‘කොන්ඩම් දාල උඩ යවන්න බෑ.. දැනටත් ලමයි වැඩියි..’ අගමැති රනිල්ගේ ‘බිග් මැච්’ වීඩියෝවක් සිරසේ පෙන්වයි..

March 12, 2017 at 10:19 pm | lanka C news
‘කොන්ඩම් දාල උඩ යවන්න බෑ.. දැනටත් ලමයි වැඩියි..’ අගමැති රනිල්ගේ ‘බිග් මැච්’ වීඩියෝවක් සිරසේ පෙන්වයි..

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල් මහා සටන’ ක‍්‍රිකට් තරගය අතරතුර පැවති සාදයකදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසූ ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය මෙසේ විකාශණය කලේය.

97,103 Viewers

21 Comments to “‘කොන්ඩම් දාල උඩ යවන්න බෑ.. දැනටත් ලමයි වැඩියි..’ අගමැති රනිල්ගේ ‘බිග් මැච්’ වීඩියෝවක් සිරසේ පෙන්වයි..”

  1. චන්දා says:

    වසක් විසක් වත් නොගෙන තව අවු පහක් හයක් වත් නොමැරී හිටහන් තොපි කරපු දේශපාලන විගඩන් වලින් ලක් මෑණියන්ට කල හානියේ තරම බලන්න.

  2. Vichi says:

    I’m also an old Royalist, who used being an Royal for betterment for the country and myself. But the person who is asking these questions and who have asked this person to ask these questions is a burden to the country as i read it.

    First one to be taken to custody is the one who was answering the question.
    The second one is next to him 🙂

    What a country is this?

    • Disce aut descede says:

      දෙන්නම එක්ස්ටසි ගහලද මන් දා.
      Shame ! අපටත් දැන් රෝයල් ගියා කියන්නත් ලැජ්ජයි . ආර්ථිකය​, ජාතිය , ආගම විනාස කරන ගමන් උගත් පාසලටත් නින් දා කරනව​.

      • Salmal says:

        What PM said was Absolutely Disgusted
        Never doubt that a small group of thoughtful, committed, citizens can change the Country . Indeed, it is the only thing that ever has…..
        Send yamapalanaya to hell …Who need these puppet jokers …Sinhalese Folks Stay up and fight

  3. Chapa says:

    Me uththara agamaethi thanaturata nogaelape

  4. Nalika says:

    Hirikithey baha munuburu minibiriyo wage wayase daruwo issaraha me naki seeya kathakarana piliwela.Kisima charayak wagakeemak nathi hati.

  5. asaranaya says:

    රටේ අගමැතියෙක් කියන කයි කතන්දර, ඒකාගෙ තත්වයට ගැලපෙයිද?
    මොන්ටිචෝරි චතුර ගැටයා කිව්වනම් ඉවසන්න පුලුවන්, මේ වගෙ හික්මීමක් තිබිය යුතු පුද්ගලයකු මෙවැනි වදන් ප්‍රසිද්ද වේදිකාවක කිවයුතුද? 62 ලක්ශයේ තනකොල බුදින හරකුනේ වෙනස සැපද, සතුටුයිද දැන්

    • Jorge De Fonseka says:

      thamusege mole parikshaa karawa gannawaa. Ranil kiyanne Jesus ge aashirwaadaya labannek. Ranil lankaa ithihaasetama bihiwu buddimathma naayakaya. laksha 62 nowe laksha 70 k Ranil samagayi.

    • Saradiel says:

      අපේ රටේ No 1 කපටියෙක් ..මිනිස්සු රවට්ටන්නේ විහිළුවෙන් .මේ නොකියා කියන්නේ ලංකාවේ රෝහල් වල බලෙන් සිංහල කාන්තාවන් ගබ්සා කර උපදින්න සිටින දරුවන් මරන්නේ ළමයි වැඩි නිසා කියලද? මිනිසුනේ දේශපාලුවන්ගේ කතා අහනවිට සිහි බුද්ධියෙන් අහපල්ලා
      යහපාලනය යනු සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවක්

  6. Habeeb says:

    Sak’Kilee maharajata Ranilge passepaththen ena ganda withrai dhanenne…me sak,kileeya karanne Ranilge gamana nawathwanna propaganda dhena eka.

  7. බන්ඩයියා says:

    ලමය් වැඩිය්
    ලමය් වැඩිය්
    ලොල්ලො වෙයල්ලා
    ලොල්ලො වෙයල්ලා//

  8. Gayantha says:

    IS there any relationship with the so called forceful birth control activities in some places recently happened?

  9. Ranne Ponil says:

    නීතිඥයන් ට සල්ලි හම්බ කරන්න දෙන්න​ තමයි FCID එක හදල බොරු නඩු දාන්නේ !

  10. Saradiel says:

    ” කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන් ගේ

    උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ

    හිස් මොළ තිබිද්දිත් මේ වග නොතකන් නේ

    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ ”

  11. Aravinda says:

    ලොල්ලො නම් රෝයල්

  12. Saradiel says:

    එජාපයට අගමැතිකම ලැබුනේ එජාපයේ හැකියාවක් නිසා නොව සිරිසේන මහතාගේ පිනෙන් බව ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Main News