කොටුවේ විරෝධතාකරුවන්ට අධිපීඩන ජල ප‍්‍රහාර.. දැඩි වාහන තදබදයක්..

May 8, 2018 at 1:26 pm | lanka C news
කොටුවේ විරෝධතාකරුවන්ට අධිපීඩන ජල ප‍්‍රහාර.. දැඩි වාහන තදබදයක්..

කොළඹ පිටකොටුව ලෝටස් වටරවුම ආසන්දයේදී පොලීසිය විසින් විරෝධතාවයකට ජල ප‍්‍රහාර එල්ල කර තිබේ.

රැකියා ඉල්ලමින් විරෝධතාවයේ යෙදුනු රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට මෙසේ අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කර ඇත.

මේ හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.

12,222 Viewers

6 Comments to “කොටුවේ විරෝධතාකරුවන්ට අධිපීඩන ජල ප‍්‍රහාර.. දැඩි වාහන තදබදයක්..”

  1. Nim says:

    RAKIYA ELLANA
    AHINSAKA JANATHAWA
    PARATA ANNE.
    JALA KREEDA WATA NEME
    THAMAN GE DUKA KIYANNA.
    ME RAJAYE THIRESANUN TA
    MEYA NOTHERENA AKA
    PUDUMAYAK NOWE.
    HAMUDA WATA NOTHENNA MOKADA?

  2. cw says:

    I have never supported “Wahapalanaya” and never will in my life, but I am totally against this type of protests and mad acts organised by our red elephants. Why only the Govt? There is a private sector in SL. What can’t these people demand jobs from the private sector without disrupting public life/transport and even work.Please note thaat I am against using unnecessary force force against these people.

    • JOY says:

      රැකියා ඉල්ලමින් විරෝධතාවයේ යෙදුනු රැකියා විරහිත , උපාධිධාරීන්ට අධි පීඩන ජල ප‍්‍රහාර ..උතුරේ රට ඉල්ලා උද්ගෝෂණ කරන දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට සාම සාකච්චා ..මේකද සිරිසේනගේ සංහිදියාව ? රටේ මහජාතිය තලා පෙලා හිරිහැර කර එළවා දමමින් උතුරු නැගෙනහිර සුළු ජාතිට අවශ්‍ය දේ සපයා දීම ..දෙමළ .කල්ලතොනින්ට ඉඩම් ගෙවල් රැකියා ..
      LTTE ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් අහෝ තාමත් මහජාතිය නිදිද ?
      සිංහල කොල්ලනේ කෙල්ලනේ බලා සිටීමට කාලයක් නැත මේ ජඩපාලනය නෙරපා රට ජාතිය රැකගනිව්

  3. Open mind says:

    උපාධි කළාට මොනයම් ම රැකියාවකට හෝ හැකියාව නැති මොවුන් රජයේ රැකියා අපේක්ෂා කරන්නේ වැඩ නොකර වැටුප් ලබන්න පමණි.

  4. Gamaraala says:

    Pawule sahodariyakwa dooshanaya karawagaththanam Yapane Vidyage sahodariyata wage rakiyawak labenna ida thibuna.

  5. john the baptice says:

    උපාධිදාරී තරුණ තරුණියනි , කරන්න තියන එකම දේ යමපාලනය නෙරපා දමා… දේශපාලනයට බැහැපල්ලා ..අටපාස් නැති දේශපාලකයෙක් රටේ පාලකයා උනාම සිදුවන සිදුවීම් මේවා . උගත්කම ගැන ඔවුනට වැටහීමක් නැහැ ..අද මුළු පාර්ලිමේන්තුවේම සිටින්නේ උගතුන් සුළු පිරිසක් එනිසයි රට අගාදයේ ….

Main News