන හමුදා ආචාර පෙළපාලි නොපවත්වන බවත්, ‘ජයග්‍රාහී දිනය’ ‘සිහිපත් කිරීමේ දිනය’ ලෙස නම් කර ඇති බවත් ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

එසේම ආර්. සම්පන්දන්ට විරුද්ධ පක්‍ෂ නායකකම ලබාදීමට ක්‍රියා කළ බවද එකී වාර්තාවේ දක්‌වා තිබේ.

රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත්තේ මුල්වරටය.

සහජීවන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා රජය ඉටුකළ ක්‍රියා ලෙස ඉහත කී කරුණු හෙළිකර ඇත.

ශ්‍රී ලංකා රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට පැමිණි විදේශ තානාපතිවරුන් අතර බෙදාදී ඇත.

– divaina

6,735 Viewers

18 Comments to “කොටි පැරදු යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ.. ‘ සිහිපත් කිරීමේ දිනය’ කියා නමත් වෙනස්‌ කරනවා..- ලක් රජය ජිනීවා සමුළුවට දන්වයි..”

  1. Power says:

    කොන්දපණ තියන නායකයෙක් ඉන්න එපැයි ජයග්‍රහණයක් කියලා දෙයක්වත් සමරන්න. මේ ආණ්ඩුව යටතේ ඕව ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ. කවුරු කොහොම අපේ ජාතිය රැකදුන් නායකයින්, වීරෝධාර රණවිරුවන් සැමරීමට ක්‍රියා නොකලත් කෘතගුණ දන්නා ජනතාව වශයෙන් ජාතියේ විරුවන් සමඟ අප සැමදාමත් සිටින්නෙමු. 💐💐

    • Amda says:

      මීට වඩා දෙයක් මොවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

      රාජ්‍ය අනුග්‍රහ, උත්සව නැති උනත් රටේ ජනතාව හැමදාම තිස් වසරක ත්‍රස්තවාදය පරදපු ජයග්‍රහනය සහ අපේ යුද විරුවන් සමරනවා…ඒක නවත්තන්න නම් ඉතින් සක්කරයටවත් බෑ.

  2. Wijebahu says:

    Eka bohoma honda kriyawak. Nathnam 89 JVP paraddapu ekath celebrate karanna epai.

    • Mahasona says:

      Shut your tiger mouth idiot Wijebahu

    • ගුරුළු says:

      අද ඊලාම් සටන කෙරෙන්නේ වන්නි යුධබිමේ නොව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේයි යමපාලනය සහ සිරිසේන එහි නටවන පබයන් පිරිසකි
      දේශපාලන වාසිවලට දෙමල කොටි ඩයස් පෝරාවට අපේ රණවිරුවන් දිනාගත් සටන හැල්ලුවට ලක්කරමින් මේ ජඩපාලනය අපේ රටට කරන්නේ ලොකු විනාශයක් අගෞරවයක් නේද ? ගෞරවනීය සංඝරත්නය , සිංහල කතෝලික පූජ්‍ය පක්ෂය ඇතුළු සියලුම මිනිසුනේ , කොල්ලනේ කෙල්ලනේ අපේ රට ජාතිය රැකගැනීමට මේ ජඩපාලනය නෙරපා දැමීමට පෙළ ගැසෙව් ..මේ සිදුකරන අසාධාරණ ක්‍රියාවල් දෙස බලා සිටින්නේ මන්ද ?
      අපේ නිදහස වෙනුවෙන් ජි විත පුදකළ උතුම් රණවිරුවන් සැමරීම නතර කල යුතුද ? නැහැ නේද ?

      • SUNIMAL says:

        සෙනසුරාට පුජා පවත්වා සිරිසේන ඇතුළු ජඩ පාලනය මෙලෙච්චේද පිරපාකරන් යක්ෂයා ලගට යවමු
        සිරිසේනට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ජනපති වහාම ඉවත් කල යුතුයි

  3. ලපයා says:

    ඉදිරියේදී මුන්ට කිසිම රටට ආදරේ පුත්ග්ලයන්ගෙන්, ආරක්ෂක හමුදා, පොලිස්, නිලධාරීන් හෝ ඔවුන්ගේ පවුල් වල අයගෙන් චන්දයක් ලැබෙන්නේ නැහැ.

    • CAT says:

      කොටි පැරදු යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි අවශ්‍යයි ..එය ජනතාවගේ අවසාන තීන්දුවයි
      අපේ රටේ තීන්දු ගත යුත්තේ රටේ මහජාතියගේ කැමැත්තටයි …ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අවශ්‍ය පරිදි නොවේ
      අපේ රට ..ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ කොලනියක් හෝ යටත් රටක් නොවේ
      සිරිසේන රට ජාතිය තවත් පාවා නොදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ..ඔබවැනි .ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රූකඩයක් අපට අවශ්‍ය නැත

  4. Samuvel says:

    බැරි වෙලාවත් මේ යුද ජය එජාප රජයක් යටතේ සිදු වූවා නම් (එය අනිවාර්‍යයෙන්ම රනිල් යටතේ නම් කිසිදා සිදු නොවනු ඇත) මෙසේ එය බාල්දු කරයිද. මේ කරන්නේ අප මුලු රටේම අබිමානය ලොකය ඉදිරියේ හෑල්ලු කිරීමයි.

    • LION says:

      President Sirisena ,.Why are you hate our Velent heroes in Sri lankan forces.?…
      Strength of Sri Lanka including Air force, Army, Navy, financials and manpower,we defeated
      BLOOD HIRSTY LTTE TERRORISM, nearly 30-year-long conflict with the Sri Lankan government.
      Indeed, the LTTE pioneered tactics that have since been adopted by the Taliban and Al Qaeda, such as
      equipping suicide bombers with concealed belts filled with explosives
      Shame on you President .Sirisena .You are a Tamil LTTE diaspora puppet .
      Please RESIGN & GO HOME …
      WE SALUTE OUR WAR HEROES , who were lying peacefully after bestowing their lives for the nation
      Thanks to our Velent War heroes,We are free…

    • SARA says:

      President Sirisena ,Prime Minister Ranil resign & go home you both are Traitors …We need not want TNA PUPPET’S to rule our Motherland

  5. desta says:

    oya gennewa tiyenne agaharulokeda ara syriyawe kara na aparada penne neha ape honnu one ekata yes sir kiyagattha gaman mericchha ape kollo tamai den weradi kotuwe bombbawalin 100 200merenakota minissu geneewa kiyanne very good kiyalada

  6. Gamini Abaya says:

    Batahira suddanta geti, Biyagulu Bath belayini thopita jeewath weema sandaha wenath yamak thora ganiw……

  7. daminda says:

    janawari 08 naya geweema………..

    • OLU says:

      අද ලංකාව පාලනය කරන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයද ? ලැජ්ජයි
      වත්මන් කොටිපාලන රෙජීමයෙන් අපේ රට ජාතිය රණවිරුවන් රැකගැනීමට පෙරට වරෙව් මිනිසුනේ
      බලා සිටීමට කාලයක් නැත , මේ පාලනය තවදුරටත් තිබුනොත් සිංහලයාගේ අවසානයි පාට පක්ෂ ආගම් බේද ඉවතලා රට ජාතිය රැකීමට පාරට බසිව්
      අපේ රටට පිළිමල් වන සතුරු මල
      අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
      ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
      සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
      එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
      දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

      ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  8. Ratawasiya says:

    Mema dinayata api sinhala, bawuddha sama Sri Lankikayekma pansal gihin rata deya wenuwen dipidu ranawiruwan wenuwen bodhi pooja thiyala pin anumodan karamu. Kaatawath nawathwanna bahane.

  9. මුන්ට පිස්සු බං says:

    මුන්ට පිස්සු බං .ජම්මයක්…නැති ගොලුබෙල්ලෝ. කොන්ද නැහැ.සෙවල විතරයි.රාජකියයි.

Main News