කොලොන්නාව ලේකම්වරියට නගර සභා භූමියේදීම පහර දෙති..

February 14, 2018 at 6:48 pm | lanka C news
කොලොන්නාව ලේකම්වරියට නගර සභා භූමියේදීම පහර දෙති..

කිසියම් පිරිසක් විසින් කොලොන්නාව නගර සභාවේ ලේකම්වරියට තගර සභා භූමිය තුලදීම පහර දීමක් සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් ඇය විසින් කරන ලද පැමිණිල්ලක් මත වැල්ලම්පිටිය පොලීසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

සභාව මගින් අයථා ආදායම් හා අයථා ගණුදෙනු ලබා ගැනීමට බැරි වූ පිරිසක් විසින් මෙම පහර දීම සිදු කරන්නට ඇතැයිද ඇය විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

කෙසේ වෙතත් තමන් මහත් උත්සාහයක් දරා එම ප‍්‍රහාරයෙන් බේරුනේ යයිද පැමිණිල්ලේ දැක්වෙයි.

19,975 Viewers

2 Comments to “කොලොන්නාව ලේකම්වරියට නගර සභා භූමියේදීම පහර දෙති..”

  1. kamalasirikuruwita says:

    ආ ! කොලොන්නාව නේ , ” මගේ හිතෙත් ……” කියා ගෙන සිරසෙන් ආපු එකයි , ඩිෆෙන්ඩර් පුලාන්දෙවි යි දෙන්නම ඉන්නේ ඔය පැත්තෙනේ. උන් චන්දෙ දෙන්නෙත් ඔහොම අයටනේ. ඉතින් මොන කතාද ?

  2. ඩිෆෙන්රඩයක් යවමු says:

    කෝ me අපේ මෙට්ට නෝනා. හානි හනිකට ඩිෆෙන්රඩයක් යවනන. මෙට්ට කීපයක් දාලා.කෝ me අපේ කට්ටිය ඉක්මනට්….

Main News