කොතරම් බැන්නත් 2030 වනතෙක් රට පාලනය කරන්නේ මේ ආණ්ඩුවයි…

January 12, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස්
කොතරම් බැන්නත් 2030 වනතෙක් රට පාලනය කරන්නේ මේ ආණ්ඩුවයි…

වත්මන් ආණ්ඩුවට කෙතරම් විවේÉන එල්ල වුවද 2030 වන තෙක් රට පාලනය කරනු ලබන්නේ මේ ආණ්ඩුව විසින් බව එක්සත් ජාතිත පක්ෂයේ නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ පවසයි.

ආණ්ඩුවේ ශ‍්‍රීලනිප හා එජාප පාර්ශ්වකරුවන් එකිනෙකාට දොස් නැගුවද පක්ෂ දෙකේ නායකයින් කටයුතු කරමින් සිටින්නේ ඉතා හොඳ අවබෝධයකින් බවද ඔහු කියා සිටියේය.

6,412 Viewers

5 Comments to “කොතරම් බැන්නත් 2030 වනතෙක් රට පාලනය කරන්නේ මේ ආණ්ඩුවයි…”

  1. ExUNPer says:

    A statement by Andare of Yahapalana government !
    This was the view of Hon R Premadasa, a patriotic ruler far far better than current Yahapalana jokers.
    Yet, he faced unexpected tragedy.
    So, you all keep quit and show real development.

  2. j says:

    mama me nikan dana ganna ahannee……. me yana widiyata digatama giyoth 2030 wenakan yanna ratak thiyeida?
    UNakutuP ……..rata kana unta henama gahanna oneeeeeeeeeeeee

  3. Anil says:

    No halm of dreaming

  4. gorrila says:

    එහෙම නම් ඉතින් මේරටේ ඉන්න මිනිසුටික වෙන රටක්ට යවල ඒරටෙන් ගෙන්නන වෙයි. හැබැයි උන්ටිකත් අයේ අවුරුද්දකින් මාරුකරන්න වෙයි මොකෝ උන්ටත් එපාවෙනවනේ.

  5. sira says:

    Eeta passe hambaya…

Main News