කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් ගිනිගනී..

October 3, 2017 at 6:52 pm | lanka C news
කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් ගිනිගනී..

කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් වෙළද සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් අද පස්වරුවේ එම ප‍්‍රදේශයෙන් ගාලු පාරේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබින.

දෙවැනි මහලේ ඇති ගින්න ගිනි නිවන ඒකක විසින් මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත.

ගින්න ඇති වී තිබෙන්නේ සුපිරි වෙලද සැලක ගබඩාවේය.

11,166 Viewers

One Comment to “කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් ගිනිගනී..”

  1. පචවක says:

    මේකත් මහින්දයගෙ වරදක් වෙන්න බැරිද?

Main News