කාලෝ ගෙදර.. ‘කොල්වින් ගුණරත්න’ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අලුත් සභාපති

July 8, 2017 at 4:40 pm | lanka C news
කාලෝ ගෙදර.. ‘කොල්වින් ගුණරත්න’ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අලුත් සභාපති

මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනටමත් ගුණරත්න මහතා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ද වෙයි.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාටයි.

16,378 Viewers

12 Comments to “කාලෝ ගෙදර.. ‘කොල්වින් ගුණරත්න’ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අලුත් සභාපති”

  1. kamalsiri kuruwita says:

    Dear Colvin, Our heartiest Congratulations !

  2. ඇත්ත says:

    කාලේ අනියතේ කොල්වින් නියතේ…..

  3. Nuwan says:

    කොල්වින් ගුණරත්න යනු සැබැවින්ම රටට ආදරේ මිනිසෙකි. වෛද්‍ය වෘත්තිය රටට ගැළපෙන අන්දමට කිරීමට උනන්දුවන උගතෙකි. බටහිර ගැති රජයේ වෛද්‍ය නිලධාරී සංගම් මාෆියාව පාලනය කර ශ්‍රී ලාංකික වෛද්‍ය ක්‍රමයක් බිහිකිරීමට ඔහුට හැකි වේවා……

    • podu says:

      බටහිර ගැති, මොනවද බ්ං මේ කතා හැම දෙටම බටහිර ගැති උබෙ අම්මා උබව බිහිකලෙත් බටහිර ගැති නිසාද

  4. Poramola says:

    Professor Colvin is also a very eminent medical specialist.Suitable to hold the chairmanship in SLMC.

    • asaranaya says:

      කුණු දතා පලවා හැර ,කොල්වියා සුව ඇමති කලොත් නරකද බොලව්

  5. Lakshan Perera says:

    His name was in the UPFA list for parliament this time.He is eminent person but affiliation to a political party makes him unsuitable to hold office in independent body.There is no issue if he is made the health minister or deputy minister.

    • samasamaja says:

      Carloth Lanka samasamaja pakshe samajikayek wela indala thiyenawa neda? Wikipedia eke ehema thiyenawa.

  6. Ravi says:

    මහාචාර්ය කොල්වින් සයිටම් වාදියෙක් වෙද්ය සබාව ලබා දුන් වාර්තාවේ සයිටමය හොදයි කිවු එකම පුද්ගලයා. රාජිතගේ ඉත්තෙක් ,මොහු පත්වුවහොත් දෑනට වඩා අර්බුදයක් ඈති වේ.

  7. AluthKade Saita says:

    දැන් ඔබගේ සියලුම ලිංගික ගැටලුවලට මෙතුමාගෙන් SAITM හිදී නොමිලේ උපදෙස් ලබා ගත හැක

Main News