අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති.. [Video]

January 9, 2017 at 12:00 pm | lanka C news
අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති.. [Video]

හම්බන්තොට ජනතාවට පහර දීම සදහා තමන් ඇතුළු පිරිම කොළඹින් බස්වල නංවා එවන ලද්දේ මුදල් ඇමති රවි කරුණානායක විසින් බව හම්බන්තොට ප‍්‍රහාරයට සම්බන්ධ වූ මැරයින් පිරිසක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පසු හෙලි කර ඇත.

කෑම, බීම සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප‍්‍රහාරයට ගෙන ආ බවද ඔවුහු කියා සිටිති.

69,357 Viewers

13 Comments to “අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති.. [Video]”

  1. Pachaya says:

    Next time we will send them with cycle chains like how Cyril mathews did these things.

    This is called yahapalanaya

  2. den tamai UNP eka niyama “yahapalanaya laksana pennum karanne “batalanda kramayata”

  3. Dickie Bird says:

    babalata boru kiyala ekkagena avilla……………….. aney paw !! Kiri sappayo.
    Break these buggers legs and send them back to Colombo.

    • asaranaya says:

      රවියා අම්මගෙන් උත්තර ගන්න හිතෙයි,
      ගතිගුන අජූවය වැදුවේ අධෝමුකයි,
      රට ගිනි වැද්දු ‘බැරි කල්ලා’ හරිම කැතයි,
      හමුදාවෙ මා සිටි නම් වැඩ බොහෝමයි.

  4. UNP_SENIOR says:

    Shame on u ravi karunanayaka. u re not original unp member. this is insulting real UNP members in the party.

    so not do this kind of cheap things which adds black image to party.

    even sajith premadasa did nt do any thing like this hes from hambanthota

  5. gala says:

    Mun marakkalayo need..

  6. Bombilly says:

    Sorry, Please understand they were NOT sent by Ravindran Karunayagam.

  7. saman perera says:

    Ha ha ha ha ko ape gota ?? munta daduwamak damu, sudu van ona ne

  8. Ganesh says:

    Okunta apahu oya patthe noyenna…”unge gal kapala” atha arapalla…

  9. Citizen says:

    Machan oya merayo nemei ahinsaka podi lamai. mn mea podi ewnwa dannawa. oya jara wede karala thiyenne roy bogahawatta kiyana nagarika mantriyaii. u mea podi ewnta kiyala thiyenne trip ekak yanawa ubala enawada kiyala ithin munta tika gonnu wage ewith. mn karuna karala kiyanne mea lamainta merayoo kiyala nam kotanna epa..

  10. උතුර දෙමළුන්ට පාවා දෙන්න කැස කවන දේශ ද්‍රෝහී පරයෝ රැලක් !
    දකුණ චීනට දෙන්න ආදී වත උස්සන නිවට දේශ ද්‍රෝහී ජනපති ! අගමැති ! තුප්පහියෝ රැලක් !
    නැගෙනහිර මුසල්මානුවන්ට වලි කන අවජාතක දේශ ද්‍රෝහී ආණ්ඩුවක් !
    විල්පත්තුවට තම්බි හෙණ පාත්වෙද්දී …චන්දේ ගැන හිතලා කටපුක වහ ගෙන ඉන්න බඩගෝස්තරවාදී ,දේශ ද්‍රෝහී අමන නායකයෝ හැත්තක් !

    මෙම තුප්පහියන්ගෙන් මව්බිම රැක ගැනීමට ජ.වී. පෙ නොවන , සැබෑ දේශප්‍රේමී ව්‍යාපාරයක් නැවත මවුබිම ඉල්ලා සිටී !

  11. Asoka says:

    mun kolamba awilla kiyalaa hambanthota bayiyo Rs. 2000 gaane deelaa mewa record karaa kiyalaa

  12. Nareen says:

    Rav amathithumaage i kriyaa kalaapaya gana vishaala kuthuhalayak janathaava athara pavathie. Garu janaadhipathumaa visin nava kriyaamaargayak gatha yuthu kaalaya pamina atha.

Main News