කොටුව දුම්රිය ස්ථානයට STF කැදවයි.. මගී කෝපයෙන් දුම්රිය දේපලවලට බර හානි..

August 8, 2018 at 8:35 pm | lanka C news
කොටුව දුම්රිය ස්ථානයට STF කැදවයි.. මගී කෝපයෙන් දුම්රිය දේපලවලට බර හානි..

කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිට ඇතිව තිබෙන උණුසුම් තත්වය පාලනය කිරීම සදහා මේ වන විට එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.

සිය වැටුප් වැඩි කිරීම සම්බන්දයෙන් වූ කැබිනට් පත‍්‍රිකාව ප‍්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙන් දුම්රිය සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඊට විරෝදය පාමින් දුම්රිය මගීන් විරෝධයේ යෙදෙති.

කොටුව දුම්රිය ස්ථානයේ දේපල කිහිපයකටම හානි සිදුව ඇත.

21,058 Viewers

7 Comments to “කොටුව දුම්රිය ස්ථානයට STF කැදවයි.. මගී කෝපයෙන් දුම්රිය දේපලවලට බර හානි..”

  1. David Milli-banda says:

    Yahapalanaya has given false promises to the railway employees.
    So what can the STF do ???????????

    Commuters must turn against the Yahapalanaya.
    This is what the yahapalanaya is forcing people to agitate and to impose Immergency rule in the Country and have no elections.

    They politically manuvouring and the people are suffering.

  2. ශ්‍රිනි says:

    ඔය බඩ තඩි කෝටාව ඇමති කමෙන් දැන්වත් අයින් කරලා දාන්නකෝ

    • නිදහස් says:

      මේකා ඇමතිකමෙන් අයින්කරා කියල මුන් මේ කරන වැඩේ මොන ආණ්ඩුව ආවත් මොන ඇමති හිටියත් කරනව. මේ වාගේ කාලකණ්නි වෘත්තීය සමිති සහ එම සේවකයන් හිතන්න ඕන තමන්ටත් දෙමව්පියො, ගැනු , දරුවො ඉන්නව කියල. මොනතරම් සහගහන අපරාධයක්ද මුන් කරේ. වෛද්‍යවරු උන්ගෙ බඩකට පුරවගන්න රෝගීන් බිල්ලට තියනව. දුම්රිය සේවකයො උන්ගෙ බඩකට පුරවගන්න අහිංසක මගි ජනතාව බිල්ලට තියෙනව. මේවා මුන්ගෙ පවුල්වල අයටත් එක්ක හෙන ගහනව.

      • gihan says:

        me aandwe maethi aemathiwaru benku mankolla kaala tax wedikarala rata wikunala janathaawage
        badu mudal walin sapaaneke innawa. anith minissunta ambu daruwo innawa kiyala me sakkiliyo
        hithanne .meka gena umba hithanneth nehe.HITAN ANAM 8 paas kiyala kiyanawa.umba paasel
        gin thiyenawa GON BIJJO?

      • gihan says:

        me aandwe maethi aemathiwaru benku mankolla kaala tax wedikarala rata wikunala janathaawage
        badu mudal walin sapaaneke innawa. anith minissunta ambu daruwo innawa kiyala me sakkiliyo
        hithanne nehe .meka gena umba hithanneth nehe.HITAN NAM 8 paas kiyala kiyanawa.umba paasel
        ghiin thiyenawada GON BIJJO?

  3. උදය says:

    ඇයි බැරි ‍ දුම්බිරිය ෙපෟද්ගලික කරණය කලා නමි හරි

  4. Hari says:

    YES SIR GOOD WORK STRICK KARANAUNTA KARANNA ONA WADA MAKE THAMAIE DOCTORS ????

Leave a Comment

Main News