කොටි සැකකරුවන් නිදහස් නොකලොත් අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා..

October 14, 2018 at 1:20 pm | lanka C news
කොටි සැකකරුවන් නිදහස් නොකලොත් අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා..

ඉදිරි අයවැයේදී සහය ලබාදීමටනම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කල යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පාලාත්සභා දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමග 13 වනදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘මේ වෙනකොට කරුණා අම්මාන් වගේ කොටි සංවිධානයේ නායකයෙකු වශයෙන් සිට ඔහුගේ අණට ක්‍රියාකරපු තරුණයෝ අවුරුදු 20 කට ආසන්න කාලයක් සිරගතව සිටිනවා නමුත් අණදීපු කරුණා අම්මාන නිදැල්ලේ සිටිනවා මේ කාරණාව අපි ජනතාව ඉදිරියට රැගෙන යන්න ඕන කියලා අපි තීරණයා කළා.

ඒ වගේම තමයි අපි දෙමළ ජාතික සන්ධානයටත් කොන්දේසියක් ඉදිරිපත් කරන්න තීරණය කලා ඉදිරියේදී තියෙන අයවැය විවාදයේදී තීරණයක් ගනිද්දි දෙමළ සිරකරුවන් වහාම නිදහස් කලේ නැත්තම් අයවැයට විරුද්ධව ඡන්දය බාවිතා කරනවා කියලා දේමළ ජාතික සන්ධානයෙන් රජයට දැනුම් දිය යුතු යැයි කියලා අපි   සිවිල් සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවේදී තීරණයක් ගත්තා. යනුවෙනි.

මෙම සාකච්ඡාව සඳහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු එම්.ශක්තිවේල් පියතුමා සහ ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් ඇතුලු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,077 Viewers

12 Comments to “කොටි සැකකරුවන් නිදහස් නොකලොත් අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා..”

  1. LION says:

    ශක්තිවේල් පියතුමා මිනීමරු කොටින්ට කඩේයන කතෝලිකයෙක් ලැජ්ජයි

    • john the baptice says:

      It is better to keep your mouth closed and let people think you are a fool than to open it and remove all doubt
      Shut your mouth and get lost terrorist old man Wigneshvaran

  2. sinha le says:

    කොටි ත්‍රස්තවාදය ඉදිරියේ පල්ලියේ නග්නත්වයත් දේපිටකාට්ටු පිළිවෙතත් සමග ඊළමේ යටි අරමුණ කුමක්දැයි පශ්චාත් යුධ සමයේ හින්දු කෝවිල් පරයමින් උතුරුකරය පුරා අස්සක් මුල්ලක් නෑර ඉදිවුනු කිතුණු සුරුවම් දැකීමෙන් වටහා ගත හැකිවේ. කතෝලික ක්‍රිස්තියානි පූජකවරුන් කොටි බෙදුම්වාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටින්නේ ඇයි? ශ්‍රී ලංකාව බටහිර හා පෙරදිග ලෝකය යාකරන වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම යුධ හා ආර්ථික මර්මස්ථානයකි. බටහිර ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදී බලවේගයේ මුඛ්‍ය අරමුණ වන්නේ සිංහල දේශය බෙදා වෙන්කර උතුරුකරයේ බටහිර ගැති වෙනම ක්‍රිස්තියානි රාජ්‍යයක් ගොඩ නගා ගනිමින් දකුණු ආසියා කරයෙත් පෙරදිගත් උපක්‍රමික බලය සියතට ගැනීමය. (ඊට අමතරව ‍ථෙරවාදී බුදු සමයේ මධ්‍යස්ථානය වූ සිංහල දේශයේ සංස්කෘතික පදනම විනාශ කර මෙරට දේවරාජ්‍යයක් කරවීමේ කූට සැලසුම ද මේ පිටුපස ක්‍රියාත්මක වන බව අපි සිහිතබා ගත යුතුය) සුද්දන් මේ සදහා සැලසුම් සකස් කළේ අදක ඊයෙක නොවේ. ක්‍රිස්තියානි පූජකයන්ගේ මූලිකත්වයෙන් ව්‍යාජ ඉතිහාස කතා හරහා ගොඩ නගන ලද දමිළ නිජබිම මිත්‍යාවත් ඊළාම් සංකල්පයත් බිහි කළේත් ඒ වෙනුවෙනි. සුද්දන් විසින් රෝපණය කෙරූ ඊළාම් විෂබීජය ක්‍රිස්තියානිය වැලදගත් යාපනේ ද්‍රවිඩ වෙල්ලාල ප්‍රභූ පැලැන්තිය හා කිතුණු පූජකයන් හරහා දේශපාලනිකවත් හීන කුළයේ පීඩිත තරුණ දමිළයන් අතරින් සන්නද්ධ අරගලයක් ලෙසත් ශ්‍රී ලාංකිය සමාජය පිට මුදා හරින ලදි. කොටින් අතින් ඝාතනය වූවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා හින්දූ කුරුක්කල් තුමන්ලා මිස ක්‍රිස්තියානි පූජකයන් නොවූ බව අපි හොදන් මතක තබා ගත යුතුය.

    • sky says:

      Tamil Catholic preists STOP LTTE TERRORISM in north
      BAN TNA terrorist party ….Arrest all LTTE terrorist supporting Catholic preists in North
      When the Muslims were ruthlessly chased away from Jaffna, the Catholic Church remained silent. Most of the Muslim families in Jaffna lived in close proximity to Catholic families. It was the Catholic Church that became the loot keepers of the LTTE especially whatever was heisted from the banks. It was also known that during the early days arms were imported into Jaffna and this was aided by the Catholic Church. It was also suspected church premises were used as torture chambers as well. As horror stories unfold, it is becoming more and more evident that there was a dastardly conspiracy headed by the Catholic Church in which many of the INGO and NGO volunteers were fully involve ..What a Shame ?

  3. Saradiel says:

    ත්‍රස්‌තවාදී ක්‍රියාවල නිරත වූ එල්ටීටීඊ සිරකරුවන්ට නිදහසක්‌ ලබා දෙන්නේ නම් තමන්ටද දඬුවම් ලිහිල් කර පොදු සමාවක්‌ ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා දුම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටින මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම් නියම වූ රැඳවියන් පවසනවා.

  4. Love nature says:

    මේ වන විට මෙරට බන්ධනාගාරවල මරණීය දණ්‌ඩනය සහ ජීවිතාන්ත සිරදඬුවම් නියම වූ රැඳවියන් දෙදහසකටත් අධික ප්‍රමාණයක්‌ රඳවා සිටින අතර ඔවුනට බන්ධනාගාර පනතේ 40 (1) වගන්තිය යටතේ සමාවක්‌ ලැබෙන ක්‍රමවේදයක්‌ තිබුණද එය කාලයක සිටම අත්හිටුවා ඇත.

  5. LION says:

    1981 මාර්තු 25 වෙනිදා ටෙලෝ සහ කොටි සාමාජිකයන් පිරිසක් නීර්වෙලි අසලදී මහජන බැංකුවට අයත් වෑන් රථයක තිබූ රුපියල් මිලියන 8 ක මුදලක් කොල්ල කෑවා. මේ කොල්ලයෙන් සති දෙකකට පස්සේ ටෙලෝ සංවිධානයේ නායක තංගදුරේ සහ කුට්ටිමනී ඇතුළු ටෙලෝ සාමාජිකයන් හය දෙනෙක් බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට උත්සහ කරද්දී හමුදාවට අහු වුනා. ඔවුන්ට නීර්වෙලි බැංකු කොල්ලය පිළිබඳ චෝදනා යටතේ නඩු පවරලා ජීවිතාන්තය දක්වා සිර භාරයට නියම කෙරුනා.

  6. nalaka says:

    idiot, you know why Mahinda defeat poll, because he not agree to Muslim and Tamil requirement. But don’t worry this government will listen you and terror will be released. This rascal politician only need there power and living no country or nation.

  7. අප්පුහාමිගෙ මුණුපුරා says:

    දැං එතකොට අය වැය කියන්නෙ කොටි සමාජිකයින් ගැන කතා කරන දෙයක් ද..?
    අය වැයේ යෝජනා හොංද නැත්නම් විරුද්දා වීම වෙනම කාරනාවක්.
    මුන් හදන්නෙ ආණ්ඩුව අපහසුවට පත් කරල මුන්ගෙ උවමනා ඉටු කර ගන්න

    • ගිරවා says:

      God made the Idiot for practice, and then He made the TNA Political members especially this fool Wigneshvaran

  8. Hari says:

    kiyana tharamata RAULA SUDU NA DANNA KIYANA VERUDAWA

  9. david milibanda says:

    What bloody vote do you have in the parliament?

Main News