කොදෙවු ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකාව අසීරුවේ.. 185කට දැවී යයි.. ලකුණු 360ක් පසුපසින්…

June 9, 2018 at 8:02 am | lanka C news
කොදෙවු ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකාව අසීරුවේ.. 185කට දැවී යයි.. ලකුණු 360ක් පසුපසින්…

සංචාරක ශ‍්‍රී ලංකා පිල හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර කොදෙවු දුපත්හිදී පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා පිල දැඩි අසීරු තත්වයකට පත්ව සිටී.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොදෙව් පිල කඩුළු 08කට ලකුණු 414ක් ලබා ශ‍්‍රී ලංකාවට පන්දුවට පහර දීමට කල ආරාධනාව අනුව ශ‍්‍රී ලංකාව සිය මුල් ඉන්ම සදහා සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 185ක් පමණි.

කොදෙවු පිල සිය දෙවැනි ඉනිම සදහා කඩුළු 04ක් දැවී ලකුණු 131ක් ලබා ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 360ක් ඉදිරියෙන් සිටී.

තරගයේ තවත් දින දෙකක් ඉතිරිව ඇත.

ලකුණු පුවරුව මෙතනින්

5,823 Viewers

2 Comments to “කොදෙවු ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකාව අසීරුවේ.. 185කට දැවී යයි.. ලකුණු 360ක් පසුපසින්…”

  1. Gunaruwan says:

    Chandimal wa kapala mathews ta test team eke nayakathwe ayith denna Labroy sahenna uthsaha gannawa. ekayi Lahiru Gamage wage wadak nathi ewun team ekata danne. Ona podi ekekdannawa Dasun Shanaka, Nuwan Pradeep, Dushmantha Chameera wage kreedakayo Lahiru Gamageta wada hondayi kiyala.

  2. lion says:

    ඉදිරි තරග වලින් ජය පතමු

Main News