කොටුවේ දුම්රිය මගීන් දැවැන්ත විරෝධයක.. මුළු කොලඹම හිරවේ..

August 8, 2018 at 6:56 pm | lanka C news
කොටුවේ දුම්රිය මගීන් දැවැන්ත විරෝධයක.. මුළු කොලඹම හිරවේ..

කොටුව දුම්රියපල ඉදිරියේ ඇතිව තිබෙන නොසන්සුන්තාවක් ගමනාගමනය සම්පුර්ණයෙන්ම පාහේ අවහිර වී ඇත.

දුම්රිය සේවනයන්ගේ වැඩ වර්ජනයට එරෙහිව මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.

වැටුප් විෂමතාවක් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් දුමරිය සේවකයන් විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

රජය විසින් නිවේදනය කර ඇත්තේ දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර සියල්ල ලංගම බස් රථවලින් ගමන් කිරීඹ සදහා වලංගු බවයි.

24,787 Viewers

17 Comments to “කොටුවේ දුම්රිය මගීන් දැවැන්ත විරෝධයක.. මුළු කොලඹම හිරවේ..”

  1. Saman says:

    This is the expectation of 89/90 youth killer….

  2. නොමෙරූ මෝඩයන් සහ කාඩ්බෝර්ඩ් වීරයන් ගේ රගපෑමක්. අහෝ ලාංකික තරුණ පරම්පරාවට සිදුවූ විපතක්. ඔය රගපාන නළුවන් වුර්තීය සමිතියක පරමාර්ථය හෝ එම වචනයේ තේරුමවත් නොදන්නේ මෝඩයන් ය.

    • sam says:

      වෘතීය සමිති කියන්නේ කියන්නේ නැතිව ගහෙන් ගෙදිඑඅ වගේ මිනිස්සුන්ට කොළඹ එන්න දීල හවසට 3 ට ස්ට්‍රික් කරන උන්ට නොවෙඉ බන්.

      • නිදහස් says:

        මේ වැඩවර්ජනය කරපු සහ සම්බන්ධවුන අයගෙ පවුල්වල ඈවුන්ටත් හෙන ගහනව යකෝ.
        අපේ කාර්යාලයෙ මහත්තයෙක්ගෙ දරුව කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනව. ඉතින් ළමය කියල තාත්තෙ හවස එනකොට තාත්ගෙ ඔෆිස් එකේ කැන්ටිමෙන් ෆ්‍රයිඩ්රයිස් එකක් ගෙන්න කියල. තාත්තත් බෙහොම සන්තෝසෙන් ෆ්‍රයිඩ්රයිස් එකත් අරගෙන හාප්ඩේ එකකුත්දාල කරාපිටියට ටන්න කොටුවට ගියාම කෝච්චි ස්ට්‍රයික්. මේ මහත්තය කරාපිටියට යකකොට රෑ 8.00ලු වෙලාව. දරුවට කන්නත් නෑ. අද මේ වන විට දරුව දැඩිසත්කාරෙ. මේ තාත්ත අද ඔෆිස් එන්නෙත් නෑ. අඩ අඩා දුක කියනව ගෙනාපු බත්එක කවන්න බැරිවුනා කියල.
        කාටද මේව කියන්නෙ වෘත්තිය සමිතිවලටද? බලදාරින්ටද?

        • chana says:

          Me thaththa daru senehasa nisa moda vadak karanna gihin thiyenne ara fried rice eka honda velavata denne bari une eka kava nan kohomada

          Meka me strike karayinta support ekak nevei

    • Thilan says:

      Minisunge duka danne nathi tawath ballek post ekak daala…

      • බල්ලෝ කවදද බන් පොස්ට් දැම්මේ. බල්ල කරන්නේ පෝස්ට් එකක් දැක්කහම හුජ්ජ කරන එක. උඹත් මේ කරලා තියන්නේ ඒක නේ. දැන් ඉතින් පහුරු ගාලා ගිහින් සිරිකොතේ ගිහින් බුරබුරා හිටපන්.

    • sahan says:

      oba kiyana kthaawa hariyatama hary.dumriya pudgalika karanta kiyala moragaana oya tharunayoma
      thamai me aanduwa balayata genaawe.
      dumriya nowei me aanduwa kaata hari wikunala demmanam prasna godaak wisandenawa.

  3. Gayantha says:

    mahinda mahaththaya hitiyanan ada minissu ohoma rasthiyadu wenne nai. Oya kalakanni wurthiya samithi karayonge hathara handi kadanna ona ayeeth strike nokaranna. Mokada munta hodin kiyala hariyanne nai.
    Padi madi nan job eke gaitalu nan illa aswela wena karanna puluwan padi waidiyen dena job ekak hoyaganna ona minissunta wada nodi. putin la, li quaan u la , mahathir la wage minissu ratawal haiduwai ehemai. Nalawa nalawa ratawal thiya thosai kadayak wath karanna bai

    • KP says:

      මොන බොරුද? මහින්දගෙ කාලෙ තමයි ඉතිහාසෙ වැඩිම වර්ජන තිබ්බේ. වෘත්තීය සමිති කාරයන්ගේ හතර හන්දි කැඩුවානං දැං මේ වර්ජන කරන්න හතර හංන්දි තියෙන එක වෘත්තීය සමිති නායකයෙක්වත් ඉඳීද. මුලු අවු 9ටම රහ කරකර තළු මරන්න තියෙන්නේ කටුනායක රොෂාන්ගේ සිද්ධියයි රතු පස්වල සිද්ධියයි නෙ!

      • Gayantha says:

        poddak ithihaseta gihin balanna kohomada ewa nishkriya karai kiyala. Laisiyata strike karai nai pana bayata. Jeppo karapu strike keeyen keeyada hari giye ? maiwa hadanna bai nalawa nalawa. Mai gobba anduwa munwa hurathal karala dan minissuntat mala wadayak.

      • supun says:

        katunaayaka saha rathupswala dennama usiganwala issarahata daala merewwe jeppo. desapaalanaya
        karanta owunta kohen hari malaminiyak oone.

  4. Ravi.k says:

    Our Gota on the way.
    Let us get Gota to highest position.crush JVP trafe unions.and create friendly service for people.

  5. Sam says:

    Siyaluma wurthiya samithi ha virodatha thawa tika kaalayai.. MR aapu gaman. Devi pihitai…

  6. KP says:

    මේක මේ විකුනුම්සිංහ මහත්තයාගේ අළුත් පරපුරේ තවත් එක ඇක්ට් එකක් කියලා බැලූ බැල්මටම පෙනෙනවා!

  7. Nana says:

    Actually Railway salaries should be reduced. They are still loss making..

  8. බණ්ඩක්කා says:

    මෙය නොමේරු මනසින් සහ නොමේරු දෑසින් , මේරු පුද්ද්ගලයන් දක්කිනක් සේ හැගේ.. අපි තව මෝරන්න ඕනා

Main News