කොටි වෙනුවෙන් විජයකලාගේ කතාවේ නොකියූ ඇත්ත කතාව ගෝටා කියයි..

July 8, 2018 at 10:37 pm | lanka C news
කොටි වෙනුවෙන් විජයකලාගේ කතාවේ නොකියූ ඇත්ත කතාව ගෝටා කියයි..

නැවතත් කොටි සංවිධානය ඇති කල යුතු යයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය විසින් උතුරු පළාත තුල ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සිදු කල ආන්දෝලනාත්මක ප‍්‍රකාශයේදී නොකියවුනු දෙයක් ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

යුද්දය අවසන් වූ දින සිට 2014 වසර දක්වාම කිසිදු ආකාරයක කරදරයක් උතුරේ නොතිබූ බව විජයකලා රාජ්‍ය ඇමතිවරිය නොකියූ කතාව බව රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එලිය සංවිධානය විසින් මාතරදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී පිහිටුවන නව රජයක් යටතේ මෙම තත්වයට විසදුම් දෙන බවත් ඒ මහතා එහිදී පැවසීය.

23,890 Viewers

23 Comments to “කොටි වෙනුවෙන් විජයකලාගේ කතාවේ නොකියූ ඇත්ත කතාව ගෝටා කියයි..”

  1. daminda says:

    paathalayata uthuru dakunu wenasak natha

  2. සීගිරි says:

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.

    ඕනෑම ප්‍රශ්යක දෙපැත්තක් තිබෙන බවත්, හොඳ මෙන්ම නරකද තිබිය හැකි බවත්, අනික් අයට එක වරට සිතාගත නොහැකි දේවල් හොඳින් අඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් දියහැකි සියුම් බුද්ධියක් ඔබ තුමාට ඇති බව ඔබ නැවතත් ඔප්පු කර ඇත.

    මහින්ද චින්තනයට ජයවේවා!

    වියත් මගට ජයවේවා!

    • ඇත්ත says:

      මමද ඔබ සමග සම්පූර්ණයෙන්ම එකඟයි.
      මහින්ද චින්තනය මගින් හෝ වියත්මග මගින් හෝ අගාදයට වැටී ඇති රට නැවත ගොඩ නැගිය හැක්කේ
      ගෝඨාභය මහතාට පමනි.

      • dasa says:

        All Rajapaksha’s (GR, MR, BR), Sirisena, Ranil proved that they are in-capable to develop this country. I vote for all of them (I regret my votes except Mahinda’s first term vote), When it comes to country leadership, no one should have second chance.
        If people again elect Rajapaksh’s, this country will never go forward.
        Need new leadership. Not ranil, not Sirisena, not Gotabaya.. need brand-new leadership from out of the box.
        Need someone who have good education background and vision.

        • අපේ එකා says:

          leadership from out of the box??? Sorry to dissapoint you macho, leaders not made mass production in factories or build to order… PROVEN TRACK RECORD the receipe for Leardership…

          “The principle of majority rule has several functions. For one, it establishes a clear mechanism for making decisions. … Otherwise, a minority holding economic, social, and political power would use its power to dominate the majority of the citizens, thus instituting the antithesis of democracy: minority rule”

          I think you get the point

        • DB says:

          Then please mention who is that new leadership you are talking about…we can’t vote for some imaginary person which onliy exist in your perfect imagination.

        • JAYSON D. MEEDENIYA says:

          U are absolutely right. We need a new leadership. Brand new philosophical leader. We have already found this man & now he is here in Colombo. Mr. NAGANANDA KODITHUWAKKU. find him on FB or follow …. Nation Building Task Force on FB. Also on Whistle-blower Colombo on FB

    • සීගිරි says:

      (ගෝඨාගේ ගොට්ටෝ ටික සීගිරි නමින් බොරැ කමෙන්ට් දමන්න පටන් අරගෙන)
      ජනතාවගේ අවශ්‍යතාවය රජය පෙරලා දැමීම නොවේ …. මේ රාජ්‍යය පෙරලා දැමීමයි !!!!!!
      රජය පෙරලුවාම අර බෝලේ පෙරලනවා වගේ…උඩ තිබුන පැත්ත යටට ගිහිල්ලා තිබ්බ වගේම පැතතක් ආයෙමත් උඩට මතු වෙනවා…රවීලා වෙනුවට බන්දුලලා…අර්ජුන වෙනුවට පීබී ජයසුන්දර….රනිල් මෙෙත්‍රි වෙනුවට බැසිල් ගෝඨලා….ඉන්න හොරැ වෙනුවට අළුත් හොරැ.
      වෙනස් කල යුත්තෙ සිස්ටම් එකයි..ආණ්ඩු නොවේ.
      ජනතාවට අවශ්‍ය නව රාජ්‍යයක් …. ජනතාවගේ ජනරජයක් !!!!

      • Manoj says:

        WELL SAID සීගිරි

      • READ says:

        leadership from out of the box??? Sorry to dissapoint you macho, leaders not made mass production in factories or build to order… PROVEN TRACK RECORD the receipe for Leardership…

        “The principle of majority rule has several functions. For one, it establishes a clear mechanism for making decisions. … Otherwise, a minority holding economic, social, and political power would use its power to dominate the majority of the citizens, thus instituting the antithesis of democracy: minority rule”

      • නැමුන මාවතේ දෙකට නැමුන අපි, says:

        අපි සිස්ටම් එක වෙනස් කරමු සීගිරි,
        අපි ගේමු සුදු අඳින සිස්ටම් එකක්.,
        ගල් අඟුරු සුදු කරන සිස්ටම් එකක්.
        කසා වත විකුණන් කන සිස්ටම් එකක්,
        දස සිල් සමාදන්ව පච කෙලින සිස්ටම් එකක්,
        තව තියනව,සිස්ටම් එක ගෙනාවට පස්සෙ අපි නැවුම් මාවත දිගේ ඉතිරි ටික අරන් යමු.

      • සීගිරි says:

        මෙතෙක් පැවති සියලු රජයන් (සියලු ආණ්ඩු) ,සියලු පක්ෂ හා මේ දේෂපාලකයන් එකතු වී කලදෙයෙහි අවසාන ප්‍රථිපලය අද රටට උදා වී ඇති වත්මන් තත්වයයි.
        මේ තත්වය තව දුරටත් පැවතීම හෝ නැවත ඇති වීම මේ රටට අවංකව ආදරය කරන මිනිසුන්ට පිලිගත නොහැක.
        මේ තත්වය වෙනස් කිරීමට සමත් එකම දේ පුලුල් ජනතා ව්‍යාපාරයකින් බිහි වන නියම ජනරජයක් පමණි.
        ඒ සඳහා ඇතිවන එෙතිහාසික අවශ්‍යතාව මත අළුත්ම අළුත් නායකයන් බිහිවනු ඇත (ඇත්තෙන්ම ඔවුන් දැනටමත් බිහි වී අවසන් !!!!! ).
        හෙට බිහිවන ජනතාවගේ ජනරජය වත්මන් රාජ්‍යයට හාත්පසින්ම වෙනස් එකකි.

    • CORBRA says:

      Well said Hon. Gotabhaya , 100% agree
      The LTTE was a deadly threat, and it is only two and a half years since its military arm was defeated
      what a shame Yahapalanaya ?
      President Sirisena -Prime Minister Ranil Please Resign & GO

  3. Nim says:

    GOTABAYA TA JAYAWEWA
    NIYAMA PAHADILI KEREEMA
    JANATHAWATA JAYAWEWA
    RATATA JAYAWEWA.

  4. සීගිරි says:

    බටහිර බලවේග වල උත්සාහය මේ රටේ ජනතාව අතට පත් වන්නට නොදී ලංකා යටත් විජිතයේ බලය තව දුරටත් තම ග්‍රහනයේ තබා ගැනීමටයි..
    ඒ සඳහා ප්ලෑන් A,B,C වශයෙන් සැලසුම් ඇත…plan A හැකිතාක් කල් යහපාලන පවත්වාගෙන යාමයි….plan A රැකගැනීමට බැරි වන විට plan B සැලැස්මට මාරැ වී තරමක් අවාසිදායක තත්වයන් යටතේ හෝ යටත් විජිතය රැක ගැනීම ඔවුනගේ උපක්‍රමය වේ…
    plan B වන්නේ රාජපක්ෂලා නැවත බලයට පත් කිරීමයි…
    ජනතා විප්ලවයකින් මේ රටේ බලය ජනතාව අත් වනවාට වඩා රාජපක්ෂලා අතට පත් වනවා දැකීම බටහිරට පිලිගත හැකි විසදුමකි !!!!!

  5. LION voice says:

    WELL SAID……..Gotabaya obathumata jayama wewaaaaaaaaaaaaaaaaaaaaa!!!

  6. ගෝඨාගේ ගොට්ටෝ says:

    ගෝඨා සර් ආවම අපි වගේ ගොට්ටෝ හැමෝටම ඇමරිකාවේ Green Card දෙනවලු…
    අපේ යැංකි ඩිකී සර්ට විරැද්ධ හැමෝටම Red Card දෙනවා පරලෝකෙට යන්න.

  7. Hari says:

    KOTTI CHANDE GANNA HODDA KATHAWA

  8. ඇත්ත says:

    ගෝඨා එනවට ජෙප්පො කොච්චර බයවෙලාද කියන එක මේ දාල
    තියෙන කොමෙන්ට් වලින් පේනව.

    • මගේ රට says:

      ජෙප්පෝ විතරක් නෙමෙයි බැංකු කඩපු එවුන් , උන්ගෙන් කෝටි ගණන් පාගා ගත්තු එවුන් , එන්ජීඕ බලුකපුටන් -ඔය හැමෝටම දැන් කලිසමේ චූ යන්න අරන් තියෙන්නේ. ඒකයි උන් පැම්පර් ඇඳගෙන ගෝටාව හිරේ දාන්න දඟලන්නේ.
      ඒත් එකෙන් සිද්ද වෙන්නේ කලිසමේම කක්කා පහවීම කියලා උන්ට තේරෙන්නේ නැහැ.

  9. Gotaimbara says:

    What ever anybody says, under Rajapakse’s we had a cast iron guarantee on Country’s security. The country was developing too beyond imagination. I noticed somebody mentioning Bandula Gunawardena as a rogue. Please note, that he doesn’t draw his salary even, he is living from the money he made as a tuition master and an author. The MP salary goes for charity.

Leave a Comment

Main News